You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Oct 2018 11:43 AM by  shanaka kelum
Stun ......මෙතන අවුරුදු 19 අඩු ළමුන් ඉන්නවාද?
 19 Replies
Sort:
Author Messages

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
11 Jul 2015 09:34 PM
  •  Quote
  •  Reply
පරිගණකයට ඇබ්බැහිය අස්ථිවලට හොඳ නැතිලු.................


තරුණ දූ දරුවන් ඇඟ වෙහෙසෙන ක්‍රියාකාරකම්වල නොයෙදී දවසේ වැඩි වේලාවක් පරිගණක තිරය හා රූපවාහිනිය ඉදිරියේ වාඩිවී සිටීමෙන් අස්ථි දුර්වලවීමේ අවදානමක් ඇතැයි නෝර්වේ හි සිදුකළ අධ්‍යයනයකින් හෙළිවී ඇත.

ළමා කාලය හා තරුණ වයස එනම් වයස අවුරුදු 13ත් 19ත් අතර කාලය අස්ථි වැඩීමේ හා නිසිපරිදි පිහිටීමේ වැදගත්ම කාලය බවත් මෙම තත්ත්වය මත පසුකාලීනව ඔස්ටියෝපොරෝසිස් රෝගී තත්ත්වය ඇතිවීමේ අවදානම මතුවන බවත් එමගින් සොයාගෙන ඇත.

වැඩි වේලාවක් පරිගණක තිරය දෙස බලා සිටීම හා පිරිමි දරුවන්ගේ අස්ථිවල ඝනකම අඩුවීම අතර සම්බන්ධතාවයක් පවතින බවට උතුරු නෝර්වේහි වෛද්‍ය විශ්ව විද්‍යාලයේ කායික රෝග විශේෂඥවරියකවන ඈන් වින්තර් පවසයි.

වයස අවුරුදු 15 සිට 19 දක්වා පිරිමි ළමයින් 316 ක් හා ගැහැණු ළමයින් 372ක් පැය 2ත් 4ත් අතර කාලයක් හෝ පැය 6ට වැඩි කාලයක් පරිගණක තිරය හෝ රූපවාහිනී තිරය ඉදිරිපිට ගත කරන බවත් සොයාගෙන ඇත.

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
11 Jul 2015 09:34 PM
  •  Quote
  •  Reply
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Jul 2015 01:16 AM
  •  Quote
  •  Reply
දැනුවත්ව නෑ ..............
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Jul 2015 12:06 PM
  •  Quote
  •  Reply
හ්ම්ම්ම් එක නම් ඇත්ත ....
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Jul 2015 12:07 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 12 Jul 2015 01:16 AM
දැනුවත්ව නෑ ..............

ඇයි ඔයා
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
12 Jul 2015 09:46 PM
  •  Quote
  •  Reply
stun අංකල් ලටයි ඇන්ටි ලටයි 19 වඩා අඩු ළමයි නම් ඉන්නවා  
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
13 Jul 2015 04:36 AM
  •  Quote
  •  Reply
Posted By isurusam on 12 Jul 2015 01:16 AM
දැනුවත්ව නෑ ..............


නොදැනුවත් ව උනත් නැහැ නේද,,මල්ලී ?
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
13 Jul 2015 04:41 AM
  •  Quote
  •  Reply
Posted By kingD on 12 Jul 2015 09:46 PM
stun අංකල් ලටයි ඇන්ටි ලටයි 19 වඩා අඩු ළමයි නම් ඉන්නවා  
19ත වැඩි අයත් හිටිය හැක 

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
21 Jul 2015 04:16 AM
  •  Quote
  •  Reply
ෂෙහාන් නමැති අවුරුදු 17 ක තරුණයෙක් හට කුඩා කාලයේ සිටම අමනුෂ්‍ය බලවේග පෙනීමට පටන් ගෙන ඇත. දුටු පමණින් කුමන වර්ගයේ ප්‍රාණියෙක්ද යන්න පැවසීමට හැකියාව ඇති මේ කොලු ගැටයා ස්වාධින රුපවාහිනියේ විකාශය වූ වෙනස වැඩසටහන තුලින් ලංකාවම ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් කළේය. අපිට නොපෙනෙන බලවේග කොතෙකුත් ඇත. අප පියවි ඇසට නොපෙනුනත් සමහරුන්ගේ පියවි ඇසට මෙවැනි ප්‍රාණීන් සංවේදී වේ. මේ වීඩියෝ දර්ශනය ඒ සඳහා කදිම නිදසුනකි






0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
21 Jul 2015 04:16 AM
  •  Quote
  •  Reply
අපි වටා නොපෙනෙන බලවේග කොතෙකුත් ඇත......
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
21 Jul 2015 04:21 AM
  •  Quote
  •  Reply

ස්කොට්ලන්නත මුහුදු වෙරළකදී පැවැත්වූ තරුණ තරුණියන්ගේ වෙරළ සාදයකට පොලිසිය කඩා පැන ඇත.............................

