Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 26 Apr 2019 09:56 PM by Imalka Hewage දැවෙන ප්‍රශ්න මෙව්වා 198 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 10 << < 12345 > >> Author Messages Indika KodithuwakkuMost Senior MemberPosts:10470 10 Nov 2017 08:33 PM Posted By maduranga001 on 10 Nov 2017 05:04 AM මට තව දැවෙන ප්‍රශ්නයක් තියෙනව මෙයාල සහ මෙයීලා... . ඔය රජකාලේ හිටපු අන්තඃපුර රජතුමාගේ යටතෙනේ මේන්ටේන් උනේ. සමහර ඒවා අතිවිශාලයි හට හුටහමාරක් ඉන්න අන්තඃපුර.. දැන් රජාව වෙන රජෙක් හරි වෙන රාජ්‍යකින් හරි යටත් කර ගත්තම අර අන්තඃපුරේට මොකෝ වෙන්නෙ? දැවෙනව මේ ප්‍රශ්න වලින්.. එහෙනං. මට තියෙන ප්‍රශ්නය ඒක නෙමෙයි බං... සමහර අන්තක්පුරවල 80,000 ක් විතර ඉන්නව කියනවානේ... එතකොට රජතුමා කොහොමද මේ හැමෝටම ... (නෑ එක්කෝ ඕන නෑ) අපි රජතුමාගෙන්ම අහල බලමු... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Nov 2017 01:37 AM රජා පෙජාතත්රේද මොකක්ද එකට හැමෝටම සමාජවාදී ලෙස සමව සලකනව දින මාස පැය තත්පර වලට බෙදල. අසූ දාහටම සලක සලක ඉන්න ගිහින් තමයි රජා රට අල්ලනකන්ම දන්නේ නැත්තෙ. අන්තිමට අන්තඃපුරෙත් දීල හිස් අතින්ම යන්න වෙන්නෙ. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 11 Nov 2017 05:48 AM බලද්දී රජාලා පට්ට බිසී නේ මේ ගැනු සෙට් එක නිසා ,,කිවුවාත් වගේ රාජ්‍යට වදිනකම්ම මිනිහා දන්නේ නැ බිසී වැඩිකමටම 0 chamara duleepMost Senior MemberPosts:13471 11 Nov 2017 10:34 PM බලන් ගියාම රජාට මාරම කුමාරියෝ සෙට් එකක්නේ ඉන්නේ...රජාට සැප තමයි............. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 14 Nov 2017 03:39 AM දන්න එකෙක් හෝ එකියක් කියහල්ලාකො වාහනයක් රිවර්ස් කරනකොට මොකද පස්සටම රිවර්ස් වෙන්නේ කියල? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 14 Nov 2017 10:14 PM ඕක උඹගේ කාර් එකේ ගැටළුවක් මල්ලී.. රිවස් ගියර් එක කාර් එකේ ඉස්සරහ තියෙනවනම් රිවස් වෙන්නේ පස්සට.. රිවස් ගියර් එක කාර් එකේ පිටිපස්සේ තියෙනවනම් රිවස් වෙන්නේ ඉස්සරහට... 0 Imalka HewageVeteran MemberPosts:4533 15 Nov 2017 05:17 AM Posted By maduranga001 on 14 Nov 2017 03:39 AM දන්න එකෙක් හෝ එකියක් කියහල්ලාකො වාහනයක් රිවර්ස් කරනකොට මොකද පස්සටම රිවර්ස් වෙන්නේ කියල? ඔය කියන කාර්ස් එකේ එන්ජින්ස් එක තියෙන්නේ ඉස්සරහ පැත්තේ නම් පස්ස පැත්තට තමයි රිවස් වෙන්නේ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 16 Nov 2017 04:34 AM එතකොට කාර් සහ බස් දිග අතට යන්නෙත්, ප්ලේන් හෙලිකොප්ටර් උඩ යන්නෙත් කොහොමද බං.. එන්ජින් එක උඩ අතට හයිකරාම උඩ යනවද? 0 Imalka HewageVeteran MemberPosts:4533 16 Nov 2017 09:34 PM Posted By indika76 on 16 Nov 2017 04:34 AM එතකොට කාර් සහ බස් දිග අතට යන්නෙත්, ප්ලේන් හෙලිකොප්ටර් උඩ යන්නෙත් කොහොමද බං.. එන්ජින් එක උඩ අතට හයිකරාම උඩ යනවද? ප්ලේන් උඩ යන්නේ ඒවා එලවන්නේ පයිලට් මහත්තුරු ඉන්න හින්දා බන්. කාර් වල බස් වල ඩ්‍රයිවර් උන්නැහේලා, ඒ හින්දා ඒවාට කවදාවත් උඩ යන්නේ නැහැ. