You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Dec 2018 11:23 AM by  Udeshika Herath
ජීවිතයට ඔවදන්...
 199 Replies
Sort:
Page 4 of 10 << < 23456 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
20 Sep 2018 04:59 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 15 Sep 2018 09:57 AM

අද උදෙන්ම අහසේ කළු පැහැය කෙමෙන් නිල් වන් වෙන අයුරු දුටුවාද? ඉර එලිය ඈතින් එබෙන විට ඒ අහසම රන් වන් පැහැයට හැරෙන අයුරු දුටුවාද? සතියට දිනක් වත් ඉර නගින හෝ ඉර බසින දසුන දකින්න. කුරුළු හඬට සවන් දෙන්න. පරිසරයේ අපූරුව විඳින ඔබ කිසිදා ආතතියට පත් වෙන්නේ නැහැ


මේක නම් ඉතාමත් වැදගත් දෙයක්.. අපි හැල්මේ දුවනවා මිසක් පරිසරයේ මිහිරියාව ගැන හිතන්නේ වත් නැහැ...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Sep 2018 07:35 PM
  •  Quote
  •  Reply
මාලු පිරුණු ටැංකියක් දිහා බලං ඉන්න එකත් ඕකට එකතු උනානං හොදයි
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
21 Sep 2018 05:52 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 20 Sep 2018 09:05 AM
අතීතය දෙස ආපසු හැරී බලත්දී ඔබට ඇත්තේ පසුතැවීම් පමණක් නම්, ඒ දෙස නැවත හැරී බලන්නේ කීම? ජීවිතය ඇත්තේ ඉදිරියට යාමට මිස නැවත නැවත හැරී බලමින් ශෝක වී කාලය කා දැමීමට නොවේ…

ඒ කිව්වට සමහර  දේවල්  කොච්චර  අමතක  කරන්න හැදුවත්  මතකෙට එනවනේ ..😟
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
21 Sep 2018 07:14 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 15 Sep 2018 09:57 AM

අද උදෙන්ම අහසේ කළු පැහැය කෙමෙන් නිල් වන් වෙන අයුරු දුටුවාද? ඉර එලිය ඈතින් එබෙන විට ඒ අහසම රන් වන් පැහැයට හැරෙන අයුරු දුටුවාද? සතියට දිනක් වත් ඉර නගින හෝ ඉර බසින දසුන දකින්න. කුරුළු හඬට සවන් දෙන්න. පරිසරයේ අපූරුව විඳින ඔබ කිසිදා ආතතියට පත් වෙන්නේ නැහැ

මේවා අපි සිතාමතාම කල යුතු දේවල්. ස්වභාවික පරිසරය සමඟ තියෙන බැඳියාව අඩුවෙලා යන්ත්‍රසුත්‍ර වලට ඉලෙක්ට්‍රොනික උපාංග වලට ඇති බැඳියාව වැඩිවෙලා. මිනිසුනුත් යාන්ත්‍රික වෙලා.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
21 Sep 2018 08:07 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 15 Sep 2018 09:57 AM

අද උදෙන්ම අහසේ කළු පැහැය කෙමෙන් නිල් වන් වෙන අයුරු දුටුවාද? ඉර එලිය ඈතින් එබෙන විට ඒ අහසම රන් වන් පැහැයට හැරෙන අයුරු දුටුවාද? සතියට දිනක් වත් ඉර නගින හෝ ඉර බසින දසුන දකින්න. කුරුළු හඬට සවන් දෙන්න. පරිසරයේ අපූරුව විඳින ඔබ කිසිදා ආතතියට පත් වෙන්නේ නැහැ


උදේ පාන්දර කුරුල්ලන්ගේ හඩ ඇහෙනකොට නම් මිහිරි...
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
21 Sep 2018 09:30 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 21 Sep 2018 07:14 PM
Posted By Udeshika Herath on 15 Sep 2018 09:57 AM

අද උදෙන්ම අහසේ කළු පැහැය කෙමෙන් නිල් වන් වෙන අයුරු දුටුවාද? ඉර එලිය ඈතින් එබෙන විට ඒ අහසම රන් වන් පැහැයට හැරෙන අයුරු දුටුවාද? සතියට දිනක් වත් ඉර නගින හෝ ඉර බසින දසුන දකින්න. කුරුළු හඬට සවන් දෙන්න. පරිසරයේ අපූරුව විඳින ඔබ කිසිදා ආතතියට පත් වෙන්නේ නැහැ

මේවා අපි සිතාමතාම කල යුතු දේවල්. ස්වභාවික පරිසරය සමඟ තියෙන බැඳියාව අඩුවෙලා යන්ත්‍රසුත්‍ර වලට ඉලෙක්ට්‍රොනික උපාංග වලට ඇති බැඳියාව වැඩිවෙලා. මිනිසුනුත් යාන්ත්‍රික වෙලා.

