You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Feb 2019 07:34 PM by  Udari Jayasekara
සිනා කථා...18+ ......බඹරු නැත්තන් පැනි කොහෙන්ද.?.(18+).......
 312 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 16 << < 23456 > >>
Author Messages

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
14 Jan 2015 12:26 AM

18+ nisa nisa himali nangi narak weida danne na mewa kiywala,,,

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
14 Jan 2015 12:30 AM
1

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
14 Jan 2015 12:32 AM
1

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
14 Jan 2015 12:33 AM
1

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
14 Jan 2015 12:34 AM
Posted By Ind007ka on 14 Jan 2015 12:23 AM

What happend? සීතලට මලේ

පට්ට කතාව 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
14 Jan 2015 12:35 AM
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
14 Jan 2015 12:37 AM
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
14 Jan 2015 12:41 AM

තරහා වීම - The Silent Rule

තම බිරිද සමග උරනවූ සැමියා නැවත ඇය හා කතා නොකරන බවට ප්‍රකාශ කරා. ඒත් රෑ නින්දට පෙර ඔහුට මතක් උනා පසුදා උදේ 5 ට නැගිටින්න ඕන කියලා. බිරිද හා කතා කරන්න බැරි නිසා ඔහු කොලයක

"මට හෙට උදේ 5.00 ට ඇහැරවන්න" කියා ලියල බිරිදට අසුවෙන තැනක තිබ්බා

පසුදා උදේ සැමියා ඇහැරී බලන විට වේලාව උදේ 9.00 බව දැක හොදටම කේන්ති ගියා

ඔහු ගිහින් බැලුවා කොලයට මොකද උනේ කියලා, එතකොට දැක්කා

"දැන් වෙලාව උදේ 5.00 යි නැගිටින්න" කියලා බිරිද කොලයක ලියලා තියලා තියෙනවා

1

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
14 Jan 2015 12:42 AM
ඔබේ වයස අනුව සතියේ mood එක
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
14 Jan 2015 12:57 AM
Posted By Ind007ka on 14 Jan 2015 12:41 AM

තරහා වීම - The Silent Rule

තම බිරිද සමග උරනවූ සැමියා නැවත ඇය හා කතා නොකරන බවට ප්‍රකාශ කරා. ඒත් රෑ නින්දට පෙර ඔහුට මතක් උනා පසුදා උදේ 5 ට නැගිටින්න ඕන කියලා. බිරිද හා කතා කරන්න බැරි නිසා ඔහු කොලයක

"මට හෙට උදේ 5.00 ට ඇහැරවන්න" කියා ලියල බිරිදට අසුවෙන තැනක තිබ්බා

පසුදා උදේ සැමියා ඇහැරී බලන විට වේලාව උදේ 9.00 බව දැක හොදටම කේන්ති ගියා

ඔහු ගිහින් බැලුවා කොලයට මොකද උනේ කියලා, එතකොට දැක්කා

"දැන් වෙලාව උදේ 5.00 යි නැගිටින්න" කියලා බිරිද කොලයක ලියලා තියලා තියෙනවා

නියම සීන් එක... කවද්ද මේක උනේ ??

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
14 Jan 2015 12:59 AM
Posted By Ind007ka on 14 Jan 2015 12:32 AM

අයන් කරලා ගත්තම හරිද 007...?

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
14 Jan 2015 01:06 AM
Posted By Ind007ka on 14 Jan 2015 12:42 AM
ඔබේ වයස අනුව සතියේ mood එක

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
14 Jan 2015 01:14 AM
Posted By Imalka on 14 Jan 2015 12:59 AM
Posted By Ind007ka on 14 Jan 2015 12:32 AM

අයන් කරලා ගත්තම හරිද 007...?

umba oya okkoma ithin magenma witharada ahanne?

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
14 Jan 2015 01:18 AM
Posted By Ind007ka on 14 Jan 2015 01:14 AM
Posted By Imalka on 14 Jan 2015 12:59 AM
Posted By Ind007ka on 14 Jan 2015 12:32 AM

අයන් කරලා ගත්තම හරිද 007...?

umba oya okkoma ithin magenma witharada ahanne?

දාපු කෙනාගෙන් නෙව අහන්න ඕනේ...... මම නම් පොස්ට් එකක් දාන්නේ තහවුරු කර ගැනීමෙන් පසුවයි....

මම හිතුවේ මේ ඔබගේ අත්දැකීම් අනුසාරයෙන් හදපු නිර්මාණ කියලා

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
14 Jan 2015 01:28 AM
Posted By Imalka on 14 Jan 2015 01:18 AM
Posted By Ind007ka on 14 Jan 2015 01:14 AM
Posted By Imalka on 14 Jan 2015 12:59 AM
Posted By Ind007ka on 14 Jan 2015 12:32 AM

අයන් කරලා ගත්තම හරිද 007...?

umba oya okkoma ithin magenma witharada ahanne?

දාපු කෙනාගෙන් නෙව අහන්න ඕනේ...... මම නම් පොස්ට් එකක් දාන්නේ තහවුරු කර ගැනීමෙන් පසුවයි....

මම හිතුවේ මේ ඔබගේ අත්දැකීම් අනුසාරයෙන් හදපු නිර්මාණ කියලා

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
15 Jan 2015 07:34 AM
තවම පැකින් කඩලා නෑ ! ! ! (18+ da manda)
රස්සාවක් කරන්න නගරයට ආව ගම්බද තරුණ හාදයෙක් හිටියා. ඇවිත් ටික දවසකින් මිනිහා නගරෙ කෙල්ලෙකුත් එක්ක
ප්‍රේම සම්බන්ධයකුත් පටන් ගත්තයි කියමුකෝ. දෙන්නගෙම ගෙවල් වලටත් කියලා දැන් ඔන්න විවාහා මංගල්ලෙත් කරන්නයි ලෑස්තිය.

