Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 23 Feb 2020 03:59 PM by Prasad Maduranga Best of Best Comments - හොඳම හොඳ කොමෙන්ටු 1849 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 4 of 93 << < 23456 > >> Author Messages Indika KandanaarachchiMost Senior MemberPosts:12931 23 Mar 2015 06:24 PM Quote Reply Posted By Imalka on 22 Mar 2015 06:45 AM -fb- පට්ට පට පට 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 24 Mar 2015 06:58 PM Quote Reply Ranga · 9 hours ago සිරාවට. මුන් දෙගොල්ලොම කරන්නේ බොරුව. එකෙක්වත් රෙකොර්ඩ් වෙලා තියෙන ඒවා voice එක්ක දන්නේ නෑ. දෙරණේ පොඩි කැල්ලක් දානවා සිරස කැමරා එකේ තිබුණ ඒවා කියලා. පොලිසියට එන්න කියල බාර දුන්නනම් සිරසේ කැමරා සීන් උන්ට කොහෙන්ද? අනිත් එක තමයි සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට කියල වෙන news දාන සිරස මේක විතරක් voice නැතුව දානවා. තමන් නිවැරදිනම් ඔය news එකත් දාපන්කෝ edit නොකර. මොකද දෙගොල්ලොම එහෙම නොකරන්නේ???? 0 HimaliVeteran MemberPosts:1636 24 Mar 2015 11:09 PM Quote Reply 0 Imalka HewageVeteran MemberPosts:4533 25 Mar 2015 09:55 AM Quote Reply Posted By Ind007ka on 24 Mar 2015 06:58 PM Ranga · 9 hours ago සිරාවට. මුන් දෙගොල්ලොම කරන්නේ බොරුව. එකෙක්වත් රෙකොර්ඩ් වෙලා තියෙන ඒවා voice එක්ක දන්නේ නෑ. දෙරණේ පොඩි කැල්ලක් දානවා සිරස කැමරා එකේ තිබුණ ඒවා කියලා. පොලිසියට එන්න කියල බාර දුන්නනම් සිරසේ කැමරා සීන් උන්ට කොහෙන්ද? අනිත් එක තමයි සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට කියල වෙන news දාන සිරස මේක විතරක් voice නැතුව දානවා. තමන් නිවැරදිනම් ඔය news එකත් දාපන්කෝ edit නොකර. මොකද දෙගොල්ලොම එහෙම නොකරන්නේ???? මේවගේ කේස් එකක දී , එහෙම දීල බැහැ, දෙරණේ එවුන් කොටිසිරස් ලගේ කැමරා වල දේවල් කොපි කරගෙන තියෙන්නේ, නමුත් ඒවා ඔක්කොම ප්‍රසිද්ධ කරාම පාඩුයි, නඩු දාගත්තොත් තමුන්ට අවාසි වෙන් පුළුවන් මේ යන විදිහ හරි, සිරස කාරයෝ දැනට නොන්ඩි වෙලා ඉන්නේ 0 Imalka HewageVeteran MemberPosts:4533 25 Mar 2015 09:55 AM Quote Reply -fb- 0 isuru sampathSuper Senior MemberPosts:7342 25 Mar 2015 10:08 AM Quote Reply Posted By Imalka on 25 Mar 2015 09:55 AM -fb- 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 25 Mar 2015 01:39 PM Quote Reply මැක්ස්වල් කොළුවා හෙට නෙලයිද? 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 25 Mar 2015 06:10 PM Quote Reply අපෙ අසල් වසියට ගහපන් කොල්ලො 0 HimaliVeteran MemberPosts:1636 26 Mar 2015 12:30 AM Quote Reply 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 26 Mar 2015 12:40 AM Quote Reply අපෙ වයසක අම්මල තතලට දන් මෙ වගෙ දෙවල් තමයි වෙන්නෙ 0 isuru sampathSuper Senior MemberPosts:7342 26 Mar 2015 01:09 AM Quote Reply Posted By Himali on 26 Mar 2015 12:30 AM 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 26 Mar 2015 09:11 AM Quote Reply Posted By Himali on 26 Mar 2015 12:30 AM හරිම දුකයි 0 Malinga DananjanaAdvanced MemberPosts:534 26 Mar 2015 09:22 AM Quote Reply Posted By Himali on 26 Mar 2015 12:30 AM සෑහෙන පිරිසක් මවුපියන් ඔය තත්වයට මුහුණ දෙනව. ඒ දරුවන්ට ඒ දේ තේරෙන්නෙ තමනුත් ඒ වගේ තත්වයකට මුහුණ දුන්නහම තමයි. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 26 Mar 2015 06:44 PM Quote Reply lanka gossip එකෙ තිබුන මෙ cඔමෙන්ටුව තමයි මම දක්ක හොන්දම cඔමෙන්ටුව අද අපි සහ අපි · 10 hours ago අද මම මැච් එක බලන්න ඉඳ ගද්දි, ප්‍රර්ථනා කරලා පටන් ගත්තේ, ඔස්ට්‍රලිය කණ්ඩායමට සියලු දෙවි දෙවතවුන්ගේම පිහිටයි - ආරක්ෂාවයි කියල. අනික මට මානසික ප්‍රශ්නයක්ද මන්ද, මේ ඉන්දියාව කුජීතටේ පරදිද්දේ පුදුම කාලකන්නි සතුටක් දැනෙන්නේ, අර රොටි කාල පඩ අරින ඉන්දියන් අක්කිලා අඩද්දී එයිට වඩා සතුටක් මට නැහැ, පුදුම ලෙඩක්නෙ මේක 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 26 Mar 2015 09:30 PM Quote Reply 0 HimaliVeteran MemberPosts:1636 26 Mar 2015 09:35 PM Quote Reply kolita ma thamai godak eva hadala tibune 0 HimaliVeteran MemberPosts:1636 26 Mar 2015 09:36 PM Quote Reply 0 isuru sampathSuper Senior MemberPosts:7342 26 Mar 2015 09:56 PM Quote Reply Posted By Himali on 26 Mar 2015 09:36 PM 0 HimaliVeteran MemberPosts:1636 30 Mar 2015 07:42 PM Quote Reply 0 Malinga DananjanaAdvanced MemberPosts:534 30 Mar 2015 07:49 PM Quote Reply Posted By Himali on 30 Mar 2015 07:42 PM කියල තියෙන දේ හොඳට අහල 0 Add Reply Page 4 of 93 << < 23456 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit