You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

Search this forum:
Search
Page 1 of 212 > >>
Topics
 Replies
 Views
 Last Post
10 Replies and 3380 Views හිතන්නට යමක් Started by  Jaani මට ලැබුණු අවවාද හා අනුශාසනාවක කොටසක්.ඔබටත් වටිනවා ඇතැයි සිතා මෙහි සටහන් කළෙමි. Optimism & Pessimism සර්ව ශුභ වාදය ස සර්ව අශුභ වාදය  ======================= ඔබ මේ ගැන දන්නවද   සර්ව ශුභ වාදියා ( Optimist/Optimistic) තමන්ට මුහුණ පාන්නට සිදුවෙන විපත්, කරදර, බලාපොරොත්තු කඩවීම් ආදී කිසිවකින් දුක් වෙන්නේ සැලෙන්නේ පසු බට වෙන්නේ නෑ එබඳු දෙයින් අවබෝධය ශක්තිය ධෛර්යය තවත් වැඩි කරගෙන සියල්ල වෙන්නේ හොඳටය යන මතයේ පිහිටා කටයුතු කර ජීවිතය ජය ගන්නවා.විපත් බාධා කරදර තමන්ගේ ශක්තිය ප්‍රදර්ශනය...
10 3380
by  maduranga001Jump to last post
07 Sep 2020 10:49 AM
8 Replies and 2430 Views ජීවිතයට වෙනසක් Started by  Udeshika Herath අනේ ඇයි මටම මෙහෙම වෙන්නෙ. මට හැම දෙයක්ම එපාවෙලා ඉන්නෙ. . . . . ඔයාටත් එහෙම හිතෙනවද ඔයා කරන හැම දේම අසාර්ථක වෙනවද. ඔව් අපි කරන හැම දේම සාර්ථක නොවෙන පුළුවන්. එක වතාවක් නෙවේ දහ වතාවක් උනත් ඔයා කරන දේ සාර්ථක නොවෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න  ඔයා ඒ හැම අවස්ථාවකදිම යමක් ඉගෙනගන්නව.           ඔයාට එකම දේ නිතර නිතර කරන්න එපා වෙනවද කරන්න බෑ කියල හිතෙනවද එහෙම නැත්නම් ඔයාගෙ අවට ඉන්න යළුවො කියනවද ඕක හරියන්නෑ අතෑරල දාන්න කියල. එහෙමයි කියල ඔයාගෙ හීනෙ අත්හරිනවද...
8 2430
by  indika76Jump to last post
04 Sep 2020 02:35 PM
11 Replies and 3237 Views ලංකාවේ රෝස පැටික්කි නුවර එලියෙදි Accident වෙලා. Started by  DinuMadu    
11 3237
by  maduranga001Jump to last post
23 Feb 2020 04:26 PM
1849 Replies and 205087 Views Best of Best Comments - හොඳම හොඳ කොමෙන්ටු Started by  maduranga001
(Topic has multiple pages1 2 3 ... 4 )
අපි විවිධාකාර වෙබ් අඩවි වල සැරි සරනවා..ඒවායේ විවිධ වූ ලිපි,පුවත් සහ තවත් රසවත් තොරතුරු දකිනවා. ඒ ලිපි සදහා විවිධාකාර පුද්ගලයන්ගේකර ඇති කොමෙන්ටු දකිනවා.. සමහර ඒවා දැක්කම හිනා යනවා.. සමහර කොමෙන්ටු වල අපි නොදත් කරුණක් හෝ වැදගත් යමක් තිබෙනවා.. සමහර කොමෙන්ටු මහත් අන්දෝලනාත්මක අදහස්. සමහර කොමෙන්ටු විවිධ පුද්ගලයන්ගේ ඉතා වටිනා යෝජනාවන් සහිත අදහස්.. තවත් සමහර කොමෙන්ටු අනාවැකි.. එකී මෙකී නොකී කොමෙන්ටු.. අපිත් ඒවා කියවලා අමතක කරලා දානවා.. නමුත් ඔබට එහෙම නෙත ගැටුණු සිත ඇදීගිය නමුත් අපටත් එය කියන්නට අවස්ථා...
