You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Mar 2019 09:37 AM by  Udeshika Herath
කැටපත් පවුර
 373 Replies
Sort:
Page 1 of 1912345 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
10 Sep 2018 07:31 PM
  •  Quote
  •  Reply
හරිම කම්මැලි වෙලාවක්. බඩගින්නකුත් එනවා යනව වගේ. කරන්න දේකුත් නැති නිසා මේ පැත්තට ඇවිදන් ආව. හරියට පාළු පිටියක් වගේ කවුරුත් සද්දයක් නෑ.  ඇයි උයාල ඒම ඉන්නෙ. මට පාළුයි අෆ්ෆ... හූම්. දැන් ඉතිම් වෙලාව හලි මං යනව.. මගෙ කතාව මිස් වෙනව... ආව අදහස් සේරම ගියා. අර හරකි ඇවිත් කෝලම් නැටුවනෙ. හූම්
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
10 Sep 2018 07:33 PM
  •  Quote
  •  Reply
මට හිතට ආව තවත් වැඩක්. ඔයාලට දැන් හිතෙන දේ මෙතන කොටාන යන්න. ඕන ⁣දෙයක්. මං මේ ලිව්ව වගේ. කැමතිද කට්ටිය...
Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
10 Sep 2018 08:58 PM
  •  Quote
  •  Reply
කෝලම් නටන හරකියො ඉන්නවද? කෝලම් නටන ඔක්කොම හරකියෝද? දැන් මෙතන නටපු හරකි කවුද?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
10 Sep 2018 09:22 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 10 Sep 2018 07:31 PM
හරිම කම්මැලි වෙලාවක්. බඩගින්නකුත් එනවා යනව වගේ. කරන්න දේකුත් නැති නිසා මේ පැත්තට ඇවිදන් ආව. හරියට පාළු පිටියක් වගේ කවුරුත් සද්දයක් නෑ.  ඇයි උයාල ඒම ඉන්නෙ. මට පාළුයි අෆ්ෆ... හූම්. දැන් ඉතිම් වෙලාව හලි මං යනව.. මගෙ කතාව මිස් වෙනව... ආව අදහස් සේරම ගියා. අර හරකි ඇවිත් කෝලම් නැටුවනෙ. හූම්

කෝ ඔය හරකි.....අල්ලල දෙන්නකො දෙකක් දෙන්න
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
10 Sep 2018 09:26 PM
  •  Quote
  •  Reply
මොනව හරි ලියන්න නේද.......

මම මේ යාලුවොත් එක්ක එලියට ආව අයිස්ක්‍රීම් එකක් කන්න......
මෙන්න ඉතින් අරහෙන් මෙහෙන් කොන්ඩෙ කපපු , වවපු අය්යල මල්ලිලා හෝ ගාල වටපිට......
ඉතින් මේ අපි එයාලයි ඇද කුද බලන ගමන් 😁
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
10 Sep 2018 11:19 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 10 Sep 2018 08:58 PM
කෝලම් නටන හරකියො ඉන්නවද? කෝලම් නටන ඔක්කොම හරකියෝද? දැන් මෙතන නටපු හරකි කවුද?


වෙන කවුරුත්ම නෙවෙයි අපේ නගා. වැඩක් කරද්දි මැද්දට පැනල ඒක සුනුවිසුණු කරල දානව.
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
10 Sep 2018 11:20 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 10 Sep 2018 09:22 PM
Posted By Udeshika Herath on 10 Sep 2018 07:31 PM
හරිම කම්මැලි වෙලාවක්. බඩගින්නකුත් එනවා යනව වගේ. කරන්න දේකුත් නැති නිසා මේ පැත්තට ඇවිදන් ආව. හරියට පාළු පිටියක් වගේ කවුරුත් සද්දයක් නෑ.  ඇයි උයාල ඒම ඉන්නෙ. මට පාළුයි අෆ්ෆ... හූම්. දැන් ඉතිම් වෙලාව හලි මං යනව.. මගෙ කතාව මිස් වෙනව... ආව අදහස් සේරම ගියා. අර හරකි ඇවිත් කෝලම් නැටුවනෙ. හූම්

කෝ ඔය හරකි.....අල්ලල දෙන්නකො දෙකක් දෙන්න


හූම්
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
10 Sep 2018 11:22 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 10 Sep 2018 09:26 PM
මොනව හරි ලියන්න නේද.......

