You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:13 PM by  Imalka Hewage
මේක ඇත්තද
 50 Replies
Sort:
Page 2 of 3 << < 123 > >>
Author Messages

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
17 May 2019 08:45 PM
  •  Quote
  •  Reply
Posted By Dilki on 17 May 2019 06:52 PM
Posted By isurusam on 17 May 2019 01:34 AM
Posted By Dilki on 17 May 2019 12:34 AM
[url=https://postimages.org/][/url]
හපොයි උදාරි නගාට වෙච්ච දෙයක් ............

ඉසුරු හරියටම  අඳුනගත්තනේ  , උදාරියගෙ කපාපු පලුව,  කරන්නෙත්  ඔහොම වැඩමනේ
   ස්ටැටූ එක්ක ගැහුවොත් තමයි පොටෝ එකක්වත්...............
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
18 May 2019 12:02 AM
  •  Quote
  •  Reply
Posted By samantha on 17 May 2019 06:33 AM
බර්ටෝල් බෙෂ්ට් සමඟ

ෂා සමන්ත අයිය බර්ටල් බෙෂ්ට් එක්කත් මේම මේම ඉඳලනේ,  ස්කූල්.යාළුවො වගේ........සා ලස්සනයි
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
18 May 2019 12:03 AM
  •  Quote
  •  Reply
Posted By isurusam on 17 May 2019 01:34 AM
Posted By Dilki on 17 May 2019 12:34 AM
[url=https://postimages.org/][/url]
හපොයි උදාරි නගාට වෙච්ච දෙයක් ............

ඕ  කොල්ලොන්ට වඩා සුවර් වලස්සු, හපන්නෑ 😂
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
18 May 2019 12:04 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 17 May 2019 08:45 PM
Posted By Dilki on 17 May 2019 06:52 PM
Posted By isurusam on 17 May 2019 01:34 AM
Posted By Dilki on 17 May 2019 12:34 AM
[url=https://postimages.org/][/url]
හපොයි උදාරි නගාට වෙච්ච දෙයක් ............

ඉසුරු හරියටම  අඳුනගත්තනේ  , උදාරියගෙ කපාපු පලුව,  කරන්නෙත්  ඔහොම වැඩමනේ
   ස්ටැටූ එක්ක ගැහුවොත් තමයි පොටෝ එකක්වත්...............

හි හි ඒම හරි ගෙනාවනේ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
18 May 2019 07:32 AM
  •  Quote
  •  Reply
Posted By Dilki on 17 May 2019 06:54 PM
Posted By samantha on 17 May 2019 06:33 AM
බර්ටෝල් බෙෂ්ට් සමඟ

කොහොමද  සමන්ත අයියගේ ගාම්භීර පෙනුම

හි හි අයියත් අර අනිත්  පින්තූර  වල වගේ ඇක්ෂන් ටිකකුත් දාන්න තිබ්බනේ

මේ වගේ වැදගත්  කළාකරුවෙක් එක්ක මොණ ඇක්ෂන්ද ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
28 May 2019 06:02 AM
  •  Quote
  •  Reply
Posted By Udari on 18 May 2019 12:03 AM
ඕ  කොල්ලොන්ට වඩා සුවර් වලස්සු, හපන්නෑ 😂
ඒමද? 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
05 Jun 2019 07:30 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 28 May 2019 06:02 AM
Posted By Udari on 18 May 2019 12:03 AM
ඕ  කොල්ලොන්ට වඩා සුවර් වලස්සු, හපන්නෑ 😂
ඒමද? 

    හෆ්ෆේ,.මදුරන්ගයා පොටෝ ගහන්න ගිහින් වලහා  අල්ලගත්තද දන්නේ නැහැ.....උදාරි නංගි හපන්නේ නැහැ කිව්වනේ කොල්ලෝ වගේ...... වලස්සු..... හපන්නේ නැහැ කියලා 

0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958

--
27 Jun 2019 09:56 PM
  •  Quote
  •  Reply
දැනට තියෙන ලෝකවාර්තාව මේ අම්මගෙන් වාර්තා වෙන්නෙ.

නිවුන් පුතුන් 17 ක් , සුබ පැතුම් ❤️❤️

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
27 Jun 2019 10:32 PM
  •  Quote
  •  Reply
මේ වාර්තාව තැබූ තැනැත්තියගේ ස්වාමිපුරුෂයාගේ රැකියාව ගැන සඳහනක් කරන්න පුලුවන්ද? එතකොට මටත් හදවතින්ම සුභ පතන්න පුළුවනි.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
27 Jun 2019 10:51 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 27 Jun 2019 10:32 PM
මේ වාර්තාව තැබූ තැනැත්තියගේ ස්වාමිපුරුෂයාගේ රැකියාව ගැන සඳහනක් කරන්න පුලුවන්ද? එතකොට මටත් හදවතින්ම සුභ පතන්න පුළුවනි.
    ඒ මොකටද මචං.....කන්නේ බොන්නේ මොනාද කියලා අහන්නද හිටං...?