හෙටයි මනමාලි කැන්දන් එන්න තියෙන්නේ.

මනමාලයගේ ගෙදරත් බරටම වැඩ. කෑම ලෑස්තිවෙනවා, ගේ සරසනවා, අරවා මේවා..... ඔය අතරේ ගොක් අත්තක් ඕන උනා. අරයට මෙයාට
කිය කිය ඉන්නෙ නැතුව මනමාලයම පොල් ගහකට නැග්ගා. ගොක් අත්තක් කපලත් දැම්මා. මිනිහා ගහෙන් බහින්න හදන

කොටම සරම බුරුල්
වුණා. වටේ පිටේ කට්ටියත් ඉන්නවා. සරම ගැලවෙන්න කලින් බහින්නත් ඕන. කරගන්න දෙයක් නැති නිසා මිනිහා ගහ බදා ගෙන රූස් ගාලා
පහලට රූටලා ආවා.

ආවා තමයි ! ඇවිත් බලනකොට අත් කකුල් හොඳටම හීරිලා. මල හුටප්පරේ කියන්නේ මිනිහගේ පිරිමි කුට්ටමත් හොඳටම හීරිලා ලෙලි ගිහින්.
හීරුනු තැන් වලින් හොඳටම ලේත් එනවා.

ඉක්මනටම ඩිස්පෙන්සරියකට ගියා. මරුම වැඩේ කියන්නේ තුවාලවලට බෙහෙත් දාලා, ඕනම තැන වටේ බැන්ඩේජ් එකක් එතුවා.

මේක වුණයි කියලා මංගල්ලෙ කල් දාන්නයැ. පහුවදා මුකුත්ම නොවෙච්ච ගාණට මනාලිව කැන්දන් එන්න ගියා. ඔන්න ඒ වැඩ කටයුතු
ඉවර වෙලා අලුත් ජෝඩුව පැණිහඳ බලන්නත් ගිහින්.

මනමාලි ඇඳුම් මාරු කරලා ඇඟපත හෝදලා ලස්සන රෝසපාට දුහුල් නයිටියකින් සැරසිලා ඉටි රූපෙ වගේ බබළ බබළ ඇවිත් ඇඳේ වාඩි වුණා.
මනමාලයා කොච්චර උණත් තවම ගමේ ගතිය නිසා වෙච්ච ඇබැද්දිය කියා ගන්න බැරුව දහඅතේ කල්පනා කරනවා.

මනමාලිගෙ හිතේ මනමාලයගේ කුලෑටිකම නිසා තමයි මේ කියලා.

" ඔයා ඇඟපත හෝදගන්නේ නැද්ද ? " මනමාලි එහෙම ඇහුවමයි මනමාලයා නාන කාමරේට ගිහින් මූණ කට හෝදගෙන සරමකුයි කමිසයකුයි
ඇඳලා ආපහු ආවේ. ඒ ආවත් මිනිහා ඔහේ ඉන්නවා විතරයි.

මනමාලි ඇවිත් මිනිහගෙ ළඟින්ම වාඩිවුණා.

" ලයිට් එක නිවන්නද ...... "

" ඕන නෑ ... "

" මේ......... අද වෙනකල් කවුරුත්ම දැකල නෑ. " එහෙම කියන ගමන් මනමාලි නයිටිය ටිකක් උඩට උස්සලා දෙකකුල් පෙන්නුවා.

" ඇත්තද ... " මනමාලයා ඕනවට එපාවට වගේ ඇහුවා.

මනමාලි තවත් ටිකක් නයිටිය ඉස්සුවා.

" මැස්සෙක්වත් වහලා නෑ .......... ! "

ඒත් මනමාලයා කතා නෑ.

" ඔයා දන්නවද , අද වෙනකල් කවුරුත්ම අත තියලා නෑ ..... " මනමාලි ආයෙත් කිව්වා.

" හ්ම් ... " මනමාලයගෙ ප්‍රතිචාර එච්චරයි.

" නියපොත්තෙන් තට්ටු කළත් ටිං ගානවා. තට්ටු කරල බලන්න ... " මනමාලි තව ටිකක් නයිටිය උස්සන ගමන් ආඩම්බරෙන් කිව්වා.

මනමාලයට ඒ පාර නවුතෙටම මළ පැන්නා. මිනිහා එක පාරම හිටගෙන සරම කඩලා පහළට දැම්මා. දාලා මෙහෙම කිව්වා.

" පේනවද ..... තවම පැකින් කඩලා නෑ ! ! ! "

uputha gathe-elakiri.com
1

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
15 Jan 2015 08:28 AM
Posted By isurusam on 15 Jan 2015 07:34 AM

ඉසුරු මල්ලිත් නරක් වෙලා තියෙන හැටි.. දැන් 18+ තමයි බලන්නේ..

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
16 Jan 2015 01:01 AM
 
මම හිතුවේ මේ ඔබගේ අත්දැකීම් අනුසාරයෙන් හදපු නිර්මාණ කියලා

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
16 Jan 2015 03:06 AM

ගුඩ් ගුඩ් ..........

මම ඔය කතාවේ 2 වෙනි හා 3 වෙනි චැප් ටර් අහල තියෙනවා............නමුත් කියන්නේ නැහැ 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
16 Jan 2015 03:22 AM
18+ nisa kiyala danna apitath danagannath ekka....
0
You are not authorized to post a reply.
Page 4 of 16 << < 23456 > >>