මම මේ යාලුවොත් එක්ක එලියට ආව අයිස්ක්‍රීම් එකක් කන්න......
මෙන්න ඉතින් අරහෙන් මෙහෙන් කොන්ඩෙ කපපු , වවපු අය්යල මල්ලිලා හෝ ගාල වටපිට......
ඉතින් මේ අපි එයාලයි ඇද කුද බලන ගමන් 😁


හම්මේ ඉතින් මාත් ඔතැන හිටිය නම්.
..
Udeshika Herath
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
11 Sep 2018 06:38 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 10 Sep 2018 11:22 PM
Posted By Udari on 10 Sep 2018 09:26 PM
මොනව හරි ලියන්න නේද.......

මම මේ යාලුවොත් එක්ක එලියට ආව අයිස්ක්‍රීම් එකක් කන්න......
මෙන්න ඉතින් අරහෙන් මෙහෙන් කොන්ඩෙ කපපු , වවපු අය්යල මල්ලිලා හෝ ගාල වටපිට......
ඉතින් මේ අපි එයාලයි ඇද කුද බලන ගමන් 😁


හම්මේ ඉතින් මාත් ඔතැන හිටිය නම්.
..
එහෙනම් උදේශීකා අපි දෙන්නා අයිස් ක්‍රීම් කමු එහෙනම්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
11 Sep 2018 03:24 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 11 Sep 2018 06:38 AM
Posted By Udeshika Herath on 10 Sep 2018 11:22 PM
Posted By Udari on 10 Sep 2018 09:26 PM
මොනව හරි ලියන්න නේද.......

මම මේ යාලුවොත් එක්ක එලියට ආව අයිස්ක්‍රීම් එකක් කන්න......
මෙන්න ඉතින් අරහෙන් මෙහෙන් කොන්ඩෙ කපපු , වවපු අය්යල මල්ලිලා හෝ ගාල වටපිට......
ඉතින් මේ අපි එයාලයි ඇද කුද බලන ගමන් 😁


හම්මේ ඉතින් මාත් ඔතැන හිටිය නම්.
..
එහෙනම් උදේශීකා අපි දෙන්නා අයිස් ක්‍රීම් කමු එහෙනම්


ඒ අදහස නරකම නෑ..🍦 🍦
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
11 Sep 2018 03:26 PM
  •  Quote
  •  Reply
ගන්න දාට නුඹෙ ලස්සන මංගල්ලේ
මමත් එනව ඉබ්බෙක් දාගෙන බෙල්ලේ
Udeshika Herath
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Sep 2018 03:38 PM
  •  Quote
  •  Reply
ඇයි හත්වලාමේ ඉබ්බෙක් දාගෙන එන්නෙ
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Sep 2018 04:47 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 11 Sep 2018 03:24 PM
Posted By chamaramind on 11 Sep 2018 06:38 AM
Posted By Udeshika Herath on 10 Sep 2018 11:22 PM
Posted By Udari on 10 Sep 2018 09:26 PM
මොනව හරි ලියන්න නේද.......

මම මේ යාලුවොත් එක්ක එලියට ආව අයිස්ක්‍රීම් එකක් කන්න......
මෙන්න ඉතින් අරහෙන් මෙහෙන් කොන්ඩෙ කපපු , වවපු අය්යල මල්ලිලා හෝ ගාල වටපිට......
ඉතින් මේ අපි එයාලයි ඇද කුද බලන ගමන් 😁


හම්මේ ඉතින් මාත් ඔතැන හිටිය නම්.
..
එහෙනම් උදේශීකා අපි දෙන්නා අයිස් ක්‍රීම් කමු එහෙනම්


ඒ අදහස නරකම නෑ..🍦 🍦

ඔන්න ඉතින්  දෙන්න  එක්ක මට බිල දාන්න වගේ
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Sep 2018 04:48 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 11 Sep 2018 03:26 PM
ගන්න දාට නුඹෙ ලස්සන මංගල්ලේ
මමත් එනව ඉබ්බෙක් දාගෙන බෙල්ලේ

ඔන්න මම  නම් රෝයල් වෙඩිමක් අරන් සටන් හැමෝම මෙහෙට ගෙන්නනව, ඉබ්බො දාන් හෙම එනව නෙවෙයි
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Sep 2018 05:00 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 11 Sep 2018 04:48 PM
Posted By Udeshika Herath on 11 Sep 2018 03:26 PM
ගන්න දාට නුඹෙ ලස්සන මංගල්ලේ
මමත් එනව ඉබ්බෙක් දාගෙන බෙල්ලේ
ඔන්න මම  නම් රෝයල් වෙඩිමක් අරන් සටන් හැමෝම මෙහෙට ගෙන්නනව, ඉබ්බො දාන් හෙම එනව නෙවෙයි
රෝයල් උපන්දින සාද වගේ නෙවෙයිනේ නේද ඒක ගන්නේ. 

