Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 16 Mar 2017 04:19 PM by Sithara Godewatta ගැහැණියක සතුටු කරන්නේ කෙසේද...? 73 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 41234 > >> Author Messages Indika KandanaarachchiMost Senior MemberPosts:12931 23 Feb 2015 03:48 AM ගැහැණියක සතුටු කරන්නේ කෙසේද...? - How to make a woman happy කාන්තාවන් සතුටු කිරීමට ඔබ කල යුත්තේමෙසේ වීම "පමණයි" 1. මිතුරකු 2. සහකරුවකු 3. පෙම්වතෙකු 4. සහෝදරයකු 5. පියකු 6. ගුරුවරයකු 7. කෝකියකු 8. ඩෝබීයෙකු 9. මෙහෙකරුවකු 10. කරන්ට් බාසෙකු 11. පයිප්ප බාසකු 12. මේසන් බාසෙකු 13. වඩ්ඩෙකු 14. කාර්මිකයකු 15. ගෘහ අලංකාරකරවකු 16. ලිංගික ව්ද්‍යාඥ්ඥයකු 17. නාරි වෛද්‍ය විශේෂඥ්ඥයකු 18. මනෝ විද්‍යාඥ්ඥයකු 19. කෘමීන් මැඩලීමේ විශේෂඥ්ඥයකු 20. මන්ත්‍රාචාර්වරයකු 21. ජෝතීර්වේදියකු 22. හොඳ ශ්‍රාවකයකු 23. සංවිධායකයකු 24. පිරිසිඳු පුද්ගලයකු 25. අනුකම්පා උපදන්නකු 26. ක්‍රීඩකයකු 27. ආදරවන්තයකු 28. ශක්තිවන්තයකු 29. බුද්ධිමතකු 30. විහිළුකාරයකු 31. නිර්මාණාත්මක පුද්ගලයකු 32. අවබෝධකරගන්නකු 33. ඉවසන්නකු 34. විචක්ෂණශීලියකු 35. ජනප්‍රියකෙනෙකු 36. වීරයකු 37. කැපවීම්කරන්නකු 38. අවංකපුද්ගලයකු 39. කාමුකයකු 40. කරුණාවන්තයකු 41. ධනවතකු එමෙන්ම අමතක නොකර 42. නිතරම් ස්තූතී කරන්න 43. සාප්පූ සවාරි ගෙනයන්න 44. අවංකවන්න 45. අත දිග හැර වියදම් කරන්න 46. ඇයව පීඩනයට ලක් නොකරන්න 47. අන් කාන්තාවන් දෙස නොබලන්න ඊට අමතරව ඔබ 48. ඔබ ගැන අමතක කර ඇයට වැඩි අවධානයක් යොමු කරන්න. 49. ඇය වෙනුවෙන් පමණක් කාළය යොදවන්න 50. ඇය යනෙන තැන් නොසොයා. පූර්ණ නිදහස දෙන්න විශේෂයෙන් 51. කිසි දින මේවා අමතක නොකරන්න උපන්දින සංවත්සර ඇගේ සැලසුම් කල වැඩසටහන් පිරිමියකු සතුටු කරන්නේ කෙසේද 1. මත්පැන් වලින් සංග්‍රහ කරන්න 2. ඔබේ නිරුවත පෙන්වන්න http://maathalan.blogspot.com/ 0 Chess FIDEBasic MemberPosts:238 23 Feb 2015 04:10 AM list eka nam marama mara digayi, meka liyapu ekagenma thamyi ahanna ona metika okkoma kare kohomada kiyala 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 23 Feb 2015 04:14 AM ඒ කියන්නේ මේ කපේට බැරිවේවි සතුටු කරන්න.. 0 isuru sampathSuper Senior MemberPosts:7342 23 Feb 2015 04:23 AM Posted By maduranga001 on 23 Feb 2015 04:14 AM ඒ කියන්නේ මේ කපේට බැරිවේවි සතුටු කරන්න.. try ekak dala balanna... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 23 Feb 2015 04:26 AM Posted By isurusam on 23 Feb 2015 04:23 AM Posted By maduranga001 on 23 Feb 2015 04:14 AM ඒ කියන්නේ මේ කපේට බැරිවේවි සතුටු කරන්න.. try ekak dala balanna... api try kala..dan ithin oyalage kaale.. 0 isuru sampathSuper Senior MemberPosts:7342 23 Feb 2015 04:31 AM eth thamath hariyata bari welane............ 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 23 Feb 2015 05:16 AM pissu meyalata...ae para thawa ekak oya awilla ....kese weththath kathawe eththak nethuwamath name eth meka hadapu kena gena nam sekai .... me okkoma thibuna nisa heduwada ,,nethi nisa heduwada kiyala man kalpana kare 0 ham123Veteran MemberPosts:1636 24 Feb 2015 10:43 PM Posted By Ind007ka on 23 Feb 2015 03:48 AM ගැහැණියක සතුටු කරන්නේ කෙසේද...? - How to make a woman happy කාන්තාවන් සතුටු කිරීමට ඔබ කල යුත්තේමෙසේ වීම "පමණයි" 1. මිතුරකු 2. සහකරුවකු 3. පෙම්වතෙකු 4. සහෝදරයකු 5. පියකු 