1849 205087
by  maduranga001Jump to last post
23 Feb 2020 03:59 PM
50 Replies and 8644 Views මේක ඇත්තද Started by  Dilki
(Topic has multiple pages1 2 3 )
&91;url=https://postimages.org/&93;&91;/url&93;
50 8644
by  ImalkaJump to last post
02 Aug 2019 03:13 PM
28 Replies and 5286 Views ගෙදර දොරට ටිප්ස් Started by  Udari
(Topic has multiple pages1 2 )
&91;url=https://postimg.cc/5HJ7tB1G&93;&91;/url&93;&91;url=https://gasstation-nearme.com/&93;near gas station near me&91;/url&93;
28 5286
by  indika76Jump to last post
31 Mar 2019 10:07 PM
30 Replies and 6317 Views පොඩ්ඩන්ට චිත්‍ර අදින්න හුරු කරමු Started by  Udeshika Herath
(Topic has multiple pages1 2 )
30 6317
by  indika76Jump to last post
25 Mar 2019 03:13 PM
373 Replies and 34507 Views කැටපත් පවුර Started by  Udeshika Herath
(Topic has multiple pages1 2 3 ... 4 )
හරිම කම්මැලි වෙලාවක්. බඩගින්නකුත් එනවා යනව වගේ. කරන්න දේකුත් නැති නිසා මේ පැත්තට ඇවිදන් ආව. හරියට පාළු පිටියක් වගේ කවුරුත් සද්දයක් නෑ.  ඇයි උයාල ඒම ඉන්නෙ. මට පාළුයි අෆ්ෆ... හූම්. දැන් ඉතිම් වෙලාව හලි මං යනව.. මගෙ කතාව මිස් වෙනව... ආව අදහස් සේරම ගියා. අර හරකි ඇවිත් කෝලම් නැටුවනෙ. හූම්
373 34507
by  Udeshika HerathJump to last post
07 Mar 2019 09:37 AM
33 Replies and 7506 Views කාටද ඕනේ මෙහම බයිසිකලයක් Started by  Rosi
(Topic has multiple pages1 2 )
බෑගයක ගෙන යා හැකි බයිසිකලයක් ලොව මේ වනවිට විවිධ බයිසිකල් වර්ග නිපදවේ. ඒවා අතර කුඩාවට හැකිලීමට හැකි බයිසිකල්ද වේ. නමුත් අකුළා අතේ ගෙන යන මල්ලකට දැමිය හැකි ආකාරයේ බයිසිකලයක් යනු අනිවාර්යයෙන්ම විශේෂිත බයිසිකලයක් විය යුතුමය. මෙය චීනයේ බෙයිජිං නගරයේ ඉම්පොසිබල් ටෙක්නොලොජී ආයතනයේ නිපැයුමක් වන අතර එහි ඇති සුවිශේෂී බව නිසාම ‘විය නොහැකි බයිසිකලයක්’ යන අරුතින් ‘Impossible Bike’ ලෙස නම් කර ඇත . විදුලි බැටරියෙන් ධාවනය කළ හැකි ලෙස නිපදවා ඇති මෙම බයිසිකලය පැයට කි. ම...
33 7506
by  UdariJump to last post
23 Feb 2019 11:10 AM
199 Replies and 19878 Views ජීවිතයට ඔවදන්... Started by  Udeshika Herath
(Topic has multiple pages1 2 3 ... 4 )
ඔබට අවස්ථාවක් මගහැරුනොත් ඔබේ දෑස කඳුලින් පුරවා නොගන්න.. එය ඔබ ඉදිරියේ ඇති තවත් අවස්ථාවක් සඟවාවි..
