You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 16 Mar 2017 04:19 PM by  Sithara Godewatta
ගැහැණියක සතුටු කරන්නේ කෙසේද...?
 73 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 4 << < 1234 > >>
Author Messages

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
13 Sep 2016 05:40 AM
ගැහැනියක් සතුටු කරන්න පුලුවන් නම් කාන්තාරයේ ගස් පැල වෙවි අ‍යියේ කවදාවත් කරන්න බැහැ.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
13 Sep 2016 07:21 AM
දැන් පේනවා නේද ලේසි නැ කියලා හිතුව තරම්
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
13 Sep 2016 10:08 AM
Posted By Rosi on 13 Sep 2016 07:21 AM
දැන් පේනවා නේද ලේසි නැ කියලා හිතුව තරම්

ලේසි නැහැ  තමයි ....නෑ......එක්කෝ ඕනේ නැහැ 
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
13 Sep 2016 10:17 AM
පිස්සු හැදෙයි අප්පා මේවා කරන්න ගියොත්....
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
13 Sep 2016 04:31 PM
Posted By Imalka on 13 Sep 2016 10:08 AM
Posted By Rosi on 13 Sep 2016 07:21 AM
දැන් පේනවා නේද ලේසි නැ කියලා හිතුව තරම්

ලේසි නැහැ  තමයි ....නෑ......එක්කෝ ඕනේ නැහැ 


එක නේ ...අන්න ඉමල්ක අයියට  නම් තේරුණා   
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 Sep 2016 10:08 AM
කවදාවත් කරන්න බැරි දෙයක් ...........
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
14 Sep 2016 10:52 PM
Posted By isurusam on 14 Sep 2016 10:08 AM
කවදාවත් කරන්න බැරි දෙයක් ...........


… …try එකක් දීල තියෙනවා වගෙ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Sep 2016 04:34 AM
Posted By Ind007ka on 23 Feb 2015 03:48 AM

ගැහැණියක සතුටු කරන්නේ කෙසේද...? - How to make a woman happy

 

 කාන්තාවන් සතුටු කිරීමට
ඔබ කල යුත්තේමෙසේ වීම "පමණයි"
  1. මිතුරකු
  2. සහකරුවකු
  3. පෙම්වතෙකු
  4. සහෝදරයකු
  5. පියකු
  6. ගුරුවරයකු
  7. කෝකියකු
  8. ඩෝබීයෙකු
  9. මෙහෙකරුවකු
  10. කරන්ට් බාසෙකු
  11. පයිප්ප බාසකු
  12. මේසන් බාසෙකු
  13. වඩ්ඩෙකු
  14. කාර්මිකයකු
  15. ගෘහ අලංකාරකරවකු
  16. ලිංගික ව්ද්‍යාඥ්ඥයකු
  17. නාරි වෛද්‍ය විශේෂඥ්ඥයකු
  18. මනෝ විද්‍යාඥ්ඥයකු
  19. කෘමීන් මැඩලීමේ විශේෂඥ්ඥයකු
  20. මන්ත්‍රාචාර්වරයකු
  21. ජෝතීර්වේදියකු
  22. හොඳ ශ්‍රාවකයකු
  23. සංවිධායකයකු
  24. පිරිසිඳු පුද්ගලයකු
  25. අනුකම්පා උපදන්නකු
  26. ක්‍රීඩකයකු
  27. ආදරවන්තයකු
  28. ශක්තිවන්තයකු
  29. බුද්ධිමතකු
  30. විහිළුකාරයකු
  31. නිර්මාණාත්මක පුද්ගලයකු
  32. අවබෝධකරගන්නකු
  33. ඉවසන්නකු
  34. විචක්ෂණශීලියකු
  35. ජනප්‍රියකෙනෙකු
  36. වීරයකු
  37. කැපවීම්කරන්නකු
  38. අවංකපුද්ගලයකු
  39. කාමුකයකු
  40. කරුණාවන්තයකු
  41. ධනවතකු
එමෙන්ම අමතක නොකර
  42. නිතරම් ස්තූතී කරන්න
  43. සාප්පූ සවාරි ගෙනයන්න
  44. අවංකවන්න
  45. අත දිග හැර වියදම් කරන්න
  46. ඇයව පීඩනයට ලක් නොකරන්න
  47. අන් කාන්තාවන් දෙස නොබලන්න
ඊට අමතරව ඔබ
  48. ඔබ ගැන අමතක කර ඇයට වැඩි අවධානයක් යොමු කරන්න.
  49. ඇය වෙනුවෙන් පමණක් කාළය යොදවන්න
  50. ඇය යනෙන තැන් නොසොයා. පූර්ණ නිදහස දෙන්න
විශේෂයෙන්
  51. කිසි දින මේවා අමතක නොකරන්න

  • උපන්දින
  • සංවත්සර
  • ඇගේ සැලසුම් කල වැඩසටහන්

 http://maathalan.blogspot.com/


දැන් මේව කරල සතුටු වෙච්ච ගැහැණියක් ඉන්නවද කියල මට විශ්වාස නැහැ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Sep 2016 05:10 AM
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
15 Sep 2016 08:11 AM
මදුරංග එක අහලා බලන්න ඔයාගේ නොනාගෙන්
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
15 Sep 2016 10:02 AM
තේරුම් ගොඩක් තියෙන පින්තූරයක්.
අද කාලෙට හරියටම හරියන.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
16 Sep 2016 09:33 PM
Posted By Ind007ka on 23 Feb 2015 03:48 AM

ගැහැණියක සතුටු කරන්නේ කෙසේද...? - How to make a woman happy

 

