You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Nov 2018 11:23 AM by  Prasad Maduranga
I Like the way you think - මම කැමතියි ඔයා හිතන විදියට
 10 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

Sujeewa Kamburugamuwa
Basic Member
Basic Member
Posts:125






--
25 Jul 2018 08:32 PM

    ඔන්න ඉතිං ඇම්ඩන් පහේ පංතියේදී කොරපු වැඩක් තමයි මේ. ගුරුතුමියක් තමයි ඉතින් එදා ගණන්  උගන්න උගන්න හිටියේ. 

     

    ටීචර් : හොදයි මම ළමයින්ගෙන් ප්‍රශනයක් අහනවා "අත්තක් උඩ කුරුල්ලෝ පස් දෙනෙක් හිටියා, එක්කෙනෙකුට වෙඩි තිබ්බා දැන් කීදෙනෙක් ඉතුරුද"

     

    ඇම්ඩන් ඉතින් පැනලා අත ඉස්සුවා හැමදාම වගේ

     

    ඇම්ඩන් : එක්කෙනෙක් වත් නෑ ටීචර්

     

    ටීචර් : ඇයි ඒ?

     

    ඇම්ඩන් : ඉතින් වෙඩි සද්දෙට ඔක්කොම පියාබලා යනවනේ ටීචර්

     

    ටීචර් : හරි උත්තරේ හතරයි.. ඒත් මම කැමතියි ඇම්ඩන් හිතන විදියට

     

    ඇම්ඩන් : ටීචර් මම ටීචර්ගෙන් ප්‍රශ්නයක් අහන්නද?

     

    ටීචර් ටිකක් බය උනා දන්නවනේ ඇම්ඩන්ගේ හැටි එත් ඉතින් බෑ කියන්නත් බෑනේ

     

    ටීචර් : හරි අහන්නකො බලන්න

     

    ඇම්ඩන් : කඩේක ගෑනු ළමයි තුන්ස් දෙනෙක් අයිස් ක්‍රීම් කනවා එක්කෙනෙක් අයිස් ක්‍රීම් එක හපනවා, අනිත් කෙනා ලෙව කනවා අන්තිම එක්කෙනා අයිස් ක්‍රීම් එක උරනවා

    ටීචර් කියන්න බලන්න මේ අයගෙන් කසාද බැදපු එක්කෙනා කවුද කියලා?

     

    ටීචර් ටිකක් කල්පනා කරලා ලැජ්ජාවෙන් වගේ මෙහෙම කිව්වා

     

    ටීචර් : මම හිතන්නේ අයිස්ක්‍රීම් එක උරන එක්කෙනා 

     

    ඇම්ඩන් : හරි උත්තරේ නම් අතේ මුද්දක් දාගෙන ඉන්න කෙනා.. ඒත් මම කැමතියි ටීචර් හිතන විදියට 

     

    ටීචර්ට ඇහකුත් ගහගෙනම ඇම්ඩන් එහෙම කිව්වා.

     

    0

    Sujeewa Kamburugamuwa
    Basic Member
    Basic Member
    Posts:125






    --
    25 Jul 2018 08:38 PM

    ඇම්ඩන් ......නමටම හරියන වැඩ 

    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    25 Jul 2018 09:58 PM
    😂😂😂😂😂හය්යෝ ටීචර් ට වහ කන්න හිතෙන්න ඇති.....
    0

    ගාමිණී W .D.
    Veteran Member
    Veteran Member
    Posts:4475






    --
    26 Jul 2018 12:25 AM
    හිතන විදිය.........................................................හ්ම්ම්
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    26 Jul 2018 12:57 AM
    හික් හික්
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    26 Jul 2018 04:51 AM
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960






    --
    26 Jul 2018 10:45 AM
    අම්මෝ ඒක
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    26 Jul 2018 05:16 PM
    0

    Dileeka Madushani
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    06 Nov 2018 12:22 PM
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    07 Nov 2018 11:20 AM
    ඇම්ඩන් විතරද දැන් ටීචර් හිතන විදියට කැමති
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    07 Nov 2018 11:23 AM
    කෝ මේ SK1967 දැන්? එක සැරේට මේ පැත්තට එන එක නතර වුණා.
    0
    You are not authorized to post a reply.