මේ දුවන දිවිල්ල අනුව කුරුළු නාදය අහන්න නැවතුනොත් අපි පරාද වෙයි කියා හිතෙනවා මලේ...
වෙලාවකට හිතෙනවා මේ තාක්ෂණය නොතිබුණා නම් හොදයි කියලා

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
26 Sep 2018 11:42 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 20 Sep 2018 04:59 PM
Posted By Udeshika Herath on 15 Sep 2018 09:57 AM

අද උදෙන්ම අහසේ කළු පැහැය කෙමෙන් නිල් වන් වෙන අයුරු දුටුවාද? ඉර එලිය ඈතින් එබෙන විට ඒ අහසම රන් වන් පැහැයට හැරෙන අයුරු දුටුවාද? සතියට දිනක් වත් ඉර නගින හෝ ඉර බසින දසුන දකින්න. කුරුළු හඬට සවන් දෙන්න. පරිසරයේ අපූරුව විඳින ඔබ කිසිදා ආතතියට පත් වෙන්නේ නැහැ


මේක නම් ඉතාමත් වැදගත් දෙයක්.. අපි හැල්මේ දුවනවා මිසක් පරිසරයේ මිහිරියාව ගැන හිතන්නේ වත් නැහැ...

ඒක ඇත්ත අයියේ.
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
26 Sep 2018 11:43 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 21 Sep 2018 09:30 PM
Posted By maduranga001 on 21 Sep 2018 07:14 PM
Posted By Udeshika Herath on 15 Sep 2018 09:57 AM

අද උදෙන්ම අහසේ කළු පැහැය කෙමෙන් නිල් වන් වෙන අයුරු දුටුවාද? ඉර එලිය ඈතින් එබෙන විට ඒ අහසම රන් වන් පැහැයට හැරෙන අයුරු දුටුවාද? සතියට දිනක් වත් ඉර නගින හෝ ඉර බසින දසුන දකින්න. කුරුළු හඬට සවන් දෙන්න. පරිසරයේ අපූරුව විඳින ඔබ කිසිදා ආතතියට පත් වෙන්නේ නැහැ

මේවා අපි සිතාමතාම කල යුතු දේවල්. ස්වභාවික පරිසරය සමඟ තියෙන බැඳියාව අඩුවෙලා යන්ත්‍රසුත්‍ර වලට ඉලෙක්ට්‍රොනික උපාංග වලට ඇති බැඳියාව වැඩිවෙලා. මිනිසුනුත් යාන්ත්‍රික වෙලා.

මේ දුවන දිවිල්ල අනුව කුරුළු නාදය අහන්න නැවතුනොත් අපි පරාද වෙයි කියා හිතෙනවා මලේ...
වෙලාවකට හිතෙනවා මේ තාක්ෂණය නොතිබුණා නම් හොදයි කියලා



තාක්ෂණය ඇතුවත් බෑ නැතුවත් බෑ
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
26 Sep 2018 11:44 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 20 Sep 2018 07:35 PM
මාලු පිරුණු ටැංකියක් දිහා බලං ඉන්න එකත් ඕකට එකතු උනානං හොදයි

අපි ඒකත් එකතු කරමු
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
26 Sep 2018 11:46 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 21 Sep 2018 08:07 PM
Posted By Udeshika Herath on 15 Sep 2018 09:57 AM

අද උදෙන්ම අහසේ කළු පැහැය කෙමෙන් නිල් වන් වෙන අයුරු දුටුවාද? ඉර එලිය ඈතින් එබෙන විට ඒ අහසම රන් වන් පැහැයට හැරෙන අයුරු දුටුවාද? සතියට දිනක් වත් ඉර නගින හෝ ඉර බසින දසුන දකින්න. කුරුළු හඬට සවන් දෙන්න. පරිසරයේ අපූරුව විඳින ඔබ කිසිදා ආතතියට පත් වෙන්නේ නැහැ


උදේ පාන්දර කුරුල්ලන්ගේ හඩ ඇහෙනකොට නම් මිහිරි...


හම්...අපි ලස්සනයි කියල අහන් හිටියට  කුරුල්ලො රන්ඩු වෙනවද දන්නෙත් නෑ
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
26 Sep 2018 11:50 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 21 Sep 2018 07:14 PM
Posted By Udeshika Herath on 15 Sep 2018 09:57 AM

අද උදෙන්ම අහසේ කළු පැහැය කෙමෙන් නිල් වන් වෙන අයුරු දුටුවාද? ඉර එලිය ඈතින් එබෙන විට ඒ අහසම රන් වන් පැහැයට හැරෙන අයුරු දුටුවාද? සතියට දිනක් වත් ඉර නගින හෝ ඉර බසින දසුන දකින්න. කුරුළු හඬට සවන් දෙන්න. පරිසරයේ අපූරුව විඳින ඔබ කිසිදා ආතතියට පත් වෙන්නේ නැහැ

මේවා අපි සිතාමතාම කල යුතු දේවල්. ස්වභාවික පරිසරය සමඟ තියෙන බැඳියාව අඩුවෙලා යන්ත්‍රසුත්‍ර වලට ඉලෙක්ට්‍රොනික උපාංග වලට ඇති බැඳියාව වැඩිවෙලා. මිනිසුනුත් යාන්ත්‍රික වෙලා.


