You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Mar 2019 09:37 AM by  Udeshika Herath
කැටපත් පවුර
 373 Replies
Sort:
Page 2 of 19 << < 12345 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
11 Sep 2018 06:06 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 11 Sep 2018 05:20 PM
මගුලකට යනකොට මොකෝ ඉබ්බෝ දාන්නෙ? මම නම් අහල තියෙන්නෙ ඒවාට බ්‍රේස්ලට්, මුදු එහෙම දාගෙන යනවා කියල විතරයි. මගුල් මුදු එහෙම.

දැන් අය නම් ඉතිම් මගුල් මුදු එහෙම ගලවලානෙ යන්නෙ... මේක කිසිම හරයක් නැති වචනයක්. සමරු පොත් වල ලියනවනෙ. හිතුන නිසා ලියල දැම්ම. උයාලටත් ඒම මතක් ාවන ඒව කොටාන යන්නකු
Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
11 Sep 2018 06:30 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 11 Sep 2018 05:00 PM
Posted By Udari on 11 Sep 2018 04:48 PM
Posted By Udeshika Herath on 11 Sep 2018 03:26 PM
ගන්න දාට නුඹෙ ලස්සන මංගල්ලේ
මමත් එනව ඉබ්බෙක් දාගෙන බෙල්ලේ
ඔන්න මම  නම් රෝයල් වෙඩිමක් අරන් සටන් හැමෝම මෙහෙට ගෙන්නනව, ඉබ්බො දාන් හෙම එනව නෙවෙයි
රෝයල් උපන්දින සාද වගේ නෙවෙයිනේ නේද ඒක ගන්නේ. 

දෙකක්නම් තිබ්බ 3වෙනියට කථාබහට ලක්වෙන්නෙ උදාරිගෙ වෙයිද

හ ...අර නළු නිළියො වගේ බාගෙට ඇඳන් හෙම එනව නෙමෙයි
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
11 Sep 2018 06:32 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 11 Sep 2018 05:20 PM
මගුලකට යනකොට මොකෝ ඉබ්බෝ දාන්නෙ? මම නම් අහල තියෙන්නෙ ඒවාට බ්‍රේස්ලට්, මුදු එහෙම දාගෙන යනවා කියල විතරයි. මගුල් මුදු එහෙම.

ඉබ්බො දාන් ගියාම මෙන්න මම  සින්ගල්  නෙමේ කියන්නලු....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
11 Sep 2018 07:14 PM
  •  Quote
  •  Reply
හ ...අර නළු නිළියො වගේ බාගෙට ඇඳන් හෙම එනව නෙමෙයි

එහෙම අපි එන්නෙ ඔයත් එහෙම හිටියොත් තමා. ඔයා කොහොමද අදින්න ආස
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
12 Sep 2018 09:55 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 11 Sep 2018 07:14 PM
හ ...අර නළු නිළියො වගේ බාගෙට ඇඳන් හෙම එනව නෙමෙයි

එහෙම අපි එන්නෙ ඔයත් එහෙම හිටියොත් තමා. ඔයා කොහොමද අදින්න ආස

ඔහොම  කිව්වට  මට හිතුනොත් සඳ ඇති රෑකම යනව  හී.....😂😂
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
12 Sep 2018 07:30 PM
  •  Quote
  •  Reply
මෙන්න මෙයාට බාගෙට අන්දන්න ගිහින්

අදින්නෙ නැතුවම යන්න ලෑස්ති (මංගල ඇදුම හොදේ)
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
12 Sep 2018 08:05 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 12 Sep 2018 09:55 AM
Posted By sha733 on 11 Sep 2018 07:14 PM
හ ...අර නළු නිළියො වගේ බාගෙට ඇඳන් හෙම එනව නෙමෙයි

එහෙම අපි එන්නෙ ඔයත් එහෙම හිටියොත් තමා. ඔයා කොහොමද අදින්න ආස

ඔහොම  කිව්වට  මට හිතුනොත් සඳ ඇති රෑකම යනව  හී.....😂😂

වියදමත්  අඩුයි නේ .................
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
12 Sep 2018 08:15 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 12 Sep 2018 07:30 PM
මෙන්න මෙයාට බාගෙට අන්දන්න ගිහින්

අදින්නෙ නැතුවම යන්න ලෑස්ති (මංගල ඇදුම හොදේ)

නැත්තම්  වෙඩිම අතරෙ ඔයාල බීල හරි කරදරේනේ
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
12 Sep 2018 08:16 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 12 Sep 2018 08:05 PM
Posted By Udari on 12 Sep 2018 09:55 AM
Posted By sha733 on 11 Sep 2018 07:14 PM
හ ...අර නළු නිළියො වගේ බාගෙට ඇඳන් හෙම එනව නෙමෙයි

එහෙම අපි එන්නෙ ඔයත් එහෙම හිටියොත් තමා. ඔයා කොහොමද අදින්න ආස

ඔහොම  කිව්වට  මට හිතුනොත් සඳ ඇති රෑකම යනව  හී.....😂😂

වියදමත්  අඩුයි නේ .................