 කාන්තාවන් සතුටු කිරීමට
ඔබ කල යුත්තේමෙසේ වීම "පමණයි"
  1. මිතුරකු
  2. සහකරුවකු
  3. පෙම්වතෙකු
  4. සහෝදරයකු
  5. පියකු
  6. ගුරුවරයකු
  7. කෝකියකු
  8. ඩෝබීයෙකු
  9. මෙහෙකරුවකු
  10. කරන්ට් බාසෙකු
  11. පයිප්ප බාසකු
  12. මේසන් බාසෙකු
  13. වඩ්ඩෙකු
  14. කාර්මිකයකු
  15. ගෘහ අලංකාරකරවකු
  16. ලිංගික ව්ද්‍යාඥ්ඥයකු
  17. නාරි වෛද්‍ය විශේෂඥ්ඥයකු
  18. මනෝ විද්‍යාඥ්ඥයකු
  19. කෘමීන් මැඩලීමේ විශේෂඥ්ඥයකු
  20. මන්ත්‍රාචාර්වරයකු
  21. ජෝතීර්වේදියකු
  22. හොඳ ශ්‍රාවකයකු
  23. සංවිධායකයකු
  24. පිරිසිඳු පුද්ගලයකු
  25. අනුකම්පා උපදන්නකු
  26. ක්‍රීඩකයකු
  27. ආදරවන්තයකු
  28. ශක්තිවන්තයකු
  29. බුද්ධිමතකු
  30. විහිළුකාරයකු
  31. නිර්මාණාත්මක පුද්ගලයකු
  32. අවබෝධකරගන්නකු
  33. ඉවසන්නකු
  34. විචක්ෂණශීලියකු
  35. ජනප්‍රියකෙනෙකු
  36. වීරයකු
  37. කැපවීම්කරන්නකු
  38. අවංකපුද්ගලයකු
  39. කාමුකයකු
  40. කරුණාවන්තයකු
  41. ධනවතකු
එමෙන්ම අමතක නොකර
  42. නිතරම් ස්තූතී කරන්න
  43. සාප්පූ සවාරි ගෙනයන්න
  44. අවංකවන්න
  45. අත දිග හැර වියදම් කරන්න
  46. ඇයව පීඩනයට ලක් නොකරන්න
  47. අන් කාන්තාවන් දෙස නොබලන්න
ඊට අමතරව ඔබ
  48. ඔබ ගැන අමතක කර ඇයට වැඩි අවධානයක් යොමු කරන්න.
  49. ඇය වෙනුවෙන් පමණක් කාළය යොදවන්න
  50. ඇය යනෙන තැන් නොසොයා. පූර්ණ නිදහස දෙන්න
විශේෂයෙන්
  51. කිසි දින මේවා අමතක නොකරන්න

  • උපන්දින
  • සංවත්සර
  • ඇගේ සැලසුම් කල වැඩසටහන්

 පිරිමියකු සතුටු කරන්නේ කෙසේද

  1. මත්පැන් වලින් සංග්‍රහ කරන්න
  2. ඔබේ නිරුවත පෙන්වන්න

http://maathalan.blogspot.com/


සැහෙන්න දේවල් තොගයක් නේ  .................ඔතනට අඩු  තවත් දෙයක් එකතු කරමුද?   " පිස්සෙකු නොවීම  "
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
17 Sep 2016 05:01 AM
පිස්සෙක් වෙලා හරි කමක් නැහැ අයියෙ එයාලට ඔය දේවල් ටික කරල දෙනවනං
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
17 Sep 2016 04:27 PM
අනේ පව් මෙයාලා ...හික්ස්
0

gayan danu
Basic Member
Basic Member
Posts:127






--
19 Sep 2016 11:35 AM
මමනම් දන්නවා.. දන්නවා කියලා පෙන්නන්වත් කියන්නේ නම් නැ..

හි හි හි හි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Sep 2016 12:54 PM
Posted By gamini on 16 Sep 2016 09:33 PM
සැහෙන්න දේවල් තොගයක් නේ  .................ඔතනට අඩු  තවත් දෙයක් එකතු කරමුද?   " පිස්සෙකු නොවීම  "
ගැහැණිය සතුටු කරන්න හිතාගෙන ඔය උඩින් තියෙන ලිස්ට් එක කරනවා කියන්නෙ ඌ පිස්සෙක් තමයි අයියෙ.

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Sep 2016 02:27 PM
අනේ ඔච්චර මහන්සි වෙන්න ඕනේ නැ ,,තමන් හොද ආදරණිය පිරිමියෙක්/ස්වාමියෙක් /පෙම්වතෙක් නම් ගැහැණිය කොහොමත් සතුටින් ඉදි .. එහෙමත් සතුටු නොවෙන ගැහැණු නම් ඉතින් තව මිට වඩා දේවල්    කරත් සතුටු කරන්න බැරි අය තමා . එකට නම් කියන්න වෙන්නේ කරුමේ තමා  ඉතින් ඒ මිනිහගේ. වෙන දෙයක් නැ  
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
20 Sep 2016 10:22 AM
අනිවාර්යෙන්ම.ඒ කතාවට නම් මාත් එකගයි අක්කේ..
වැඩි සෙල්ලං දාන ගියොත් මිනිහා නට්ටං වෙනවා.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Sep 2016 06:23 AM
හොද ආදරණිය පිරිමියෙක්/ස්වාමියෙක් /පෙම්වතෙක් වෙනව කියන්නෛ ඉතින් ඔය උඩින් තියෙන සේරම කලා කියන එක තමා
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Feb 2017 07:02 PM
ලගදි බදින්න ඉන්න චාමර මල්ලිට මෙකත් වැඩගත් වෙයි
0
You are not authorized to post a reply.
Page 3 of 4 << < 1234 > >>