You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 09:56 PM by  Imalka Hewage
දැවෙන ප්‍රශ්න මෙව්වා
 198 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 10 << < 12345 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Jan 2018 12:54 AM
අපෝ එච්චර පොඩිද ... මම හිතුවේ ගොඩක් ලොකු ඇති කියලා...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Jan 2018 01:02 AM
කවුරුහරි කියපල්ලකෝ වහිනකොට මොකද තෙමෙන්නෙ කියල.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Jan 2018 02:31 AM
Posted By maduranga001 on 24 Jan 2018 01:02 AM
කවුරුහරි කියපල්ලකෝ වහිනකොට මොකද තෙමෙන්නෙ කියල.
තෙමෙනවා කියල අපේ ඇස් දෙකට පේන හින්දනේ අයියේ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Jan 2018 04:05 AM
වැස්සයි තෙමීමයි අතර යම් සමාන කමක් තියෙනවා..
මේ දෙක විශ්ලේෂණය කරල බැලුවම එකම සංයුතියට අයත් වෙන්නේ..
ඒ නිසා වැස්සකට අසුවන සෑම දෙයක්ම (ජලය පවා) තෙමීමට ලක්වෙනවාතත
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Jan 2018 12:37 AM
අර පොඩි එකෙක් අහනවා වගේ රෑට ගෝනිබිල්ල එනවනං උ නිදා ගන්නෙ කොයි වෙලාවටද
කියහල්ලකෝ මමත් දන්නෙ නෑ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Jan 2018 12:47 AM
Posted By sha733 on 26 Jan 2018 12:37 AM
අර පොඩි එකෙක් අහනවා වගේ රෑට ගෝනිබිල්ල එනවනං උ නිදා ගන්නෙ කොයි වෙලාවටද
කියහල්ලකෝ මමත් දන්නෙ නෑ
පොඩි එකාට කියපන් පොඩි එකා නිදා ගත්තහම තමයි ගෝනි බිල්ලත් නිදා ගන්නෙ කියල. කීය වෙනකන් හරි ඌ නිදා ගන්නේ නැතිව ඉන්නවා කියහන් මලේ. ගෝනි බිල්ල රාජකාරිය දේව කාරිය වගේ කරනව කියහන්.

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
26 Jan 2018 12:56 AM
Posted By sha733 on 26 Jan 2018 12:37 AM
අර පොඩි එකෙක් අහනවා වගේ රෑට ගෝනිබිල්ල එනවනං උ නිදා ගන්නෙ කොයි වෙලාවටද
කියහල්ලකෝ මමත් දන්නෙ නෑ


   ගෝනි බිල්ලා දවල්ට නිදා ගන්නේ කියනන් මලේ.....පොඩි කාලේගෝනි බිල්ලා එනවා කියලා දවල්ට අපිව බය කරාද ?? කරදා ?? නැනේ ....රෑට විතරයි බය උනේ....
(ඒ උනාට මම නම් බය උනේ නැහැ හරිය..??)
0

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
26 Jan 2018 03:55 AM
ඔය කියන ගෝනි බිල්ලව කවුරුවත් දැකලා තියේද?
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
26 Jan 2018 04:43 AM
Posted By Jaani on 26 Jan 2018 03:55 AM
ඔය කියන ගෝනි බිල්ලව කවුරුවත් දැකලා තියේද?

තමන්ටම දැක ගන්න පුලුවන් 
1

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
26 Jan 2018 04:54 AM

බලන්නේ එ් ශ්‍රියාව කැඩපතට එබීලයි...

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Jan 2018 10:01 AM
Posted By sha733 on 26 Jan 2018 12:37 AM
අර පොඩි එකෙක් අහනවා වගේ රෑට ගෝනිබිල්ල එනවනං උ නිදා ගන්නෙ කොයි වෙලාවටද
කියහල්ලකෝ මමත් දන්නෙ නෑ
ඉතිං මලේ පොඩි එකාට කියහන් උඹ නිදා ගන්න වෙලාවල් ටික. මම හිතන්නෙ නැහැ උඹට චැලේන්ජ් කරන්න පුළුවන් තවත් ගෝනි බිල්ලෙක් ඔය පළාතේ ඉඳීවි කියල. නැත්නම්මල්ලි ඔයාගේ ඔය ප්‍රොෆයිල් පික් එක පෙන්නහන් පොඩි එකා බය කරගන්න ඕන වෙනකොට.

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Jan 2018 08:26 PM
ෂා මල්ලිගේ නෝනා ගෝනි බිල්ලා කියලා පෙන්නන්නේ ෂා මල්ලිව තමයි ...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Jan 2018 12:38 AM
අන්තිමට ගෝනිබිල්ල මංම උනා නේද,
ගෝනි බිල්ල දැකල නෑ කිවුව අය පෝලිමට එන්න දැන් පෙන්නනවා අවසන් දර්ශන වාරය නොමිලේ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
28 Feb 2018 03:51 AM
වහිනකොට වතුර වගේ දෙයක් වැටෙන්නේ ඇයි..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Mar 2018 12:32 AM
මෙහෙ නම් වතුර වැටෙද්දී තමයි වහින්න පටන් ගන්නෙ.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
03 Mar 2018 07:28 AM
ඇයි අපිට බඩගිනි එන්නෙ... දන්න කෙනෙක් කියන්ටකො
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
03 Mar 2018 09:55 AM
බඩගින්නට යන්න තැනක් නැතිව ඇති. ඒකයි අපි ගාවට එනව ඇත්තේ..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Mar 2018 04:33 AM
Posted By Udeshika Herath on 03 Mar 2018 07:28 AM
ඇයි අපිට බඩගිනි එන්නෙ... දන්න කෙනෙක් කියන්ටකො
බඩගින්න ඔයාට ගොඩක් කැමති ඇති.ඒකනේ ඔච්චරටම පස්සෙන් හොයාගෙන එන්නෙ.

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Mar 2018 07:30 AM
Posted By indika76 on 28 Feb 2018 03:51 AM
වහිනකොට වතුර වගේ දෙයක් වැටෙන්නේ ඇයි..

අහසේ ටොයිලට් එක පිරිලා ඒකයි වතුර වැටෙන්නේ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Mar 2018 07:34 AM
Posted By Udeshika Herath on 03 Mar 2018 07:28 AM
ඇයි අපිට බඩගිනි එන්නෙ... දන්න කෙනෙක් කියන්ටකො


බඩගින්න දුර යන්න බෑ හින්දා අක්කව හොයන් එන්නේ ඒ නිසායි
0
You are not authorized to post a reply.
Page 3 of 10 << < 12345 > >>