You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Mar 2019 09:37 AM by  Udeshika Herath
කැටපත් පවුර
 373 Replies
Sort:
Page 3 of 19 << < 12345 > >>
Author Messages

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Sep 2018 02:42 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 15 Sep 2018 02:32 PM
පාන් මොකටද ලුණුයි බතුයි ඇතිනේ

අපෝ ලුණුයි බතුයි  කන්න නම් යන්නෙම නෑ.........රසට කන්න දෙන කෙනෙක්  එක්ක විතරමයි යන්න........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Sep 2018 02:09 PM
  •  Quote
  •  Reply
ඒ කියන්නෙ හබිය උයල කවන්න ඕනෙද
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Sep 2018 05:36 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 16 Sep 2018 02:09 PM
ඒ කියන්නෙ හබිය උයල කවන්න ඕනෙද

අනේ ඔව් ....එයාල මුලින් නම් කවයි.......ඊට පස්සෙ ඉතින්  හීනෙන්තමයි
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
17 Sep 2018 02:48 PM
  •  Quote
  •  Reply
එතකොට ඔයාගෙ කෙනා තෝරගන්නෙ කොහොමද
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
17 Sep 2018 03:05 PM
  •  Quote
  •  Reply
ආතල් කතාවල් මෙහි නිති කියවෙනවා 

පාළුව කාන්සිය ලාවට     නැති වෙනවා

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
17 Sep 2018 04:17 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 17 Sep 2018 03:05 PM
ආතල් කතාවල් මෙහි නිති කියවෙනවා 

පාළුව කාන්සිය ලාවට     නැති වෙනවා


ආතල් කවිපදත් ලියවෙනව නේද අයියට
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Sep 2018 05:26 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 17 Sep 2018 02:48 PM
එතකොට ඔයාගෙ කෙනා තෝරගන්නෙ කොහොමද

ඉස්සර  කාලෙ නම් හොඳ අය ඉඳල තියේ......දැන්නම් ඉතින්  මියුසියම් වල තමයි හොද  කොල්ලො හොයන්න වෙන්නෙ.........😂😂
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
17 Sep 2018 06:04 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 17 Sep 2018 05:26 PM
Posted By sha733 on 17 Sep 2018 02:48 PM
එතකොට ඔයාගෙ කෙනා තෝරගන්නෙ කොහොමද

ඉස්සර  කාලෙ නම් හොඳ අය ඉඳල තියේ......දැන්නම් ඉතින්  මියුසියම් වල තමයි හොද  කොල්ලො හොයන්න වෙන්නෙ.........😂😂
   සුවර් නැහැ.....එතනත් තිබ්බ  හොඳ එව්වා විකිණිලා කියල ආරචියි.

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
17 Sep 2018 08:36 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 15 Sep 2018 11:40 AM
Posted By Udeshika Herath on 15 Sep 2018 10:29 AM
උදාරි නගා පැන යන විට හඳ පානේ
ඉටිපන්දමයි පොල් කට්ටයි මං ගානේ......

😂😂 මොකද්ද  අනේ පාන් ගෙඩියක් වත් දෙන්ටකො රෑට කන්ට


හපෝ බෑ. ගාන සැර වැඩියි.... පොල් කටුව දුන්නෙ... යේක තමා ඉටිම්..
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
17 Sep 2018 08:38 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 15 Sep 2018 02:32 PM
පාන් මොකටද ලුණුයි බතුයි ඇතිනේ


ඒකනෙ අනේ. මෙයාට ඒත් මදි වගේ..

Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
17 Sep 2018 08:40 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 15 Sep 2018 02:42 PM
Posted By sha733 on 15 Sep 2018 02:32 PM
පාන් මොකටද ලුණුයි බතුයි ඇතිනේ

අපෝ ලුණුයි බතුයි  කන්න නම් යන්නෙම නෑ.........රසට කන්න දෙන කෙනෙක්  එක්ක විතරමයි යන්න........


හෙන හිත මෙයාගෙ. ඒ වුණාට හඳ පානෙ යන්නෙ... ඒම ගියාම රස කෑම හීනෙන් කන්න පුළුවන්... ඒකත් ඉතිම් හොඳයි නෙහ්...
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
17 Sep 2018 08:43 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 17 Sep 2018 03:05 PM
ආතල් කතාවල් මෙහි නිති කියවෙනවා 

පාළුව කාන්සිය ලාවට     නැති වෙනවා


මම ඒව බල බල හිනැහෙනවා
ඒ අස්සේ කවි පද කියවෙනවා

ඔන්න ඉතුරු ටික සම්පූර්ණ කරල දැම්ම... ආයෙ මග නතර කරන්න ඔනයෑ.

Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
17 Sep 2018 08:45 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 17 Sep 2018 06:04 PM
Posted By Udari on 17 Sep 2018 05:26 PM
Posted By sha733 on 17 Sep 2018 02:48 PM
එතකොට ඔයාගෙ කෙනා තෝරගන්නෙ කොහොමද

ඉස්සර  කාලෙ නම් හොඳ අය ඉඳල තියේ......දැන්නම් ඉතින්  මියුසියම් වල තමයි හොද  කොල්ලො හොයන්න වෙන්නෙ.........😂😂
   සුවර් නැහැ.....එතනත් තිබ්බ  හොඳ එව්වා විකිණිලා කියල ආරචියි.



