You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jul 2018 11:02 PM by  Prasad Maduranga
මම රහස් පොලීසියෙන්
 65 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 4 << < 1234
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Jul 2018 05:00 PM

Husband & wife

අපේ යාඑවෙක් ලගදි විවහ වුනා.නම කියන්න
බෑ ඒක ඉතින් හරි නෑනේ.ඉතින් යාඑව බැදල
හනිමුන් එහෙම ගිහිල්ල ඒ දෙන්නගේ පුංචි
ගෙදර පදින්චියට ආව කියමුකෝ.බැදල සති
දෙකකට විතර පස්සේ අපේ යාඑව වැඩ
ඇරිල ඇවිල්ල ඇදුමක් එහෙම දාගෙන ලෑස්ති
වෙනව එලියට යන්න.දෑන් අහන්න
එපා එයා වැඩකරන්නේ කොහෙද අරව මේව
එහෙම.
එතකොට අපේ යාඑවගේ මනමාලි
ඇහුවලු.කොහෙද බබා මේ හැන්දෑවේ යන්න
හදන්නේ?කියල
එතකොට අපේ යාඑව කිව්වලු.මම යනව වස්තුව
බාර් එකට ගිහින් පොඩි බියර් එකක් ගහන්න
කියල.
අනේ පැටියෝ ඔයාට ඕනේ බියර් එකක්ද
කියල අහපු වයිෆ් ෆ්රිජ් එක ඇරියම
ඒකේ තියෙනවලු හොදට කූල් කරපු බියර් කෑන්
දෝලහේ පට්ටි හතරක්.ක්ර්ල්ස්බ ර්ග්,ලයන්
ස්පෙෂල්,ත්රී කොයින්ස් ඔය ඕන දෙයක් තෝර
ගන්න පුඑවන්.
අපේ යාඑවට හිතාගන්න බෑ මොනව කියන්නද
කියල.ඒ වුනත් එයා කිව්වලු.මේක
හරියන්නේ නෑ රත්තරන් බාර් එකට ගියාම
ඒකේ ග්ලාස් එහෙම කූල් කරල
තියෙන්නේ කියල.
කතාව ඉවර කරන්නත් හම්බ
වුනේ නෑ.අනේ බබා ඔයාට ඕනේ ෆ්රිස් කරපු
ග්ලාස් එකක්ද?කියලා අහපු වයිෆ් ඩීප් ෆ්රීසර්
එක ඇරල හොදටම කූල් වේලා අයිස් බැදිච්ච
මග් එකක් අරන් දුන්නඑ.
අපේ යාඑව දැන් හොදටම හිර වුනා.
ඒත් එයා කියනව ඒක නෙමෙයි වස්තුව බාර්
එකට ගියාම එතන නියම බයිට් එකක් තියනව
ඒක නෑතුව බියර් කොච්චර බිව්වත් වැඩක්
නෑහැ.මම සින් ගාල එන්නම් පැටියෝ ඔයාව
බලන්න.කියල
ඔයාට ඕනේ බයිට්ද පැටියෝ කියල අහපු
වයිෆ් අවන් එක ඇරල බයිට් ජාති ගානක්
එලියට ගත්තම අපේ යාඑවට කට උත්තර
නෑලූ.
අනේ පැටියෝ ඔයාට
තේරෙන්නේ නෑනේ වස්තුව බාර් එකට ගියාම
එතන මිනිස්සු කුනුහරුප කියනව,බැන
ගන්නව,කෑ ගහනව ඔයා දන්නවද මැනික
ඒකේ අමුතුම ගතියක් තියනව.ඒකයි මම කෝම
හරි බාර් එකටම ගිහින් බියර් එකක් ගහන්න
හදන්නේ.
අපේ යාඑව අන්තිමේ කිව්වේ කෝම හරි
එලියට පැන ගන්නයි.
එතකොට වයිෆ් කිව්වලූ.එහෙම කියන්න
එපා වස්තුව ඔයාට ඕනේ කුනුහරුපෙන් බනින
කෑ ගහන ඒව අහන්නද?
උබලගේ අම්මට ***** නැතුව ඔය
මග් එකට බියර් එක දාගෙන ගහල මේ තියන
බයිට් කාල බොන තරමක්
බීපිය.$$$$$ තෝ ගෙදරින් එලියට අඩියක් හරි
තිබ්බොත් තොගේ ### දෙක කඩල එල්ලනව
බාල්කේ......

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Jul 2018 06:43 PM
මරු බාර්යාව
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Jul 2018 06:52 PM
වයිෆ් නම් මාර සැර කෙනෙක් වගේ පේන්නේ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
09 Jul 2018 08:43 PM
අන්න එහෙමයි හදාගන්න ඕන 🤣🤣🤣
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
09 Jul 2018 08:50 PM
ඔවැනි බිරියන් ගේනකොට බාර් ඕනෑම නැහැ .......................
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Jul 2018 11:02 PM
භාර්යාව... බාරියාව... බාරි... බාර්..
0
You are not authorized to post a reply.
Page 4 of 4 << < 1234