199 19878
by  Udeshika HerathJump to last post
19 Dec 2018 11:23 AM
20 Replies and 3974 Views 2050 දි එන මෝස්තර Started by  Udari
(Topic has multiple pages1 2 )
&91;url=https://postimages.org/&93;&91;/url&93; &91;url=https://postimages.org/&93;&91;/url&93;&91;url=https://postimages.org/it/&93;photo hosting&91;/url&93; &91;url=https://postimg.cc/JsNTPhyv&93;&91;/url&93; &91;url=https://postimages.org/&93;&91;/url&93; &91;url=https://postimg.cc/G4KF4TTL&93;&91;/url&93; &91;url=https://postimages.org/&93;&91;/url&93; &91;url=https://postimg.cc/D8B0sr6M&93;&91;/url&93;  &91;url=https://postimages.org/&93;&91;/u...
20 3974
by  Udeshika HerathJump to last post
19 Nov 2018 10:40 AM
12 Replies and 3238 Views New seatbelt design Started by  gamini කියමුකෝ බලන්න ඔයාලගේ අදහස් .....................හොදද වැඩේ ක්‍රියාත්මක වුනොත් 
12 3238
by  chamaramindJump to last post
22 Oct 2018 06:10 AM
19 Replies and 4007 Views Stun ......මෙතන අවුරුදු 19 අඩු ළමුන් ඉන්නවාද? Started by  gamini පරිගණකයට ඇබ්බැහිය අස්ථිවලට හොඳ නැතිලු................. තරුණ දූ දරුවන් ඇඟ වෙහෙසෙන ක්‍රියාකාරකම්වල නොයෙදී දවසේ වැඩි වේලාවක් පරිගණක තිරය හා රූපවාහිනිය ඉදිරියේ වාඩිවී සිටීමෙන් අස්ථි දුර්වලවීමේ අවදානමක් ඇතැයි නෝර්වේ හි සිදුකළ අධ්‍යයනයකින් හෙළිවී ඇත. ළමා කාලය හා තරුණ වයස එනම් වයස අවුරුදු 13ත් 19ත් අතර කාලය අස්ථි වැඩීමේ හා නිසිපරිදි පිහිටීමේ වැදගත්ම කාලය බවත් මෙම තත්ත්වය මත පසුකාලීනව ඔස්ටියෝපොරෝසිස් රෝගී තත්ත්වය ඇතිවීමේ අවදානම මතුවන බවත් එමගින් සොයාගෙන ඇත. වැඩි වේලාවක් පරිගණක තිරය දෙස බල...
19 4007
by  sha733Jump to last post
21 Oct 2018 11:43 AM
20 Replies and 3591 Views ඔයාටත් තරහ යනවද Started by  Udeshika Herath
(Topic has multiple pages1 2 )
 ඔයාටත් තරහ යනවද     උණුවතුර බෝතල් පාවිච්චි කරනවාද.... එහෙනම් මේක ටිකක් කියවලා බලන්නකෝ... පොඩියට හරි වැදගත් වෙයි.... හිතට ලොකු දුකක් කේන්තියක් දැණුනාම කරන්න පුළුවන් ලොකුම දේ.... කේන්තිය හරි දුක හරි ඉවර වෙනකල්ම භාජන හෝදන එක.... හෝදපු එව්වා හරි කමක් නෑ ඇදලා අරං... හයියෙන් එහෙට මෙහෙට හප්ප හප්ප හෝදන කොට පුදුම විදියට අර මානසික ආතතිය අඩු වෙලා යනවා.. මේ ඇත්තමයි කියන්නේ... ඉතිං ඒ වෙලාවට හෝදන්න හොඳම දේ තමයි උණුවතුර බෝතලේ.... හැබැයි ඉතිං හප්ප හප්ප හේදුවොත් නම් ඊළඟට වෙන දේ මං කියන්න ඕන...
