You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Feb 2019 07:34 PM by  Udari Jayasekara
සිනා කථා...18+ ......බඹරු නැත්තන් පැනි කොහෙන්ද.?.(18+).......
 312 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 16 << < 12345 > >>
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
07 Jan 2015 04:22 PM

මට පෙනෙන්නේ මල්ලීගෙන් පරෙස්සම් වෙන්න වෙයි වගේ...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Jan 2015 07:31 PM

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Jan 2015 07:32 PM

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
07 Jan 2015 10:00 PM

මේවත් අර කාටූන් එකටම එකතු කලානම් හොඳයිනේ...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Jan 2015 10:14 PM
Posted By Ind007ka on 07 Jan 2015 07:32 PM

Me almariye inne indoo7ka needa

 

 

 

 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
07 Jan 2015 11:57 PM
Posted By isurusam on 07 Jan 2015 10:14 PM
Posted By Ind007ka on 07 Jan 2015 07:32 PM

Me almariye inne indoo7ka needa

හැබෑ නේන්නම්. අල්මාරිය අස්සට වෙලා මොනවද මේ කරන්නේ...

 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Jan 2015 02:29 AM
Posted By maduruwa on 07 Jan 2015 11:57 PM
Posted By isurusam on 07 Jan 2015 10:14 PM
Posted By Ind007ka on 07 Jan 2015 07:32 PM

Me almariye inne indoo7ka needa

හැබෑ නේන්නම්. අල්මාරිය අස්සට වෙලා මොනවද මේ කරන්නේ...

 

 

 

Ammapa.. adinna reddak wath hoya ganna almariya arinna behene.. ekatath kathaa hadanawaa..

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
08 Jan 2015 06:09 AM
මේවා පොඩි කොල්ලන්ට පෙන්නන්න එපා.....උන් හිනාවෙවී මේවද අංකල් ලා බලන්නේ කියලා
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Jan 2015 04:36 PM

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Jan 2015 12:03 AM

දවසට දෙපාරක්..(18+)

නිමල් දොස්තර හම්බවෙන්න ගිහින් මෙහෙම අහුවා
Doctor මට ලොකු ප්‍රශ්නයක් තියනවා.. මගේ Sex Feelings හොන්දටම වැඩි.
හ්ම්ම්... සතියකට කීපාරක් SEX කරනවද?
සතියකට... දවසට දෙපාරක් අපේ wife එක්ක....දෙපාරක්!!
හ්ම්ම්... ඒකනම් එච්චර වැඩි නෑ...
ඒ විතරක් නෙමෙයි Doctor දවසට දෙපාරක් office එකේ secretary එක්ක....දෙපාරක්!!
ඒක නම් ටිකක් වැඩි තමයි... ඒත් ඒක සාමාන්යයි...
ඒ උනාට Doctor මම තව ගනිකාවක් එක්කත් ඉන්නවා.... දවසට දෙපාරක්!!
මොනවා මනුස්සයො..... ඕක හරියන්නෙ නෑ... අත පාවිච්චි කරන්න පුරුදු වෙනව..
ඒකත් දවසට දෙපාරක් Doctor!!