6. ගුරුවරයකු 7. කෝකියකු 8. ඩෝබීයෙකු 9. මෙහෙකරුවකු 10. කරන්ට් බාසෙකු 11. පයිප්ප බාසකු 12. මේසන් බාසෙකු 13. වඩ්ඩෙකු 14. කාර්මිකයකු 15. ගෘහ අලංකාරකරවකු 16. ලිංගික ව්ද්‍යාඥ්ඥයකු 17. නාරි වෛද්‍ය විශේෂඥ්ඥයකු 18. මනෝ විද්‍යාඥ්ඥයකු 19. කෘමීන් මැඩලීමේ විශේෂඥ්ඥයකු 20. මන්ත්‍රාචාර්වරයකු 21. ජෝතීර්වේදියකු 22. හොඳ ශ්‍රාවකයකු 23. සංවිධායකයකු 24. පිරිසිඳු පුද්ගලයකු 25. අනුකම්පා උපදන්නකු 26. ක්‍රීඩකයකු 27. ආදරවන්තයකු 28. ශක්තිවන්තයකු 29. බුද්ධිමතකු 30. විහිළුකාරයකු 31. නිර්මාණාත්මක පුද්ගලයකු 32. අවබෝධකරගන්නකු 33. ඉවසන්නකු 34. විචක්ෂණශීලියකු 35. ජනප්‍රියකෙනෙකු 36. වීරයකු 37. කැපවීම්කරන්නකු 38. අවංකපුද්ගලයකු 39. කාමුකයකු 40. කරුණාවන්තයකු 41. ධනවතකු එමෙන්ම අමතක නොකර 42. නිතරම් ස්තූතී කරන්න 43. සාප්පූ සවාරි ගෙනයන්න 44. අවංකවන්න 45. අත දිග හැර වියදම් කරන්න 46. ඇයව පීඩනයට ලක් නොකරන්න 47. අන් කාන්තාවන් දෙස නොබලන්න ඊට අමතරව ඔබ 48. ඔබ ගැන අමතක කර ඇයට වැඩි අවධානයක් යොමු කරන්න. 49. ඇය වෙනුවෙන් පමණක් කාළය යොදවන්න 50. ඇය යනෙන තැන් නොසොයා. පූර්ණ නිදහස දෙන්න විශේෂයෙන් 51. කිසි දින මේවා අමතක නොකරන්න උපන්දින සංවත්සර ඇගේ සැලසුම් කල වැඩසටහන් පිරිමියකු සතුටු කරන්නේ කෙසේද 1. මත්පැන් වලින් සංග්‍රහ කරන්න 2. ඔබේ නිරුවත පෙන්වන්න http://maathalan.blogspot.com/ budu ammooooo., meccara deval onada. ane pissuu. meva boru 0 Imalka HewageVeteran MemberPosts:4533 25 Feb 2015 12:14 AM මේ ඔක්කොම කරත් කවදාවත් මාතෘකාව ගොඩ දන්න බැහැ , 0 Indika DampahalaVeteran MemberPosts:3410 25 Feb 2015 01:38 AM මන් හිතන්නෙ නෑ මේ ටික ඔක්කොම කලත් තෘප්තිමත් වෙයි කියලා 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 25 Feb 2015 01:51 AM aniwa defa 0 isuru sampathSuper Senior MemberPosts:7342 25 Feb 2015 02:14 AM Posted By kingD on 25 Feb 2015 01:38 AM මන් හිතන්නෙ නෑ මේ ටික ඔක්කොම කලත් තෘප්තිමත් වෙයි කියලා 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 25 Feb 2015 03:41 AM පිරිමියෙකු සතුටු කරන එක හරිම ලේසියිනේ... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 25 Feb 2015 03:55 AM මම නම් බොන්නෙත් නැහැ.. (කිසිම අදාලත්වයක් නැහැ.. මම ඔය නිකන් කිව්වේ..) 0 isuru sampathSuper Senior MemberPosts:7342 25 Feb 2015 07:30 PM me gna katha krala wadak na......kawadawath kranna bari wadak... 0 Deepika WBasic MemberPosts:121 25 Feb 2015 07:42 PM ... 0 Indika DampahalaVeteran MemberPosts:3410 25 Feb 2015 08:03 PM Posted By deepika on 25 Feb 2015 07:42 PM මම හිතන විදිහට නම් මේ කියන එව්වලින් එකක් දෙකක් හරි ඉටුකරන්න උනන්දුවක් දක්වන බහ හරි පෙන්නුවොත් කන්තාවන් සතුටු වෙයි... වැඩේ කියන්නෙ එහෙමවත් නොකර, හැමදාම ගෑනුන්ගෙම වරදි කියකියා ඉන්නව... අත්දැකීමෙන්ද කිව්වෙ අක්කේ 0 Deepika WBasic MemberPosts:121 25 Feb 2015 08:26 PM ! 0 Imalka HewageVeteran MemberPosts:4533 25 Feb 2015 08:41 PM Posted By deepika on 25 Feb 2015 08:26 PM anee naha malli... aparaade kiyanna baha apee mahathaya nam.... daahakinwath hoyaa ganna hambawenne naha.... Bandaagaaraya noonata baradiila thiyenne. harima saralai !!! ආ ඒකයි මේ හොඳයි කිව්වේ,,,,,,ම්ම් ම්ම්ම් සරි සරි......නල්ල පොම්බුල 0 Deepika WBasic MemberPosts:121 26 Feb 2015 09:45 AM . 0 You are not authorized to post a reply. Page 1 of 41234 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Humor