Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 07 Sep 2020 10:49 AM by maduranga001 හිතන්නට යමක් 10 Replies Sort: Oldest First Most Recent First Add Reply Author Messages JaaniBasic MemberPosts:285 19 Feb 2018 11:20 AM Quote Reply මට ලැබුණු අවවාද හා අනුශාසනාවක කොටසක්.ඔබටත් වටිනවා ඇතැයි සිතා මෙහි සටහන් කළෙමි. Optimism & Pessimism සර්ව ශුභ වාදය ස සර්ව අශුභ වාදය ======================= ඔබ මේ ගැන දන්නවද ? සර්ව ශුභ වාදියා ( Optimist/Optimistic) තමන්ට මුහුණ පාන්නට සිදුවෙන විපත්, කරදර, බලාපොරොත්තු කඩවීම් ආදී කිසිවකින් දුක් වෙන්නේ සැලෙන්නේ පසු බට වෙන්නේ නෑ එබඳු දෙයින් අවබෝධය ශක්තිය ධෛර්යය තවත් වැඩි කරගෙන සියල්ල වෙන්නේ හොඳටය යන මතයේ පිහිටා කටයුතු කර ජීවිතය ජය ගන්නවා.විපත් බාධා කරදර තමන්ගේ ශක්තිය ප්‍රදර්ශනය කරන්නට ලැබුණු ආශීර්වාදයක් ලෙසයි ඔහු/ඇය සලකන්නේ . බුද්ධිය කියන්නේ ඒකටයි සර්ව අශුභ වාදියා (Pessimist / Pessimistc) ඉතා කුඩා විපතකින්, කරදරයකින් හෝ බලාපොරොත්තු කඩ වීමකින් වුවද කම්පා වෙනවා සැලෙනවා දුකට පත් වෙනවා පසුබට වෙනවා මන්දෝත්සාහී වෙනවා එබඳු පුද්ගලයා ජීවිතයේ තමන්ට ලබා ගන්නට හැකි යහපත් සියල්ල තමා විහින්ම අහිමි කරගෙන විනාශයට පත් වෙනවා' 0 maduranga001Most Senior MemberPosts:14123 20 Feb 2018 09:19 AM Quote Reply බුදුන් වදාළ මධ්‍යම ප්‍රතිපදාව හැර අන් කවර මගක් නම්ද? මේ දෙකටම පිළියම එයයි. 1 indika76Most Senior MemberPosts:10457 28 Feb 2018 03:56 AM Quote Reply ඉතා වටිනා ධර්ම කරුණු ටිකක්... පිං සිදු වේවා... 0 ImalkaVeteran MemberPosts:4533 01 Mar 2018 08:15 AM Quote Reply හිතලා බලන්න ඕන කරුණු කාරනා තමයි මේවා 0 Ind007kaMost Senior MemberPosts:12931 01 Mar 2018 06:51 PM Quote Reply සැහෙන්න බොන්න වෙනවා 0 indika76Most Senior MemberPosts:10457 01 Mar 2018 06:56 PM Quote Reply Posted By Ind007ka on 01 Mar 2018 06:51 PM සැහෙන්න බොන්න වෙනවා බීලා නම් ප්‍රශ්න විසදන්න බෑ මිත්‍රයා.. සම්මා සතියෙන් තමා ඉන්න ඕනා... 0 samanthaMost Senior MemberPosts:13194 14 Mar 2018 11:19 PM Quote Reply ආයෙත් හිතන්න කාලේ ඇවිත්.. 0 Udeshika HerathVeteran MemberPosts:3955 15 Mar 2018 12:24 AM Quote Reply හම් 0 maduranga001Most Senior MemberPosts:14123 15 Mar 2018 06:30 AM Quote Reply ආයෙත් හිතන්න කාලේ ඇවිත්..තවම හිතනවා වෙන්න ඕන. ඔව්. හිතන්න යමක් ඉක්මනින් එකතු වෙනවා නම් හොඳයි. 0 indika76Most Senior MemberPosts:10457 15 Mar 2018 07:14 AM Quote Reply ජානි නංගී අපිට හිතන්න මොනව හරි දෙන්නකෝ... 0 maduranga001Most Senior MemberPosts:14123 07 Sep 2020 10:49 AM Quote Reply ජානි සහෝදරි දැක්කේ නැහැ නේද කාලෙකින්... 0 Add Reply Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit