You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Feb 2019 11:10 AM by  Udari
කාටද ඕනේ මෙහම බයිසිකලයක්
 33 Replies
Sort:
Page 1 of 212 > >>
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Mar 2015 07:57 AM
  •  Quote
  •  Reply

බෑගයක ගෙන යා හැකි බයිසිකලයක්

<!-- end A -->

ලොව මේ වනවිට විවිධ බයිසිකල් වර්ග නිපදවේ. ඒවා අතර කුඩාවට හැකිලීමට හැකි බයිසිකල්ද වේ. නමුත් අකුළා අතේ ගෙන යන මල්ලකට දැමිය හැකි ආකාරයේ බයිසිකලයක් යනු අනිවාර්යයෙන්ම විශේෂිත බයිසිකලයක් විය යුතුමය. මෙය චීනයේ බෙයිජිං නගරයේ ඉම්පොසිබල් ටෙක්නොලොජී ආයතනයේ නිපැයුමක් වන අතර එහි ඇති සුවිශේෂී බව නිසාම ‘විය නොහැකි බයිසිකලයක්’ යන අරුතින් ‘Impossible Bike’ ලෙස නම් කර ඇත

.
විදුලි බැටරියෙන් ධාවනය කළ හැකි ලෙස නිපදවා ඇති මෙම බයිසිකලය පැයට කි. මී. 20ක වේගයකින් ධාවනය කළ හැකි අතර වරක් බැටරිය ආරෝපණය කිරීමෙන් මිනිත්තු 45ක කාලයකින් ගමන් කළ හැකිය. එමෙන්ම මෙය ඉතා සහැල්ලු බයිසිකලයක්ද වේ. මෙම අකුළන බයිසිකලය විවිධ උස ප්‍රමාණ 4කින් භාවිත කළ හැකි අතර ලබන වසරේදී වෙලඳ පොළට නිකුත් කිරීමට නියමිතව ඇත

.

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
10 Mar 2015 08:12 AM
  •  Quote
  •  Reply
අපුරුයි.. විනාඩි 45ක් කියන්නේ.. බස් එකේ යන එන කෙනෙකුට බස් නැවතුමේ සිට සැලකිය යුතු දුරක ඉන්නවා නම් ගෙදරට ඔෆිස් එකට යන්න එන්න කදිම විසදුමක්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Mar 2015 08:37 AM
  •  Quote
  •  Reply
mhe parawal welata orothu deida danne na..........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
10 Mar 2015 06:49 PM
  •  Quote
  •  Reply
meha paarawal walanam giyoth kaali tika bag ekema thamai geniyanna wenne
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Madhu
New Member
New Member
Posts:13






--
06 Jan 2018 06:20 AM
  •  Quote
  •  Reply
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Jan 2018 07:44 AM
  •  Quote
  •  Reply
කලින් වතාවක අමුතුම ජාතියේ කුඩයක්....දැන් බයිසිකලුත්. තාක්ෂනයේ දියුනුව තමා.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
06 Jan 2018 05:26 PM
  •  Quote
  •  Reply
අමුතුම බයිසිකලයක්..මේවා පාරවල් නම් සවුත්තුයිනේ...
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Madhu
New Member
New Member
Posts:13






--
15 Jan 2018 07:13 AM
  •  Quote
  •  Reply
හෙට අනිද්දට සාක්කුවේ දාගෙන යන්නත් පුළුවන් වේවි...
0

Madhu
New Member
New Member
Posts:13






--
15 Jan 2018 07:14 AM
  •  Quote
  •  Reply
හෙට අනිද්දට සාක්කුවේ දාගෙන යන්නත් පුළුවන් වේවි...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4472






--
16 Jan 2018 07:59 AM
  •  Quote
  •  Reply
මම ඔය හකුලන බයිසිකලය පිලිබදව හොයා බැලුවා , එකෙන් ඔහුන් කියන්නේ එම බයිසිකලය හකුලන් කාර් එකේ දමාගෙන යන්න පුළුවන් විදියට නිර්මාණ කර තියෙන්නේ මිනිසාගේ පහසුව පිනිසලු.
මමත් එකක් ගන්න අදහස් කරා හකුලන  ebike එකක් 
ආදරයේ උල්පත අම්මා ......................
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Jan 2018 03:45 AM
  •  Quote
  •  Reply
හොරැ ටිකට තවත් පහසු වෙයි කියල මට හිතෙන්නෙ.
නිකං තියෙන ඒවත් උස්සන එකේ
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Feb 2019 02:14 AM
  •  Quote
  •  Reply
ඉස්සර කාලෙ බයිසිකල් , දැකල තියේද, තාම තියේද මේව

[url=https://postimages.org/][/url]
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Feb 2019 02:15 AM
  •  Quote
  •  Reply
[url=https://postimages.org/][/url]
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Feb 2019 02:16 AM
  •  Quote
  •  Reply
[url=https://postimages.org/][/url]
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Feb 2019 02:17 AM
  •  Quote
  •  Reply
[url=https://postimages.org/][/url]
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Feb 2019 02:17 AM
  •  Quote
  •  Reply
[url=https://postimages.org/][/url]
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Feb 2019 02:19 AM
  •  Quote
  •  Reply
[url=https://postimages.org/][/url]
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Feb 2019 02:20 AM
  •  Quote
  •  Reply
[url=https://postimg.cc/1fhTMVtc][/url]
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Feb 2019 02:20 AM
  •  Quote
  •  Reply
[url=https://postimages.org/][/url]
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
15 Feb 2019 05:22 AM
  •  Quote
  •  Reply
Posted By Udari on 15 Feb 2019 02:16 AM
[url=https://postimages.org/][/url]


මේ බයිසිකලේ නම් මට හොඳයි..මට අරන් දෙනවලු උදාරි
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
Add Reply
Page 1 of 212 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below