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
28 Jun 2019 12:20 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 27 Jun 2019 10:51 PM

😂😂😂😁 මේ අය්ය  නම්...
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
28 Jun 2019 12:22 AM
  •  Quote
  •  Reply
හම්මේහ් ...........ඕව අහන්න ඒ තාත්ත තාම යහතින් ඉන්නෝද කියලයි හොයන්න ඕන 😅

පැට්ටො ටික එක සැරේට ලොකු උනාම නම් ගෙදර වාව් ❤️
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
28 Jun 2019 07:03 AM
  •  Quote
  •  Reply
මේක අත්තද ?අම්මො අර බඩ ...
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958

--
28 Jun 2019 08:25 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 27 Jun 2019 10:32 PM
මේ වාර්තාව තැබූ තැනැත්තියගේ ස්වාමිපුරුෂයාගේ රැකියාව ගැන සඳහනක් කරන්න පුලුවන්ද? එතකොට මටත් හදවතින්ම සුභ පතන්න පුළුවනි.

ජොබ් එක නම් දන්නෑ අය්යෙ........හප්පේ රජයෙන් වත් උදව් ලැබෙනව ඇති
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958

--
28 Jun 2019 08:26 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 27 Jun 2019 10:51 PM
Posted By maduranga001 on 27 Jun 2019 10:32 PM
මේ වාර්තාව තැබූ තැනැත්තියගේ ස්වාමිපුරුෂයාගේ රැකියාව ගැන සඳහනක් කරන්න පුලුවන්ද? එතකොට මටත් හදවතින්ම සුභ පතන්න පුළුවනි.
    ඒ මොකටද මචං.....කන්නේ බොන්නේ මොනාද කියලා අහන්නද හිටං...?

හා කන දේවල් හොයාගෙන ඒව නොකා ඉන්න අය්යෙ 🙈
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958

--
28 Jun 2019 08:28 AM
  •  Quote
  •  Reply
Posted By Udari on 28 Jun 2019 12:22 AM
හම්මේහ් ...........ඕව අහන්න ඒ තාත්ත තාම යහතින් ඉන්නෝද කියලයි හොයන්න ඕන 😅

පැට්ටො ටික එක සැරේට ලොකු උනාම නම් ගෙදර වාව් ❤️

ආරන්චිය ඇහුන වෙලේ ඉඳල තාත්ත  මිසින්ලු 😝
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958

--
28 Jun 2019 08:29 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 28 Jun 2019 07:03 AM
මේක අත්තද ?අම්මො අර බඩ ...

ඇත්ත වෙන්න ඕන අය්යෙ, මේ ලොකු වෙලා බබාල

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
28 Jun 2019 08:39 AM
  •  Quote
  •  Reply
ගෙදර යුද්දයක් වගේ ඇති ..........
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
28 Jun 2019 10:48 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 27 Jun 2019 10:51 PM
Posted By maduranga001 on 27 Jun 2019 10:32 PM
මේ වාර්තාව තැබූ තැනැත්තියගේ ස්වාමිපුරුෂයාගේ රැකියාව ගැන සඳහනක් කරන්න පුලුවන්ද? එතකොට මටත් හදවතින්ම සුභ පතන්න පුළුවනි.
    ඒ මොකටද මචං.....කන්නේ බොන්නේ මොනාද කියලා අහන්නද හිටං...?
නෑ.. බං. ඒ තාත්ත තාම කාල බීල ඉන්නවද කියල බලාගන්න.
ආණ්ඩුවෙන් පිනට කකා රට කකා ඉන්න ඇමතියෙක්ට ඇරෙන්න මේ වගේ ළමයි 17ක් නඩත්තු කරන්න එසේ මෙසේ පුතයෙක්ට නම් බෑ..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
28 Jun 2019 10:50 AM
  •  Quote
  •  Reply
අපරාදේ කියන්න බැහැ.. ක්‍රිකට් ටීම් එකක් හදන්න පුළුවන් අතිරේක ක්‍රීඩකයෝ 4ත් එක්කම. තව අම්යර්ල දෙන්නත් දෙන්න පුළුවන් ඕනනම්.

කොහොම උනත් දරු සම්පත කියන්නෙ ලොකු වාසනාවක්. 17ක් කියන්නෙ ලොකු අභියෝගයක් නම් තමයි.
0
Add Reply
Page 2 of 3 << < 123 > >>

Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below