You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 May 2018 05:15 AM by  maduranga001
ලෝකල් ෂර්ලොක්
 4 Replies
Sort:
Author Messages

Jaani
Basic Member
Basic Member
Posts:285

--
08 May 2018 08:40 PM
  •  Quote
  •  Reply

෴ලෝකල් ෂර්ලොක්ස් & වොට්සන්෴

"වොට්සන් මේක දූපතක් මේක මංකොල්ල කන මාෆියා කාරයො පාලනය කරන්නෙ."
"මොනව හෝම්ස්"
"ඔව් වොට්සන් මගේ සියුම් නිරීක්ෂණයට අහු වුණා ඒක. දැන් බලන්න අපි ගුවන්තොටේ ඉඳලා ආපු බස් එක මා‍ෆියා එකෙන් ,පැහැරගත් එකක්"
"එහෙම කියන්නෙ කොහොමද හෝම්ස්"
"ඇයි දැක්කෙ නැද්ද, මුළු බස් එකේම ඉන්න 67 ක් සෙනගට බැණ බැණ මීහරක් ‍රැලක් වගේ පාලනය කළේ පඟර නැට්ටෙක් වගේ කොල්ලෙක් නෙ. අනිවාර්යයෙන් ඒ කොල්ල මා‍ෆියා එකට සම්බන්ධ ඇති. නැත්තන් මිනිස්සු ඔහොම අවනත වෙයිද? අපි දෙන්නටම මෙහෙ මැරෙනකල්ම වැඩ තියෙයි. සිත්නොගන්නාසුළු වුනත් නොවිසඳුණු ගැටළු මේ තරම් තියෙන රටක් ලෝකෙ කොහෙවත් නෑ. එංගලන්තෙදි වගේ වේලි වේලි ඉන්න වෙන්නෙ නෑ"
"එහෙනම්, අමතර වෙලාවට මට ක්ලිනික් එකක් දාගන්න පුළුවන් වෙයිද හෝම්ස්"
"නැ වොට්සන්, වොට්සන් පූර්ණ කාලීනව ක්ලිනික් එකක් දාගන්න, මං බෙහෙත් දෙන්න එන්නම්, අමතර වෙලාවට මං පරීක්ෂනයක් දෙකක් කරන්නම්. එහෙම අවුරුද්දක් හිටියොත් අපි දෙන්නට ජීවිතේ ඉතුරුකාලෙම විවේකීව ඉන්න පුළුවන්, "
"ඒ වුණාට හෝම්ස්, අපි විදේශිකයො කියල මේ මිනිස්සු දැන ගත්තොත්?"
"බය වෙන්න එපා. අපි විදේශිකයො කියල දැනගත්තත්, හෝම්ස් සහ වොට්සන් කියල දැන ගන්නෙ නෑ වොට්සන්"
"කොහොමද එහෙම කියන්නෙ හෝම්ස්"
"මෙහෙ මිනිස්සු පොත් කියවන්නෙ නෑ වොට්සන්, සර් ආතර් කොනන් ඩොයිල්ව දන්නෙ නෑ"
"ඒ වුණාට දන්න කීප දෙනෙක්වත් ඇතිනෙ හෝම්ස්"
"බහුතරය මිනිස්සු දන්න අය කියන දේවල් අහන්නෙ නෑ වොට්සන්, මෙහෙ අය දන්න අයව පිස්සො විදිහට සලකන්නෙ"
"ඒත් හෝම්ස් වැරදිලා හරි දනගත්තොත් මුළු රටම අපිට එරෙහිව පාරට බහී නෙ"
"එහෙම බහින්නෙ නෑ වොට්සන්, මෙහෙ අය පාරට බහින්නෙ තමන්ගෙ නායකයො උසි ගැන්නුවොත් විතරයි."
"ඉතින් හෝම්ස් නායකයො උසි ගැන්නුවොත්"
"නායකයොන්ට අපිව ඉලක්කයක් වෙන්නෙ නෑ වොට්සන්, අපි මහා පරිමාණ අපරාධ ගැන නෙවෙයිනෙ හොයන්නෙ"
"අනේ මන්ද හෝම්ස් මට නම් ඒ වුණාට බයයි, මිනිස්සු ඇවිස්සෙයි කියල"
"මෙහෙ මිනිස්සු ඇවිස්සෙන්නෙ නෑ වොට්සන්. මෙහෙ මිනිස්සුන්ට ඇවිස්සෙන්න තරම් සංවේදී දෙයක් තිබුනෙ ක්‍රිකට් විතරයි. දැං ඒකත් දැනෙන්නෙ නෑ. දැනෙනවා නම් බංගලිදේසෙන් කාපු කැමට මිනිස්සු පාරට බැහැල රට පෙරලල"
"හෝම්ස් කොහොමද මෙච්චර විස්තර දැනගත්තෙ? තාම අපි ගොඩ බැස්ස විතරනෙ? එන්න කළින් විෂ්ව කෝෂෙ පරිශීලනය කළාද?"
"නැ මං සතියක් විතර fake account එකකින් fb ලොග් වෙලා ජාතිය ගැන පොස්ට් දැම්ම, වොට්සන්"

ජානි
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
10 May 2018 04:52 AM
  •  Quote
  •  Reply
Posted By Jaani on 08 May 2018 08:40 PM

ජාන
නියමයි ජානි ....
1

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
10 May 2018 04:58 AM
  •  Quote
  •  Reply
මේකේ තියෙන කරුණු නම් සත්‍යයි..
1

Jaani
Basic Member
Basic Member
Posts:285

--
10 May 2018 05:14 AM
  •  Quote
  •  Reply
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
10 May 2018 05:15 AM
  •  Quote
  •  Reply
මේ ක්‍රමය වෙනස් කරන්න ඕන අපිමයි. මේවට බැන බැන නේ සිස්ටම් එක පවත්වාගෙන යන්න උදව් කරන්නෙත් අපේ මිනිස්සුමයි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
Add Reply

Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below