You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 14 Jul 2018 07:41 AM by  Santha Abeysekara
බිරිද එපා වෙලාද
 22 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 212 > >>
Author Messages

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
29 Jun 2018 06:50 AM

    බිරිද එපා වෙලා නම්  මේවයින් එකක් හෝ කීපයක් අනුගමනය  කරන්න.........

    1) ස්කූටියක් අරන් දෙන්න

    2)ස්මාර්ට් පෝන් එකක් අරන් දෙන්න

    3)fb එකවුන්ට් එකක් හදා දෙන්න

    4)වයිබර්, ඉමෝ, ස්කයිප් ඇප් එකක් ඩවුන් ලෝඩ් කර දෙන්න

    මාස 3 ක් ඇතුලත බිරිද වෙන කෙනෙක් හා පැන යනවා නියතය.

    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    29 Jun 2018 06:53 AM
    දැනටත් අත්දැකීම් තියෙන අය ඉන්නව නම් කියන්න බලන්න 😂😂
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124

    --
    29 Jun 2018 06:57 AM
    ස්කූටිය විතරයි අරන් දුන්නැත්තේ. අනෙක්වා නම් හරි.

    අවබෝධය තමයි නංගි වැදගත්.

    නමුත් ගොඩක් පවුල් අවුල් වෙලා ගිහින් තියෙනවා ඔය කියන කාරනා නිසා.
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    29 Jun 2018 07:10 AM
    ඇත්ත අය්ය , මේක විහිලුවක් උනාට මේ වගේ සිද්දි දැන් හරියට ඇහෙනව .
    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533

    --
    29 Jun 2018 07:26 AM
    හම්මෝ මේ පොස්ට් එක....

    ස්කූටියක් අරන් දුන්නොත් නම් බඩුම තමයි....අද කාලේ කාන්තා පාර්ශ්වය සිය දිවි නසාගන්නා ප්‍රධානම ක්‍රමය තමයි ස්කූටි පදින එක
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    29 Jun 2018 07:37 AM
    ස්කූටියක් අරන් දුන්නොත් පාරේ යන අනිත් ජිවිතත් ඉවරයි ............
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470

    --
    29 Jun 2018 07:44 AM
    උදාරි නංගි කියන ඒවායේ සත්‍යයත් තියෙනවා..
    ගොඩක් පවුල් බිද වැටීමට මේ හේකූන් බලපා තියෙනවා..
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471

    --
    29 Jun 2018 04:12 PM
    Posted By Udari on 29 Jun 2018 06:50 AM

    බිරිද එපා වෙලා නම්  මේවයින් එකක් හෝ කීපයක් අනුගමනය  කරන්න.........

    1) ස්කූටියක් අරන් දෙන්න

    2)ස්මාර්ට් පෝන් එකක් අරන් දෙන්න

    3)fb එකවුන්ට් එකක් හදා දෙන්න

    4)වයිබර්, ඉමෝ, ස්කයිප් ඇප් එකක් ඩවුන් ලෝඩ් කර දෙන්න

    මාස 3 ක් ඇතුලත බිරිද වෙන කෙනෙක් හා පැන යනවා නියතය.

    හොර පාරෙන් තමයි යන්නේ එහෙනම්
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196

    --
    29 Jun 2018 06:02 PM
    වැදගත් වන්නේ අවබෝධයයි. විශ්වාසයයි. ඔය මොණවා නැතත් යන යකා යනවාමයි.
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931

    --
    29 Jun 2018 10:01 PM
    Posted By Udari on 29 Jun 2018 06:50 AM

    බිරිද එපා වෙලා නම්  මේවයින් එකක් හෝ කීපයක් අනුගමනය  කරන්න.........

    1) ස්කූටියක් අරන් දෙන්න

    2)ස්මාර්ට් පෝන් එකක් අරන් දෙන්න

    3)fb එකවුන්ට් එකක් හදා දෙන්න

    4)වයිබර්, ඉමෝ, ස්කයිප් ඇප් එකක් ඩවුන් ලෝඩ් කර දෙන්න

    මාස 3 ක් ඇතුලත බිරිද වෙන කෙනෙක් හා පැන යනවා නියතය.

    ස්කුටියක් නම් අරන් දුන්න ලමයි ක්ලස්ස් ගෙනියන්න ගෙනා ..අනෙක් එවා නම් එකක් වත් දීලා නැහැ ..ඒක නිසා පොඩි ශෙප් එකක් තියෙය්ද ?
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960

    --
    29 Jun 2018 10:42 PM
    Posted By Udari on 29 Jun 2018 06:50 AM

    බිරිද එපා වෙලා නම්  මේවයින් එකක් හෝ කීපයක් අනුගමනය  කරන්න.........

    1) ස්කූටියක් අරන් දෙන්න

    2)ස්මාර්ට් පෝන් එකක් අරන් දෙන්න

    3)fb එකවුන්ට් එකක් හදා දෙන්න

    4)වයිබර්, ඉමෝ, ස්කයිප් ඇප් එකක් ඩවුන් ලෝඩ් කර දෙන්න

    මාස 3 ක් ඇතුලත බිරිද වෙන කෙනෙක් හා පැන යනවා නියතය.

    හම්. නමුත් සිතන දේ නොවිය හැකියි. දෙදෙනාම තේරුම් අරන් නම්. අවංක නම් කිවක් වෙන්නෑ
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    30 Jun 2018 04:59 AM
    ඒකනේ උදේශිකා, අපි ලගත් ඔය කියන ඇප්ස් කොච්චර තිබ්බත් අපි වෙනස් වෙනවද , නෑනි,
    ඇත්ත ආදරයක් දෙන්නගෙම තියේ නම් බාහිර බලවේග වලට ඒක වෙනස් කරන්න බෑ අප්පා..

    0

    ගාමිණී W .D.
    Veteran Member
    Veteran Member
    Posts:4475

    --
    30 Jun 2018 05:03 AM
    Posted By Udari on 29 Jun 2018 06:50 AM

    බිරිද එපා වෙලා නම්  මේවයින් එකක් හෝ කීපයක් අනුගමනය  කරන්න.........

    1) ස්කූටියක් අරන් දෙන්න

    2)ස්මාර්ට් පෝන් එකක් අරන් දෙන්න

    3)fb එකවුන්ට් එකක් හදා දෙන්න

    4)වයිබර්, ඉමෝ, ස්කයිප් ඇප් එකක් ඩවුන් ලෝඩ් කර දෙන්න

    මාස 3 ක් ඇතුලත බිරිද වෙන කෙනෙක් හා පැන යනවා නියතය.

    ඔය මොනා අරගෙන දුන්නත් මාස තුනෙන් තියා මේ කල්පෙට නම් යන එකක් නැහැ ........................බිරිද එතරම් ආදරෙයි 
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    30 Jun 2018 05:07 AM
    Posted By gamini on 30 Jun 2018 05:03 AM

    හම්මේ........එහෙමත්  ආදරයක්........එහෙනම්  ගාමිණී අය්ය  හෙන ලකීනෙ

    0

    ගාමිණී W .D.
    Veteran Member
    Veteran Member
    Posts:4475

    --
    30 Jun 2018 05:10 AM
    Posted By Udari on 30 Jun 2018 05:07 AM
    Posted By gamini on 30 Jun 2018 05:03 AM
    Posted By Udari on 29 Jun 2018 06:50 AM

    බිරිද එපා වෙලා නම්  මේවයින් එකක් හෝ කීපයක් අනුගමනය  කරන්න.........

    1) ස්කූටියක් අරන් දෙන්න

    2)ස්මාර්ට් පෝන් එකක් අරන් දෙන්න

    3)fb එකවුන්ට් එකක් හදා දෙන්න

    4)වයිබර්, ඉමෝ, ස්කයිප් ඇප් එකක් ඩවුන් ලෝඩ් කර දෙන්න

    මාස 3 ක් ඇතුලත බිරිද වෙන කෙනෙක් හා පැන යනවා නියතය.

    ඔය මොනා අරගෙන දුන්නත් මාස තුනෙන් තියා මේ කල්පෙට නම් යන එකක් නැහැ ........................බිරිද එතරම් ආදරෙයි 
    හම්මේ........එහෙමත්  ආදරයක්........එහෙනම්  ගාමිණී අය්ය  හෙන ලකීනෙ

    අපෝ ආදරේ නතුවාම නොවේ ....ඊටත් එහායින් තියෙන කාරණය  60 පැනපුවාම ඉල්ලුමක් නැහැනේ 
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470

    --
    30 Jun 2018 06:38 AM
    ගාමිණි අයියාගේ නෝනා නම් ආත්ම ගණනාවක් තිස්සේ ගාමිණි අයියා එක්ක එකට එන කෙනෙක්..
    එ්ක 100% ක් විශ්වාසයි...
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931

    --
    05 Jul 2018 10:47 PM
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    05 Jul 2018 11:18 PM
    Posted By Ind007ka on 05 Jul 2018 10:47 PM

    😂😂😂😂ආදම් ට මේ සැරේ නම් වැරදිලා
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471

    --
    06 Jul 2018 07:17 AM
    Posted By Ind007ka on 05 Jul 2018 10:47 PM

    කාන්තාවන්ගේ මූලද්‍රව්‍ය එකකුත් තියේද.. WO+
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470

    --
    06 Jul 2018 08:00 AM
    කාමර උෂ්ණත්වයේ ඝන, ද්‍රව හෝ වායු යන ක්‍රම තුනටම පවතින එකම මූල ද්‍රව්‍යය මෙයයි...
    0
    You are not authorized to post a reply.
    Page 1 of 212 > >>