 

යොවුන් වියේ තරුණ තරුණියන් 5500 කට අධික සංඛ්‍යාවක් එහි සිට ඇති අතර සමාජ ජාලය ඔස්සේ සංවිධානය කර ඇති මෙම වෙරළ සැණකෙළියට අඩ නිරුවතින් තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක් සහභාගී වී සිට ඇත.


අවුරුදු 18 – 24 වැනි වියේ පසුවූ මොවුන් සියළු දෙනා මත්පැන් පානය කරමින් කොකේන් වැනි මත්ද්‍රව්‍ය ගනිමින් සිතූ සිතූ පිරිදි පදුරු තුල ලිංගික කාර්යන් කරමින් සිටි මොවුන්ගෙන් බොහොමයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.


 











0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
21 Jul 2015 04:21 AM
  •  Quote
  •  Reply
ස්කොට්ලන්තේ මෙහෙම උනාට ලංකාවේ මෙහෙම වෙන්නේ නෑ ........අපේ අය අවිනිතව පසිද්ද තැන් වල හැසිරෙන්නේ  නෑ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Jul 2015 04:21 AM
  •  Quote
  •  Reply
ඒ රටේ සංස්කෘතිය සභ්‍යත්වය නැති කරනවට රජයට තරහ ගිහින් මගේ හිතේ..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 Jul 2015 04:21 AM
  •  Quote
  •  Reply
පව් වැඩෙ කෙල්ලො කොල්ලන්ගෙ ආතල් එක කඩලා දාලා ...
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
21 Jul 2015 04:21 AM
  •  Quote
  •  Reply
ඔව් ඔව් මේවා දැනටමත් වෙනවා ඈති ..
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
21 Jul 2015 04:24 AM
  •  Quote
  •  Reply






















 



පසුගිය දි‍ෙනක පෙම්වතෙක් තම පෙම්වතිය සමඟ නිදහස් චතුරස්‍රය වෙතට ගොස් වාඩිවී සිටින විටදී එක් පොලිස් නිලධාරියකු පැමිණ පෙම්වතුන්ට නිදහස් චතුරස්‍රය අකැප බවත් එම ස්ථානයෙන් ඉවත් වන ලෙසත් පවසා ඇත. මෙකී කාකි ඇඳුම් අැඳ සිටින පොලිස් නිලධාරීන් ක්‍රියා කරන්නේ දේශපාලන අතකොළු වෙමිනි. නිදහස් චතුරස්‍රය යනු මිනිසුන්ට රිසි සේ නිදහසේ හැසිරීමට තිබෙන ස්ථානයකි. එවැනි ස්ථානයකවත් පෙම්වතුන්ට සිටිය නොහැකි නම් එතැන නිදහසක් පවතීද. එසේ නම් අප ලබා ගත් නිදහස කුමක්දැයි ඔබ ඔබෙන්ම විමසිය යුතුය.


ඇතැම් පොලිස් නිලධාරීන් පෙම්වතුන් සිටින ස්ථානවලට ගොස් විසිල් නාද කරති. මෙය කොතරම් මන්ද බුද්ධික ක්‍රියාවක්දැයි වැටහේ. මෙහි පවතින තවත් අවාසනාවන්ත පැතිකඩක් වනුයේ පෙම්වතුන්්ට රිසි සේ සිටීමට පොලිස් නිලධාරීන්ට අල්ලස් දීමට සිදු වීමයි. කිසිම රටක සිදු නොවන දේ අපේ රටේ සිදු වීම අතිශය කණගාටුවට කරුණකි. බොහෝවිට පෙම්වතුන් පෙම්වතියන් කාමර සොයා පිය මං කරන්නේ සොබා දහම තුළ ඔවුන්ට නිදහසක් නොමැති නිසා බවට යමෙකු මේ නිසා තර්ක කිරීමට ද පුළුවන.




0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
21 Jul 2015 04:24 AM
  •  Quote
  •  Reply
හ්ම්ම්ම් ඔව් එක ඇත්ත .... හරියට මුන් love කරලා නැ වගේ . සුන්දර විදියට පෙම්වතුන් ඉන්නවා නම් ඉතින් කාටවත් හානියක් නැනේ .... සමහර වෙලාවට අපේ අයත් ඉන්න තැන අනුව නමේ නේ හැසිරෙන්නේ .
1

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Oct 2018 07:34 AM
  •  Quote
  •  Reply
Posted By gamini on 11 Jul 2015 09:34 PM
පරිගණකයට ඇබ්බැහිය අස්ථිවලට හොඳ නැතිලු.................