ගොඩක් දනෙක් එහෙම තමයි. මම කියලත් වෙනසක් නෑ ඉතිම්. ඒ වුණාට මිදුලට ආවම උන් බැනගන්න ඒව අහනව. රන්ඩු වෙනව බලනව.
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
26 Sep 2018 11:51 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 21 Sep 2018 05:52 PM
Posted By Udeshika Herath on 20 Sep 2018 09:05 AM
අතීතය දෙස ආපසු හැරී බලත්දී ඔබට ඇත්තේ පසුතැවීම් පමණක් නම්, ඒ දෙස නැවත හැරී බලන්නේ කීම? ජීවිතය ඇත්තේ ඉදිරියට යාමට මිස නැවත නැවත හැරී බලමින් ශෝක වී කාලය කා දැමීමට නොවේ…

ඒ කිව්වට සමහර  දේවල්  කොච්චර  අමතක  කරන්න හැදුවත්  මතකෙට එනවනේ ..😟


මෙමරිය ෆෝමැට් කරමු හාද..
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
26 Sep 2018 11:54 PM
  •  Quote
  •  Reply
අශුභවාදීන් ගැටලුව දෙස බලා ලතවෙමින් සිටිද්දී, ශුභවාදීහු ඊට විසඳුම් සොයා යති.
Udeshika Herath
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
27 Sep 2018 05:33 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 26 Sep 2018 11:54 PM
අශුභවාදීන් ගැටලුව දෙස බලා ලතවෙමින් සිටිද්දී, ශුභවාදීහු ඊට විසඳුම් සොයා යති.

ශුභ වාදීව හිතුවොත් හොඳ ප්‍රතිඵල ලැබේ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
27 Sep 2018 07:57 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 26 Sep 2018 11:54 PM
අශුභවාදීන් ගැටලුව දෙස බලා ලතවෙමින් සිටිද්දී, ශුභවාදීහු ඊට විසඳුම් සොයා යති.

ඒකනේ  ............අපි මේ ජොලියෙන්  ඉන්නෙ ප්‍රශ්ණ විසඳගෙන    ..... ටැන්කූ අක්කියෝ ......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Sep 2018 03:20 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 26 Sep 2018 11:54 PM
අශුභවාදීන් ගැටලුව දෙස බලා ලතවෙමින් සිටිද්දී, ශුභවාදීහු ඊට විසඳුම් සොයා යති

වටිනා උපදෙසක්
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
28 Sep 2018 11:33 PM
  •  Quote
  •  Reply
ඒ නිසා සෑම දෙයක්ම සුභවාදීව සිතන්න පුරුදුවෙමු...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
01 Oct 2018 09:01 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 27 Sep 2018 05:33 PM
Posted By Udeshika Herath on 26 Sep 2018 11:54 PM
අශුභවාදීන් ගැටලුව දෙස බලා ලතවෙමින් සිටිද්දී, ශුභවාදීහු ඊට විසඳුම් සොයා යති.

ශුභ වාදීව හිතුවොත් හොඳ ප්‍රතිඵල ලැබේ

අනිවාර්යයෙන්ම
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
01 Oct 2018 09:03 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 27 Sep 2018 07:57 PM
Posted By Udeshika Herath on 26 Sep 2018 11:54 PM
අශුභවාදීන් ගැටලුව දෙස බලා ලතවෙමින් සිටිද්දී, ශුභවාදීහු ඊට විසඳුම් සොයා යති.

ඒකනේ  ............අපි මේ ජොලියෙන්  ඉන්නෙ ප්‍රශ්ණ විසඳගෙන    ..... ටැන්කූ අක්කියෝ ......

ටැන්කූ ගාල සේප් වෙන්න හදන්න එපා කන්න දෙයක් දුන්නොත් තමා හොඳ චොකලට් එකක් වගේ
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
01 Oct 2018 09:03 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 28 Sep 2018 03:20 PM
Posted By Udeshika Herath on 26 Sep 2018 11:54 PM
අශුභවාදීන් ගැටලුව දෙස බලා ලතවෙමින් සිටිද්දී, ශුභවාදීහු ඊට විසඳුම් සොයා යති

වටිනා උපදෙසක්


ස්තූතියි අයියේ
Udeshika Herath
0
Add Reply
Page 4 of 10 << < 23456 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below