හැබෑටම..
Udeshika Herath
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Sep 2018 11:50 AM
  •  Quote
  •  Reply
හෙන හිත මෙයාගෙ. ඒ වුණාට හඳ පානෙ යන්නෙ... ඒම ගියාම රස කෑම හීනෙන් කන්න පුළුවන්... ඒකත් ඉතිම් හොඳයි නෙහ්...


උදාරි නගාට මේක සැර වැඩිද මන්ද
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
18 Sep 2018 12:08 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 17 Sep 2018 08:43 PM
Posted By Imalka on 17 Sep 2018 03:05 PM
ආතල් කතාවල් මෙහි නිති කියවෙනවා 

පාළුව කාන්සිය ලාවට     නැති වෙනවා


මම ඒව බල බල හිනැහෙනවා
ඒ අස්සේ කවි පද කියවෙනවා

ඔන්න ඉතුරු ටික සම්පූර්ණ කරල දැම්ම... ආයෙ මග නතර කරන්න ඔනයෑ.


    සෑ...හ්හ් , සරටම  දීල තියෙන්නේ රිප්ලයි එක හිටං 
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
18 Sep 2018 12:10 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 17 Sep 2018 08:45 PM
Posted By Imalka on 17 Sep 2018 06:04 PM
Posted By Udari on 17 Sep 2018 05:26 PM
Posted By sha733 on 17 Sep 2018 02:48 PM
එතකොට ඔයාගෙ කෙනා තෝරගන්නෙ කොහොමද

ඉස්සර  කාලෙ නම් හොඳ අය ඉඳල තියේ......දැන්නම් ඉතින්  මියුසියම් වල තමයි හොද  කොල්ලො හොයන්න වෙන්නෙ.........😂😂
   සුවර් නැහැ.....එතනත් තිබ්බ  හොඳ එව්වා විකිණිලා කියල ආරචියි.



හැබෑටම..
   ආන්න දැක්කද..?? මේ නෝනත් අනුමත කරලා  මගේ කියමන,,........... වෙන මොනවද ...??අත්දැකීම් මිසක
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
18 Sep 2018 01:27 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 17 Sep 2018 05:26 PM
ඉස්සර  කාලෙ නම් හොඳ අය ඉඳල තියේ......දැන්නම් ඉතින්  මියුසියම් වල තමයි හොද  කොල්ලො හොයන්න වෙන්නෙ.........😂😂
ඉස්සර හිට්යා කියන ඔක්කොම කොල්ලො දැන් කසාද බැඳලා වෙන්න බැරිද?

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
18 Sep 2018 07:23 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 18 Sep 2018 11:50 AM
හෙන හිත මෙයාගෙ. ඒ වුණාට හඳ පානෙ යන්නෙ... ඒම ගියාම රස කෑම හීනෙන් කන්න පුළුවන්... ඒකත් ඉතිම් හොඳයි නෙහ්...


උදාරි නගාට මේක සැර වැඩිද මන්ද

අනේ සැරට කිව්වෙ නෑනෙ. විළුවට කීවෙ. අම්මප දැන් කම්පනාවට ආවෙ....
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
18 Sep 2018 07:24 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 18 Sep 2018 12:08 PM
Posted By Udeshika Herath on 17 Sep 2018 08:43 PM
Posted By Imalka on 17 Sep 2018 03:05 PM
ආතල් කතාවල් මෙහි නිති කියවෙනවා 

පාළුව කාන්සිය ලාවට     නැති වෙනවා


මම ඒව බල බල හිනැහෙනවා
ඒ අස්සේ කවි පද කියවෙනවා

ඔන්න ඉතුරු ටික සම්පූර්ණ කරල දැම්ම... ආයෙ මග නතර කරන්න ඔනයෑ.


    සෑ...හ්හ් , සරටම  දීල තියෙන්නේ රිප්ලයි එක හිටං 


ඒම නැතුව බෑනෙ ඉදං
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
18 Sep 2018 07:26 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 18 Sep 2018 12:10 PM
Posted By Udeshika Herath on 17 Sep 2018 08:45 PM
Posted By Imalka on 17 Sep 2018 06:04 PM
Posted By Udari on 17 Sep 2018 05:26 PM
Posted By sha733 on 17 Sep 2018 02:48 PM
එතකොට ඔයාගෙ කෙනා තෝරගන්නෙ කොහොමද

ඉස්සර  කාලෙ නම් හොඳ අය ඉඳල තියේ......දැන්නම් ඉතින්  මියුසියම් වල තමයි හොද  කොල්ලො හොයන්න වෙන්නෙ.........😂😂
   සුවර් නැහැ.....එතනත් තිබ්බ  හොඳ එව්වා විකිණිලා කියල ආරචියි.



හැබෑටම..
   ආන්න දැක්කද..?? මේ නෝනත් අනුමත කරලා  මගේ කියමන,,........... වෙන මොනවද ...??අත්දැකීම් මිසක


හත්වලාමේ... විද්දෙ හාවට වැදුනෙ පඳුරට කියාම්කො..
Udeshika Herath
0
Add Reply
Page 3 of 19 << < 12345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below