තරුණ දූ දරුවන් ඇඟ වෙහෙසෙන ක්‍රියාකාරකම්වල නොයෙදී දවසේ වැඩි වේලාවක් පරිගණක තිරය හා රූපවාහිනිය ඉදිරියේ වාඩිවී සිටීමෙන් අස්ථි දුර්වලවීමේ අවදානමක් ඇතැයි නෝර්වේ හි සිදුකළ අධ්‍යයනයකින් හෙළිවී ඇත.

ළමා කාලය හා තරුණ වයස එනම් වයස අවුරුදු 13ත් 19ත් අතර කාලය අස්ථි වැඩීමේ හා නිසිපරිදි පිහිටීමේ වැදගත්ම කාලය බවත් මෙම තත්ත්වය මත පසුකාලීනව ඔස්ටියෝපොරෝසිස් රෝගී තත්ත්වය ඇතිවීමේ අවදානම මතුවන බවත් එමගින් සොයාගෙන ඇත.

වැඩි වේලාවක් පරිගණක තිරය දෙස බලා සිටීම හා පිරිමි දරුවන්ගේ අස්ථිවල ඝනකම අඩුවීම අතර සම්බන්ධතාවයක් පවතින බවට උතුරු නෝර්වේහි වෛද්‍ය විශ්ව විද්‍යාලයේ කායික රෝග විශේෂඥවරියකවන ඈන් වින්තර් පවසයි.

වයස අවුරුදු 15 සිට 19 දක්වා පිරිමි ළමයින් 316 ක් හා ගැහැණු ළමයින් 372ක් පැය 2ත් 4ත් අතර කාලයක් හෝ පැය 6ට වැඩි කාලයක් පරිගණක තිරය හෝ රූපවාහිනී තිරය ඉදිරිපිට ගත කරන බවත් සොයාගෙන ඇත.

ස්තුතියි මේ ලිපියට..මේ ගැන දන්නේ නෑ

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
21 Oct 2018 11:24 AM
  •  Quote
  •  Reply
හොඳ ත්‍රේඩ් එකක් උඩට අරන් තියෙන්නෙ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Oct 2018 11:43 AM
  •  Quote
  •  Reply
Posted By gamini on 21 Jul 2015 04:24 AM






















 



පසුගිය දි‍ෙනක පෙම්වතෙක් තම පෙම්වතිය සමඟ නිදහස් චතුරස්‍රය වෙතට ගොස් වාඩිවී සිටින විටදී එක් පොලිස් නිලධාරියකු පැමිණ පෙම්වතුන්ට නිදහස් චතුරස්‍රය අකැප බවත් එම ස්ථානයෙන් ඉවත් වන ලෙසත් පවසා ඇත. මෙකී කාකි ඇඳුම් අැඳ සිටින පොලිස් නිලධාරීන් ක්‍රියා කරන්නේ දේශපාලන අතකොළු වෙමිනි. නිදහස් චතුරස්‍රය යනු මිනිසුන්ට රිසි සේ නිදහසේ හැසිරීමට තිබෙන ස්ථානයකි. එවැනි ස්ථානයකවත් පෙම්වතුන්ට සිටිය නොහැකි නම් එතැන නිදහසක් පවතීද. එසේ නම් අප ලබා ගත් නිදහස කුමක්දැයි ඔබ ඔබෙන්ම විමසිය යුතුය.


ඇතැම් පොලිස් නිලධාරීන් පෙම්වතුන් සිටින ස්ථානවලට ගොස් විසිල් නාද කරති. මෙය කොතරම් මන්ද බුද්ධික ක්‍රියාවක්දැයි වැටහේ. මෙහි පවතින තවත් අවාසනාවන්ත පැතිකඩක් වනුයේ පෙම්වතුන්්ට රිසි සේ සිටීමට පොලිස් නිලධාරීන්ට අල්ලස් දීමට සිදු වීමයි. කිසිම රටක සිදු නොවන දේ අපේ රටේ සිදු වීම අතිශය කණගාටුවට කරුණකි. බොහෝවිට පෙම්වතුන් පෙම්වතියන් කාමර සොයා පිය මං කරන්නේ සොබා දහම තුළ ඔවුන්ට නිදහසක් නොමැති නිසා බවට යමෙකු මේ නිසා තර්ක කිරීමට ද පුළුවන.





පෙම්වතුන් විදියටද කාමරයක හැසිරෙන විදියටද හිටියෙ කියල ඉස්සරවෙලා හොයල බලන්න ඕනෙ
0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below