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Jan 2015 12:13 AM

ලන්කවෙ කෙල්ලන්ගේ පරිනාමය - Evolution of Sri Lankan Girls

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Jan 2015 12:26 AM

Mega Teledrama

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Jan 2015 12:28 AM

හාට් ඇටෑක් එකක්

දවසක් මිනිහෙක් වැඩ ඉවර වෙලා වෙනදට වඩා ටිකක් කලින් ගෙදර ආවා. එතකොට මෙයාට ඇහුනා නිදන කාමරය පැත්තෙන් අමුතු අමුතු සද්ද එනවා.
ඉතින් මෙයා දුවලා ගිහින් බලනකොට මෙයගේ වයිෆ් ඇද උඩ ඇදුම් නැතුව දාඩිය පෙරාගෙන හති දදා ඉන්නවා.
"මොකද මොකද ඔයාට උනේ" මිනිහා කලබලෙන් ඇහුවා.
"අනේ මගේ පපුව රිදෙනවා..හාට් ඇටෑක් එකක් වගේ" වයිෆ් කෑ ගැහුවා.
ඉක්මනට ටෙලිෆෝන් එක ලගට දුවගෙන ආව මිනිහා දොස්තර කෙනෙක්ට කතා කරන්න හැදුවා විතරයි මිනිහගේ වයස අවුරුදු 4ක් වෙන පොඩි පුතා හොදටම බය වෙලා දුවගෙන ඇවිත අඩ අඩා කියනවා
"තාත්තේ තාත්තේ පෙරේරා අංකල් දුවලා ඇවිත් තාත්තගේ අල්මාරියට රිංගුවා..එයාගෙ ඇගේ ඇදුම් මොකුත් නෑ" කියලා.
මේක අහපු මිනිහා ෆෝන් එක පොලවේ ගහලා අල්මාරිය ලගට දුවගෙන ගියා.
වයිෆ් අඩ අඩා මෙයාව වලක්වන්න හැදුවත් හරි ගියේ නෑ.
අල්මාරිය ලගට දුවගෙන ගිය මිනිහා අල්මාරියේ දොර ඇරියා..හිතුවා වගේම මිස්ටර් පෙරේරා ඉන්නවා අල්මාරිය ඇතුලේ ඇදුම් නැතුව ගැහි ගැහී.
"තෝ බූරුවා...මගේ වයිෆ් හාට් ඇටෑක් එකක් හැදිලා අමරුවෙන් කෑ ගහනකොට උඹත් ඇදුම් නැතුව ගේ ඇතුලේ දුවනවද පොඩි එකාව බය කරන්න?? ඉක්මනට ගිහින් දොස්තර කෙනෙක් එක්කන් වරෙන්" මිනිහා කෑ ගහලා කිව්වා.

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Jan 2015 12:29 AM
podi un narak weidda danne na mewa dakala..................
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Jan 2015 12:30 AM

සිල්වා රාළහාමිගේ කුප්පිය


වයස අවුරුදු 85ක් වෙන සිල්වා රාළහාමි දවසක් ලෙඩකට බෙහෙත් ගන්න ඩොක්ටර් කෙනෙක් ලගට ගියා. මේ ලෙඩේ සම්බන්දව පරීක්‍ෂා කරන්න ලෙඩාගේ පුරුෂ ධාතු සාම්පල් එකකුත් ඕනි නිසා දොස්‍තර මහත්තයා පොඩි කුප්පියක් දීලා කිව්වා
"සිල්වා මහත්තයා මේ කුප්පිය ගෙදර අරන් ගිහින් හෙට එනකොට මේකට පුරුෂ ධාතු ටිකකුත් අරගෙන එන්න" කියලා.

පහුවදා සිල්වා උන්නැහේ වෙලාවට ඇවිත් කුප්පිය දොස්තර මහත්තයාට දුන්නත් කුප්පිය කලින් දවසේ දුන්න වගේමයි,ඒකේ මොනවත් නෑ.ඉතින් දොස්තර මහත්තයා ඇහුවා ඒ ඇයි කියලා.

"අනේ දොස්තර මහත්තයෝ මේකයි උනේ,මම ඉස්සෙල්ලාම මගේ දකුණු අතෙන් ට්‍රයි කලා බැරි උනා,පස්සේ වම් අතෙන් ට්‍රයි කලා ඒත් බැරි උනා, මගේ හාමිනේට කතා කරලා කිව්වා,හාමිනෙත් ඇවිත් දකුණු අතෙන් ට්‍රයි කලා බැරි උනා,පස්සේ වම් අතෙන් ට්‍රයි කලා ඒත් බැරි උනා,අත් දෙකෙන්ම ට්‍රයි කලා ඒත් බැරි උනා,පස්සේ හාමිනේ කටෙන් ට්‍රයි කලා ඉස්සෙල්ලාම දත් සෙට් එක ගලවලා ට්‍රයි කලා බැරි උනා,දත් සෙට් එක දාල ට්‍රයි කලා ඒත් බැරි උනා. බැරිම තැන අල්ලපු ගෙදර කෙල්ලටත් කතා කරල බැලුවා,ඒකිත් ඇවිත් අත් දෙකෙන්ම ට්‍රයි කරලා බැරිම තැන කකුල් දෙකෙනුත් ට්‍රයි කලා,ඒ මොනවා කලත් බැරි උනා දොස්තර මහත්තයෝ" සිල්වා මහත්තයා අසරණව කිව්වා.
මේක අහන් හිටපු දොස්තර මහත්තයාට කැරකිල්ල වගේ.පුදුමෙන් සිල්වා මහත්තයා දිහා බලන් හිටපු දොස්තර මහත්තයා
"අල්ලපු ගෙදර කෙල්ලටත් කතා කලාද?" කියලා පුදුමෙන් ඇහුවා.