දෙකක්නම් තිබ්බ 3වෙනියට කථාබහට ලක්වෙන්නෙ උදාරිගෙ වෙයිද


0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
11 Sep 2018 05:20 PM
  •  Quote
  •  Reply
මගුලකට යනකොට මොකෝ ඉබ්බෝ දාන්නෙ? මම නම් අහල තියෙන්නෙ ඒවාට බ්‍රේස්ලට්, මුදු එහෙම දාගෙන යනවා කියල විතරයි. මගුල් මුදු එහෙම.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
11 Sep 2018 06:01 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 11 Sep 2018 03:38 PM
ඇයි හත්වලාමේ ඉබ්බෙක් දාගෙන එන්නෙ


ඒ ගැන දන්නෑ. සමරු පොතේ තිබුණ එකක් මතක් වෙලා ලිව්වෙ. ඔයාලත් මේ වගේ ඒව කුරුටු ගාන් යන්න
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
11 Sep 2018 06:01 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 11 Sep 2018 04:47 PM
Posted By Udeshika Herath on 11 Sep 2018 03:24 PM
Posted By chamaramind on 11 Sep 2018 06:38 AM
Posted By Udeshika Herath on 10 Sep 2018 11:22 PM
Posted By Udari on 10 Sep 2018 09:26 PM
මොනව හරි ලියන්න නේද.......

මම මේ යාලුවොත් එක්ක එලියට ආව අයිස්ක්‍රීම් එකක් කන්න......
මෙන්න ඉතින් අරහෙන් මෙහෙන් කොන්ඩෙ කපපු , වවපු අය්යල මල්ලිලා හෝ ගාල වටපිට......
ඉතින් මේ අපි එයාලයි ඇද කුද බලන ගමන් 😁


හම්මේ ඉතින් මාත් ඔතැන හිටිය නම්.
..
එහෙනම් උදේශීකා අපි දෙන්නා අයිස් ක්‍රීම් කමු එහෙනම්


ඒ අදහස නරකම නෑ..🍦 🍦

ඔන්න ඉතින්  දෙන්න  එක්ක මට බිල දාන්න වගේ

ඈ.. 😂😂
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
11 Sep 2018 06:03 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 11 Sep 2018 04:48 PM
Posted By Udeshika Herath on 11 Sep 2018 03:26 PM
ගන්න දාට නුඹෙ ලස්සන මංගල්ලේ
මමත් එනව ඉබ්බෙක් දාගෙන බෙල්ලේ

ඔන්න මම  නම් රෝයල් වෙඩිමක් අරන් සටන් හැමෝම මෙහෙට ගෙන්නනව, ඉබ්බො දාන් හෙම එනව නෙවෙයි


ඔයා කියන එකක් තමා ඉටිම්
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
11 Sep 2018 06:04 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 11 Sep 2018 05:00 PM
Posted By Udari on 11 Sep 2018 04:48 PM
Posted By Udeshika Herath on 11 Sep 2018 03:26 PM
ගන්න දාට නුඹෙ ලස්සන මංගල්ලේ
මමත් එනව ඉබ්බෙක් දාගෙන බෙල්ලේ
ඔන්න මම  නම් රෝයල් වෙඩිමක් අරන් සටන් හැමෝම මෙහෙට ගෙන්නනව, ඉබ්බො දාන් හෙම එනව නෙවෙයි
රෝයල් උපන්දින සාද වගේ නෙවෙයිනේ නේද ඒක ගන්නේ. 

දෙකක්නම් තිබ්බ 3වෙනියට කථාබහට ලක්වෙන්නෙ උදාරිගෙ වෙයිද




ඇත්තටම ඒම වෙයිද...
Udeshika Herath
0
Add Reply
Page 1 of 1912345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below