You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Nov 2018 11:06 AM by  shanaka kelum
රස කතා 3/ගිරව් දෙන්න
 34 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Jul 2018 09:50 AM
ඔය වගේ ටීචර් කෙනෙක්කුගෙන් ඒ අහිංසක නොකැළැල් මහත්තයා කොට්ටයක් තියල හරි බේරුනා ඇති.
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Jul 2018 08:33 PM
අර සර් හිටිය තැන අපේ මේ අය්යලත් හිටිය නම් ඔය විදියටමයි ඉන්නව ඇත්තෙ මම හිතන්නෙ😋
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Jul 2018 08:38 PM
Posted By Udari on 05 Jul 2018 08:33 PM
අර සර් හිටිය තැන අපේ මේ අය්යලත් හිටිය නම් ඔය විදියටමයි ඉන්නව ඇත්තෙ මම හිතන්නෙ😋

අනිවාර්යයෙන්ම...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
06 Jul 2018 08:59 AM
Posted By isurusam on 05 Jul 2018 05:41 AM
කොට්ටේ තියපු එක වැරදියි...ටීචර්

අනේ ඇත්තද... කොයි වෙලාවෙත් ඇදයක්මයි
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
06 Jul 2018 08:59 AM
අම්බෝ ඒක...
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
09 Jul 2018 05:34 AM
එක ගෑණු කෙනෙක් ලග ගිරවියො දෙන්නෙක් හිටියලු, උන් දෙන්නගෙ භාෂාව නම් හරිම කැතලු.
ඉතින්  මුන් දෙන්න හදාගන්න  හිතාගෙන අර ගෑණු කෙනා පල්ලියෙ ෆාදර් ට ගිහින්  කිව්වලු,අනේ ෆාදර් මේ දෙන්නගෙ හරිම කැත කටවල් තියෙන්නෙ  කියල ,
ෆාදර් කිව්වලු බලන්න  අර මගේ ගිරව් දෙන්න හරිම හැදියාවක් තියෙන්නෙ  , නිතරම  හොද වචන කතා කරන්නෙ, ඔයාගෙ ගිරවියො දෙන්න ටික දවසකට ඒ කූඩුවට  දාන්න , එතකොට  ඒ දෙන්නත් හොද වචනම කතා කරාවි කියල .

ඉතින්  ඒ ගැහැණිය අර ගිරවියො දෙන්න ෆාදර් ගෙ ගිරව් දෙන්න ඉන්න කුඩුවට දැම්මලු.

ටික වෙලාවකින් අර ගිරවියො කිව්වලු " ඒයි අපි ලස්සන  නැද්ද  , එනවකො හලූ කිස් කරන්න " කියල .

එතකොට  අර එක ගිරවෙක් අනික් ගිරවට කියනවලු " මචන් ඔන්න ඔය යාඥා  පොත පැත්තකට දාල යමන් ජිකා ගහන්න ෆට්ට කෑලි දෙකක් බැහැල, මම  හිතන්නෙ මෙච්චර  කල් අපේ යාඥා  අහල දෙයියො ද කොහෙද එවල තියෙන්නෙ "

ගෑණු කෙනා ඇස් උඩ තියන් ෆාදර්  දිහා බැලුව......
1

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Jul 2018 07:12 AM
රස ආහාර කවලා.. රන් කූඩුවෙ තබලා.. ඇති කරන්න ගත්ත මාල ගිරවිට මොකෝ වෙලා තියෙන්නෙ දැන්?
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Jul 2018 06:45 PM
පට්ට කැලි දෙක බැහැලා ........එල එල
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Jul 2018 06:47 PM
දැන් හරි...දැන් ගිරවියෝ දෙන්නා ඒ ගෑණු කෙනාගාවට යන්නේ නැහැ..
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
09 Jul 2018 08:35 PM
Posted By maduranga001 on 09 Jul 2018 07:12 AM
රස ආහාර කවලා.. රන් කූඩුවෙ තබලා.. ඇති කරන්න ගත්ත මාල ගිරවිට මොකෝ වෙලා තියෙන්නෙ දැන්?