හා ඔය තේරුනේ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
13 Sep 2018 08:55 AM
  •  Quote
  •  Reply
Posted By Udari on 11 Sep 2018 06:30 PM
Posted By sha733 on 11 Sep 2018 05:00 PM
Posted By Udari on 11 Sep 2018 04:48 PM
Posted By Udeshika Herath on 11 Sep 2018 03:26 PM
ගන්න දාට නුඹෙ ලස්සන මංගල්ලේ
මමත් එනව ඉබ්බෙක් දාගෙන බෙල්ලේ
ඔන්න මම  නම් රෝයල් වෙඩිමක් අරන් සටන් හැමෝම මෙහෙට ගෙන්නනව, ඉබ්බො දාන් හෙම එනව නෙවෙයි
රෝයල් උපන්දින සාද වගේ නෙවෙයිනේ නේද ඒක ගන්නේ. 

දෙකක්නම් තිබ්බ 3වෙනියට කථාබහට ලක්වෙන්නෙ උදාරිගෙ වෙයිද

හ ...අර නළු නිළියො වගේ බාගෙට ඇඳන් හෙම එනව නෙමෙයි

😂😂😂
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
13 Sep 2018 08:56 AM
  •  Quote
  •  Reply
Posted By Udari on 12 Sep 2018 09:55 AM
Posted By sha733 on 11 Sep 2018 07:14 PM
හ ...අර නළු නිළියො වගේ බාගෙට ඇඳන් හෙම එනව නෙමෙයි

එහෙම අපි එන්නෙ ඔයත් එහෙම හිටියොත් තමා. ඔයා කොහොමද අදින්න ආස

ඔහොම  කිව්වට  මට හිතුනොත් සඳ ඇති රෑකම යනව  හී.....😂😂

හරිම බුද්ධිමත් තීරණයක්
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
13 Sep 2018 08:57 AM
  •  Quote
  •  Reply
Posted By isurusam on 12 Sep 2018 08:05 PM
Posted By Udari on 12 Sep 2018 09:55 AM
Posted By sha733 on 11 Sep 2018 07:14 PM
හ ...අර නළු නිළියො වගේ බාගෙට ඇඳන් හෙම එනව නෙමෙයි

එහෙම අපි එන්නෙ ඔයත් එහෙම හිටියොත් තමා. ඔයා කොහොමද අදින්න ආස

ඔහොම  කිව්වට  මට හිතුනොත් සඳ ඇති රෑකම යනව  හී.....😂😂

වියදමත්  අඩුයි නේ .................

ඔව් ඔව්
Udeshika Herath
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
13 Sep 2018 11:30 AM
  •  Quote
  •  Reply
Posted By Udari on 12 Sep 2018 08:15 PM
Posted By sha733 on 12 Sep 2018 07:30 PM
මෙන්න මෙයාට බාගෙට අන්දන්න ගිහින්

අදින්නෙ නැතුවම යන්න ලෑස්ති (මංගල ඇදුම හොදේ)

නැත්තම්  වෙඩිම අතරෙ ඔයාල බීල හරි කරදරේනේ
නෑ නෑ බීවාම අපි මීටත් වැඩිය නිවිච්ච මිනිස්සු වෙනවා 

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
13 Sep 2018 05:33 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 13 Sep 2018 11:30 AM

හා..දවසක බලමුකෝ ඔය කීන්නෙ ඇත්තද කීල
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
13 Sep 2018 05:41 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 12 Sep 2018 09:55 AM
ඔහොම  කිව්වට  මට හිතුනොත් සඳ ඇති රෑකම යනව  හී.....😂😂
වෙරි බෙස්ට් බ්ජටඩ් වෙඩින් පැකේජ්.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
13 Sep 2018 06:18 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 13 Sep 2018 05:41 PM
Posted By Udari on 12 Sep 2018 09:55 AM
ඔහොම  කිව්වට  මට හිතුනොත් සඳ ඇති රෑකම යනව  හී.....😂😂
වෙරි බෙස්ට් බ්ජටඩ් වෙඩින් පැකේජ්.

හි හි අපි එහෙමයි සැරට වියදම්  කරන්නෙ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
15 Sep 2018 10:27 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 13 Sep 2018 11:30 AM
Posted By Udari on 12 Sep 2018 08:15 PM
Posted By sha733 on 12 Sep 2018 07:30 PM
මෙන්න මෙයාට බාගෙට අන්දන්න ගිහින්

අදින්නෙ නැතුවම යන්න ලෑස්ති (මංගල ඇදුම හොදේ)

නැත්තම්  වෙඩිම අතරෙ ඔයාල බීල හරි කරදරේනේ
නෑ නෑ බීවාම අපි මීටත් වැඩිය නිවිච්ච මිනිස්සු වෙනවා 

ඔය ඇත්තමද...
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
15 Sep 2018 10:29 AM
  •  Quote
  •  Reply
උදාරි නගා පැන යන විට හඳ පානේ
ඉටිපන්දමයි පොල් කට්ටයි මං ගානේ......
Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
15 Sep 2018 11:40 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 15 Sep 2018 10:29 AM
උදාරි නගා පැන යන විට හඳ පානේ
ඉටිපන්දමයි පොල් කට්ටයි මං ගානේ......

😂😂 මොකද්ද  අනේ පාන් ගෙඩියක් වත් දෙන්ටකො රෑට කන්ට
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
15 Sep 2018 02:32 PM
  •  Quote
  •  Reply
පාන් මොකටද ලුණුයි බතුයි ඇතිනේ
0
Add Reply
Page 2 of 19 << < 12345 > >>

Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below