20 3591
by  Udeshika HerathJump to last post
10 Oct 2018 04:28 PM
14 Replies and 3405 Views මාළු ටැංකියට වහලක් ගැහුවා. බලන්න කොහොමද කියල. Started by  wasangaama පෝය නිවාඩු දවසේ ගැහුව මාලු ටැංකියට වහලක්. කඩේ ගන්න තියෙන වීදුරු වහලවල් නිකම්ම කැඩෙනවා. පොඩි අයත් එක්ක තියාගන්න අමාරුයි ඒ වගේම අනතුරුදායයි. ලී වලින් ගහන්නත් බෑ දිරනවා. ඉතින් භාවිතා කර ඉවත්කරන වෙලඳ දැන්වීම් මුද්‍රණය කරපු බෝඩ් වලින් වැඩේ කලා. දිරන්නෙත් නෑ බිඳෙන්නෙත් නෑ. බරත් නෑ. කෑම දාන්න වෙනම සිදුරු හැදුවෙ නැහැ උඩ වහලම ගලවන්න පුලුවන් විදියට හැදුවා. හදන කෙනෙක්ට ලේසිවෙන්න පියවරෙන් පියවර දැම්මා. කට්ට කපපු තැන් සිලිකන් වලින් ඇලෙව්වා තාවකාලිකව ස්ටෙප්ලර් කටු ගහලා. ඔය අලවන ස්ටිකර් ජාතිය ඇඩ්වටයිසින් ක...
14 3405
by  isurusamJump to last post
01 Sep 2018 09:54 PM
14 Replies and 4341 Views තෙල් මිල.... බදු ....සහ අපි.....මොකද කියන්නෙ ස්ට්‍රයික් කරමුද..? Started by  Madud ඩීසල්....පෙට්‍රල් ... බදු සහ අපි...... මොකද කියන්නේ.....ස්ට්‍රයික් එකක් කරමුද...... සාමාන්‍යයෙන් මම මේ වගේ දේවල් නොලියන කෙනෙක්.හිතට දැනෙන බොළද නවකතාවක් ලියලා හිත නිදහස් කරගන්න කෙනෙක්.ඒත් අද මට හිතුනා මේ වගේ දෙයක් ලියන්න ඕනි කියලා.හැබැයි මුලින් කියන්න ඕනී.මම දේශපාලනය ගැන මුකුත්ම දන්නෙ නැති කෙනෙක්.සාමාන්‍ය රුපියල් 25000 ක වැටුපට රැකියාව කරන මධ්‍යම පාන්තික පවුලක කෙනෙක්. මීට දවස් කීපයකට කලින්..... පුවතක්.... තෙල් මිල අද රාත්‍රියේ සිට ඉහලට..... හ්ම්....එහෙම දෙයක් ඇහුනට ඉතිං ඒක න...
14 4341
by  maduranga001Jump to last post
08 Jul 2018 10:05 AM
13 Replies and 3474 Views අතහැරීම Started by  Jaani &91;/url&93; මේ කුඩා කතාව කියවන්නැ. ඔබ ලොකු වෙනසකට බඳුන් වනු ඇත. පුවසුරුවරයා (මහාචාර්යවරයා) සිය පන්තිය ඇරැඹූයේ වතුර ටිකක් සහිත වීදුරුවක් එසැවීමෙනි. සියලු සිසුනට පෙනෙන සේ එය ඔසොවා-ලූ හෙතෙම මෙ සේ ඇසී යැ. ''මේ වතුර වීදුරුව කොයි තරම් බර ඇති ද ' ''ග්‍රෑම් 50ක් ..., ග්‍රෑම් 100ක් ..., ග්‍රෑම් 125ක් ...,' යැයි සිසුහු පිළිතුරු දුන් හ. ''කිරලා බලනකම් මං හරියට දන්නෙ නෑ,' යි පුවසුරුවරයා කී යැ. ''හැබැයි, මගේ ප්‍රශ්නය මෙහෙම යි. මං මේක විනාඩි කීපයක් අල්ලගෙන හිටියොත් මොකක් වෙයි ...
