You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Sep 2020 10:49 AM by  maduranga001
හිතන්නට යමක්
 10 Replies
Sort:
Author Messages

Jaani
Basic Member
Basic Member
Posts:285






--
19 Feb 2018 11:20 AM
  •  Quote
  •  Reply

මට ලැබුණු අවවාද හා අනුශාසනාවක කොටසක්.ඔබටත් වටිනවා ඇතැයි සිතා මෙහි සටහන් කළෙමි.

Optimism & Pessimism
සර්ව ශුභ වාදය ස සර්ව අශුභ වාදය 
=======================

ඔබ මේ ගැන දන්නවද ? 
සර්ව ශුභ වාදියා ( Optimist/Optimistic) තමන්ට මුහුණ පාන්නට සිදුවෙන විපත්, කරදර, බලාපොරොත්තු කඩවීම් ආදී කිසිවකින් දුක් වෙන්නේ සැලෙන්නේ පසු බට වෙන්නේ නෑ එබඳු දෙයින් අවබෝධය ශක්තිය ධෛර්යය තවත් වැඩි කරගෙන සියල්ල වෙන්නේ හොඳටය යන මතයේ පිහිටා කටයුතු කර ජීවිතය ජය ගන්නවා.විපත් බාධා කරදර තමන්ගේ ශක්තිය ප්‍රදර්ශනය කරන්නට ලැබුණු ආශීර්වාදයක් ලෙසයි ඔහු/ඇය සලකන්නේ . බුද්ධිය කියන්නේ ඒකටයි

සර්ව අශුභ වාදියා (Pessimist / Pessimistc) ඉතා කුඩා විපතකින්, කරදරයකින් හෝ බලාපොරොත්තු කඩ වීමකින් වුවද කම්පා වෙනවා සැලෙනවා දුකට පත් වෙනවා පසුබට වෙනවා මන්දෝත්සාහී වෙනවා එබඳු පුද්ගලයා ජීවිතයේ තමන්ට ලබා ගන්නට හැකි යහපත් සියල්ල තමා විහින්ම අහිමි කරගෙන විනාශයට පත් වෙනවා'

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
20 Feb 2018 09:19 AM
  •  Quote
  •  Reply
බුදුන් වදාළ මධ්‍යම ප්‍රතිපදාව හැර අන් කවර මගක් නම්ද? මේ දෙකටම පිළියම එයයි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
1

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
28 Feb 2018 03:56 AM
  •  Quote
  •  Reply
ඉතා වටිනා ධර්ම කරුණු ටිකක්...
පිං සිදු වේවා...
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
01 Mar 2018 08:15 AM
  •  Quote
  •  Reply
හිතලා බලන්න ඕන කරුණු කාරනා තමයි මේවා
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
01 Mar 2018 06:51 PM
  •  Quote
  •  Reply
සැහෙන්න බොන්න වෙනවා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
01 Mar 2018 06:56 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 01 Mar 2018 06:51 PM
සැහෙන්න බොන්න වෙනවා

බීලා නම් ප්‍රශ්න විසදන්න බෑ මිත්‍රයා..

සම්මා සතියෙන් තමා ඉන්න ඕනා...

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
14 Mar 2018 11:19 PM
  •  Quote
  •  Reply
ආයෙත් හිතන්න කාලේ ඇවිත්..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
15 Mar 2018 12:24 AM
  •  Quote
  •  Reply
හම්
Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
15 Mar 2018 06:30 AM
  •  Quote
  •  Reply
ආයෙත් හිතන්න කාලේ ඇවිත්..
තවම හිතනවා වෙන්න ඕන.
ඔව්. හිතන්න යමක් ඉක්මනින් එකතු වෙනවා නම් හොඳයි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
15 Mar 2018 07:14 AM
  •  Quote
  •  Reply
ජානි නංගී අපිට හිතන්න මොනව හරි දෙන්නකෝ...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
07 Sep 2020 10:49 AM
  •  Quote
  •  Reply
ජානි සහෝදරි දැක්කේ නැහැ නේද කාලෙකින්...
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below