ගිරවියො වගේ නෙවී අය්ය  ඔය ගිරව් නම් කොච්චර  ආදරෙන් සැලකුවත් දාල යනව ...😉😉
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Jul 2018 11:05 PM
ගිරවියො වගේ නෙවී අය්ය  ඔය ගිරව් නම් කොච්චර  ආදරෙන් සැලකුවත් දාල යනව ...
ගිරවියො ඊට එහා.. කියෝ කියෝ ඉඳල යනකං දන්නෙ නැහැ.. ගිරව් නම් ගියත් ගිය තැනින් ආයෙත් සුටුස් ගාල හිටපු තැනට එනව.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
16 Jul 2018 11:38 AM
හපොයි වෙච්ච දේ... ගිරව්නෙ....
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Nov 2018 12:40 PM
Posted By Udari on 04 Jul 2018 05:10 AM
ස්කෝලෙකින් සීගිරිය බලන්න  ගිහින් රෑ වුන නිසා එදා රෑ හොටෙල් එකක නැවතිලා පහුවදා එන්න ළමයි බාරව ගිය තරුණ ගුරුවරයා සහ ගුරුවරිය තීරණය කරාලු.

හදිසියෙ ආ නිසා රූම්ස් පිරිලලු. ළමයින්ට එක රූම් එකකුයි ටීචර්ස්ල දෙන්නට තවත් රූම් එකකුයි විතරලු ලැබුනෙ.

දෙදෙනාම අවිවාහකයන් වූ බැවින්, එක කාමරයක් තුළ එක්ව රැයක් ගත කිරීම නුසුදුසු කාර්යයක් වුවත්, වෙනත් විකල්පයක් නොමැති වූ බැවින්, එම අභියෝගයට කෙසේ හෝ මුහුණ දීමට දෙන්න තීරණය කරාලු.
කාමරයේ තිබුණේද එක් ඇඳක් බැවින්, දෙදෙනාට එය සම සේ බෙදා හදා ගැනීමට සිදු විය. ගුරුතුමිය ඔවුන් දෙදෙනා අතරින් කොට්ටයක් තබා මේ තමයි අපේ සීමාව යැයි පැවසී ය. ඉන්පසු දෙදෙනාම නින්දට වැටුණු අතර, ගුරුවරය කිසි විටෙකත් කොට්ටයේ සීමාව ඉක්මවා නොයන්නට වග බලා ගත්තේ ය.

සාකච්ඡා කර ගත් පරිදි පසුදා ඔවුන් සීගිරිය නැරඹීමට සිසු පිරිස සමඟ ගිය අතර, පර්වතය මුදුනේදී ගුරුවරිය පය ලිස්සා ඇද වැටෙන්නට ගියේ ය. එවිට සිසුන් ඉදිරියේ වීරයෙක් වන්නට සිතූ ගුරුවරයා වහා ඉදිරියට පැන ඇයව වැටෙන්නට නොදී අල්ලා ගත්තේ ය.

ගුරුවරිය ඔහුගෙන් මෙසේ ඇසී ය. හදිස්සියෙවත් මම මේ ගලෙන් පහළට වැටුණා නං ඔයා මොකද කරන්නේ ?
එහෙනං මමත් ගලෙන් පහළට පැනලා හරි ඔයාව බේර ගන්නවා, ගුරුවරයාගේ පිළිතුර විය.
එවිට, ගුරුවරිය නොරුස්සනා ස්වභාවයෙන් මෙසේ පැවසුවා ය.

අනේ යන්න සර් යන්න , කොට්ටයෙන් අනිත් පැත්තට පැන ගන්න බැරි මිනිහා, සීගිරියෙන් පහළට පනී......




 ටීච...................ර් 
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
07 Nov 2018 06:18 AM
පට්ටකෑලිදෙක ආවාට පස්සේ ජිකා ගහන්න ඇති ...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Nov 2018 11:06 AM
ෆාදර් පල්ලිය දාලා යන්න ඇති නේ වෙච්ච දේට
0
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12