"ඔව් දොස්තර මහත්තයෝ...මොනවා කලත් මේ කුප්පිය ඇර ගන්න බැරි උනානේ" සිල්වා මහත්තයා කිව්වා...

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Jan 2015 12:33 AM

සිරිපාල එල්ලුනේ නෑ -

සිරිපාලයි සිරියාවතීයි දෙන්නා හිටියේ මානසික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින්. දෙන්නටම පොඩ්ඩක් එහෙම නෙවේ හොදටම ලූස්. දවසක් මේ දෙන්නා මානසික රෝහලේ එලිමහනේ ඇවිද ඇවිද ඉන්නකොට රෝහලේ පිහිනුම් තටාකය ලගට ගිය සිරිපාල ඒකේ ගැඹුරුම තැනට පැනලා යටටම ගිහින් හැංගිලා හිටියා(දන්නේ නැද්ද පිස්සොනේ).
මේක දැක්ක ගමන් සිරියාවතීත් නිකන් හිටියේ නෑ,එයත් පැනලා ගැඹුරටම කිමිදිලා සිරිපාලව අරන් ගොඩට පීනුවා.

රෝහල බාර වෛද්‍යවරයා මේ සිද්ධිය දැන ගත්ත ගමන් අණ කලා සිරියාවතීව නිදහස් කරන්න,මොකද තමන් එක්ක ඉන්න කෙනෙක් වතුරේ ගිලෙන්න යනකොට වතුරට පැනලා එයාව බේරගන්න නම් සිහිය හොදට තියෙන්න ඕනිනේ,ඒ කියන්නේ දැන් සිරියාවතීගේ පිස්සුව හොදයි.

ඉතින් වෛද්‍යවරයා සිරියාවතී ලගට ගියා මේ ආරංචිය කියන්න,ගිහින් මෙහෙම කිව්වා.

"සිරියාවතී,මට කියන්න සුභ ආරංචියකුයි අසුභ ආරංචියකුයි දෙකක් තියනවා.
සුභ ආරංචිය තමා සිරියාවතීගේ ටිකට් කපන්න අපි තීරණය කලා,තමන් එක්ක ඉන්න සහෝදර රෝගියෙක් වතුරට පැන්න වෙලාවේ හොද සිහි බුද්ධියෙන් ඒ අවස්ථාවට ප්‍රතිචාර දක්වලා ඒ රෝගියගේ ජීවිතේ බේර ගත්ත නිසා සිරියාවතීට දැන් හොදයි කියලා අපි හිතනවා.

අසුභ ආරංචිය තමා සිරියාවතී බේර ගත්ත සිරිපාල එයාව බේරගෙන ටික වෙලාවකින් එයාගේ බෙල්ට් එකෙන් බෙල්ල වැල දාගෙන තියනවා,කියන්න කණගාටුයි එයාව බේර ගන්න අපිට බැරි උනා"

මේක අහන් හිටිය සිරියාවතී ගොඩක් සතුටෙන් මෙහෙම කිව්වා.

"සිරිපාල එල්ලුනේ නෑ දොස්තර මහත්තයෝ,වතුරට තෙමිලා සීතලයි කිව්ව නිසා මමයි එයාව එල්ලුවේ ඇග වේලෙන්න,මට අදම යන්න පුලුවන් නේද?"
 
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
13 Jan 2015 12:23 AM

Amdan

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
13 Jan 2015 12:32 AM

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
13 Jan 2015 12:35 AM

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
13 Jan 2015 12:36 AM

0
You are not authorized to post a reply.
Page 2 of 16 << < 12345 > >>