13 3474
by  JaaniJump to last post
31 May 2018 08:58 PM
4 Replies and 1756 Views ලෝකල් ෂර්ලොක් Started by  Jaani ෴ලෝකල් ෂර්ලොක්ස් & වොට්සන්෴ 'වොට්සන් මේක දූපතක් මේක මංකොල්ල කන මාෆියා කාරයො පාලනය කරන්නෙ.' 'මොනව හෝම්ස්' 'ඔව් වොට්සන් මගේ සියුම් නිරීක්ෂණයට අහු වුණා ඒක. දැන් බලන්න අපි ගුවන්තොටේ ඉඳලා ආපු බස් එක මා‍ෆියා එකෙන් ,පැහැරගත් එකක්' 'එහෙම කියන්නෙ කොහොමද හෝම්ස්' 'ඇයි දැක්කෙ නැද්ද, මුළු බස් එකේම ඉන්න 67 ක් සෙනගට බැණ බැණ මීහරක් ‍රැලක් වගේ පාලනය කළේ පඟර නැට්ටෙක් වගේ කොල්ලෙක් නෙ. අනිවාර්යයෙන් ඒ කොල්ල මා‍ෆියා එකට සම්බන්ධ ඇති. නැත්තන් මිනිස්සු ඔහොම අවනත වෙයිද අපි දෙන්නටම මෙහෙ මැරෙනකල්ම වැඩ තියෙයි. සිත්...
4 1756
by  maduranga001Jump to last post
10 May 2018 05:15 AM
24 Replies and 4501 Views එකට එක කියන්න එපා Started by  Jaani
(Topic has multiple pages1 2 )
එකට එක කියන්න එපා/ එකට එක කරන්න එපා එකට එක කියන එකෙන් වෙන්නේ වාදයක් දුර දිග යන එක. වාද කරන එක නවත්තලා එක් කෙනෙක් ඇහුම්කන් දෙනවා නම් ප්‍රශ්න විසඳන්න ලේසියි. තරහා ගිය වෙලාවට එකට එක කියන්න හිතුණත් එහෙම කරන්න එපා. මොකද ඔයා එකට එක කිව්වොත් පවුලේ අයගේ හිතේ ඔයා ගැන තියෙන ගෞරවය නැති වෙයි. වාද කරලා දිනනවාට වඩා පවුලේ අයත් එක්ක සාමයෙන් ඉන්න එක වටිනවා කියලා මතක තියාගන්න. අත්දැකීමෙන් කියන්නෙ. ජානි
24 4501
by  Banku BankuJump to last post
27 Feb 2018 07:17 AM
25 Replies and 5502 Views දරුවන්ට සීමාවල් පැනවිය යුතුද? Started by  Jaani
(Topic has multiple pages1 2 )
දරුවන් යනු බුද්ධියෙන් දැනුමෙන් මුහුකුරා ගිය පිරිසක් නොවෙති.එම නිසා ඔවුන් පහසුවෙන්ම වැරදි කිරීමට පෙළඹිය හැක. දරුවන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් කරන කියන දෑ ගැන සීමාවන් පැනවිය යුතුය. විශේෂයෙන් රූපවාහිනිය,අන්තර්ජාලය පරිහරණය කිරීමේදී යම්කිසි කාල වේලාවක් නියම කළ හැක. මිතුරකුගේ / මිතුරියකගේ නිවසකට ගියවිට එහි රැදෙන්නට හෝ නිවසට පැමිණිය යුතු කාල වේලාවක් නියම කළ හැක (නිදසුන් පමණක් බව සලකන්න) යහපත් ගති ගුණ සාරධර්ම විනය පිරිහෙමින් පවතින යුගයක දරුවන්ට යම් යම් දේ සඳහා සීමා මායිම් පැනවීම කළ යුතුවේ. ...
25 5502
by  JaaniJump to last post
08 Feb 2018 06:49 AM
Page 1 of 212 > >>