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 16 Nov 2017 10:10 PM පයිලට් මහත්තයෙක් බස් එකක් පදවන්න ගත්තොත් මක්කැයි වෙන්නේ කියාන්කෝ. දැවෙන ප්‍රශ්න මෙව්ව. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 16 Nov 2017 10:11 PM මාර ගැටලු තම මෙවා 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 17 Nov 2017 02:07 AM Posted By maduranga001 on 16 Nov 2017 10:10 PM පයිලට් මහත්තයෙක් බස් එකක් පදවන්න ගත්තොත් මක්කැයි වෙන්නේ කියාන්කෝ. දැවෙන ප්‍රශ්න මෙව්ව. හරි හරි වැඩේ හරි. ඒක තමයි ඇත්ත. අපේ පැත්තේ පයිලට් මහත්තයෙක් බස් එක එලවලා බස් එක උඩගිහින් 6 දෙනෙක් මැරුණා... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 22 Nov 2017 05:08 PM බස් කාරයන්ට දීල තියෙන්නෙ බස් ලයිසමක් ද පයිලට් ලයිසමක් ද කියල ඇත්තටම බලා ගන්නේ කොහොමද? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 27 Nov 2017 01:53 AM ලැයිසොම තිරස් ආකාරයට මේසයක් මත තැබූ විට පයිලට් ලැයිසොමක් නම් මේසයට වඩා අගලක් විතර උඩින් තමයි තියෙන්නේ... 0 chamara duleepMost Senior MemberPosts:13471 27 Nov 2017 05:18 PM ලයිසම එහෙනම් චෙක් කරලා බලන්න වෙයි සාස්තරයක් අහන්නම වෙනවා... 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 23 Dec 2017 09:59 AM මට පොඩි ගැටළුවක් තියෙනවා බං.. විදුලි කොටන කොට සද්දෙකුත් එන්නෙ මොකද ... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 26 Dec 2017 09:59 PM Posted By indika76 on 23 Dec 2017 09:59 AM මට පොඩි ගැටළුවක් තියෙනවා බං.. විදුලි කොටන කොට සද්දෙකුත් එන්නෙ මොකද ... ඇස් දෙක කන් දෙකට කිට්ටුවෙන් තියෙන නිසා තමයි විදුලි කොටන කොට සද්දෙකුත් ඇහෙන්නෙ. 0 chamara duleepMost Senior MemberPosts:13471 27 Dec 2017 01:20 PM විදුලි කොටනකොට අපිට සද්දයක් දානවා අද කවුද ගන්නේ කියලා 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 30 Dec 2017 09:29 PM එතකොට ඔය සද්දේ එන බෆල් එක කොච්චර විතර ලොකුද? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 24 Jan 2018 12:43 AM Posted By indika76 on 30 Dec 2017 09:29 PM එතකොට ඔය සද්දේ එන බෆල් එක කොච්චර විතර ලොකුද? මෙන්න මෙච්චරකට වඩා ඕන නම් පොඩ්ඩක් ලොකු ඇති. 0 You are not authorized to post a reply. Page 2 of 10 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Humor