You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Dec 2018 11:23 AM by  Udeshika Herath
ජීවිතයට ඔවදන්...
 199 Replies
Sort:
Page 3 of 10 << < 12345 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
13 Sep 2018 09:02 AM
  •  Quote
  •  Reply

ඔබගේ ආහාරවල රසය ගැන මැසිවිලි කීමට පෙර . කෑමට කිසිවක් නොමැති අයෙකු ගැන සිතන. ඔබගේ බිරිඳ හෝ සැමියා ගැන මැසිවිළි නැගීමට පෙර . සහකරුවෙකු ඉල්ලා දෙවියන් ඉදිරියේ හඬන අයෙකු ගැන සිතන්න.

Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
13 Sep 2018 09:44 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 13 Sep 2018 09:02 AM

ඔබගේ ආහාරවල රසය ගැන මැසිවිලි කීමට පෙර . කෑමට කිසිවක් නොමැති අයෙකු ගැන සිතන. ඔබගේ බිරිඳ හෝ සැමියා ගැන මැසිවිළි නැගීමට පෙර . සහකරුවෙකු ඉල්ලා දෙවියන් ඉදිරියේ හඬන අයෙකු ගැන සිතන්න.

අම්බෝ ..සහකරුවෙක් ඉල්ලල දෙවියො ලඟ අඬන අයත් ඉන්නවද
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
13 Sep 2018 11:33 AM

දෙයියනේ කියල ඒ ගැනනම් මට මැසිවිලි නෑ
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
13 Sep 2018 05:30 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 13 Sep 2018 11:33 AM

හා එහෙම  කියල  පැත්තකට වෙලා ඉන්නද හදන්නෙ...නොබැඳි සමුළුව ගැනත් හිතන්න ..හී
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
13 Sep 2018 05:34 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 13 Sep 2018 09:02 AM

ඔබගේ ආහාරවල රසය ගැන මැසිවිලි කීමට පෙර . කෑමට කිසිවක් නොමැති අයෙකු ගැන සිතන. ඔබගේ බිරිඳ හෝ සැමියා ගැන මැසිවිළි නැගීමට පෙර . සහකරුවෙකු ඉල්ලා දෙවියන් ඉදිරියේ හඬන අයෙකු ගැන සිතන්න.

බැඳල දුක් විඳින අයත් ගැන හිතල ඔය ඔක්කොටම වඩා හිත හදා ගන්න පුළුවන්.

අපි නම් දෙන දෙයක් කාල ඉන්න තමයි පුරුදු වෙලා ඉන්නෙ.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
13 Sep 2018 05:36 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 13 Sep 2018 05:34 PM
Posted By Udeshika Herath on 13 Sep 2018 09:02 AM

ඔබගේ ආහාරවල රසය ගැන මැසිවිලි කීමට පෙර . කෑමට කිසිවක් නොමැති අයෙකු ගැන සිතන. ඔබගේ බිරිඳ හෝ සැමියා ගැන මැසිවිළි නැගීමට පෙර . සහකරුවෙකු ඉල්ලා දෙවියන් ඉදිරියේ හඬන අයෙකු ගැන සිතන්න.

බැඳල දුක් විඳින අයත් ගැන හිතල ඔය ඔක්කොටම වඩා හිත හදා ගන්න පුළුවන්.

අපි නම් දෙන දෙයක් කාල ඉන්න තමයි පුරුදු වෙලා ඉන්නෙ.

දුක තමයි අය්යණ්ඩි.....හිත හදාගන්න .....😂😂
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
13 Sep 2018 07:32 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 13 Sep 2018 05:30 PM
Posted By sha733 on 13 Sep 2018 11:33 AM
Posted By Udeshika Herath on 13 Sep 2018 09:02 AM

ඔබගේ ආහාරවල රසය ගැන මැසිවිලි කීමට පෙර . කෑමට කිසිවක් නොමැති අයෙකු ගැන සිතන. ඔබගේ බිරිඳ හෝ සැමියා ගැන මැසිවිළි නැගීමට පෙර . සහකරුවෙකු ඉල්ලා දෙවියන් ඉදිරියේ හඬන අයෙකු ගැන සිතන්න.

දෙයියනේ කියල ඒ ගැනනම් මට මැසිවිලි නෑ

හා එහෙම  කියල  පැත්තකට වෙලා ඉන්නද හදන්නෙ...නොබැඳි සමුළුව ගැනත් හිතන්න ..හී

හී හී මේ මැසිවිලි අහන්න බලාගෙන ඉන්න අය

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470

--
13 Sep 2018 07:32 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 13 Sep 2018 09:02 AM

ඔබගේ ආහාරවල රසය ගැන මැසිවිලි කීමට පෙර . කෑමට කිසිවක් නොමැති අයෙකු ගැන සිතන. ඔබගේ බිරිඳ හෝ සැමියා ගැන මැසිවිළි නැගීමට පෙර . සහකරුවෙකු ඉල්ලා දෙවියන් ඉදිරියේ හඬන අයෙකු ගැන සිතන්න.

දෙන දේ කන්නම වෙනවා....නැත්තන් ඉතින් හම්මෝ කන්දෙකට ඇබ ගහගන්නයි වෙන්නේ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
14 Sep 2018 09:53 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 13 Sep 2018 09:44 AM
Posted By Udeshika Herath on 13 Sep 2018 09:02 AM

ඔබගේ ආහාරවල රසය ගැන මැසිවිලි කීමට පෙර . කෑමට කිසිවක් නොමැති අයෙකු ගැන සිතන. ඔබගේ බිරිඳ හෝ සැමියා ගැන මැසිවිළි නැගීමට පෙර . සහකරුවෙකු ඉල්ලා දෙවියන් ඉදිරියේ හඬන අයෙකු ගැන සිතන්න.

අම්බෝ ..සහකරුවෙක් ඉල්ලල දෙවියො ලඟ අඬන අයත් ඉන්නවද

හූම් ඉන්නවලු
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
14 Sep 2018 09:56 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 13 Sep 2018 11:33 AM
Posted By Udeshika Herath on 13 Sep 2018 09:02 AM

ඔබගේ ආහාරවල රසය ගැන මැසිවිලි කීමට පෙර . කෑමට කිසිවක් නොමැති අයෙකු ගැන සිතන. ඔබගේ බිරිඳ හෝ සැමියා ගැන මැසිවිළි නැගීමට පෙර . සහකරුවෙකු ඉල්ලා දෙවියන් ඉදිරියේ හඬන අයෙකු ගැන සිතන්න.

දෙයියනේ කියල ඒ ගැනනම් මට මැසිවිලි නෑ

ඔය ඇත්තමද
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
15 Sep 2018 09:53 AM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 13 Sep 2018 07:32 PM
Posted By Udeshika Herath on 13 Sep 2018 09:02 AM

ඔබගේ ආහාරවල රසය ගැන මැසිවිලි කීමට පෙර . කෑමට කිසිවක් නොමැති අයෙකු ගැන සිතන. ඔබගේ බිරිඳ හෝ සැමියා ගැන මැසිවිළි නැගීමට පෙර . සහකරුවෙකු ඉල්ලා දෙවියන් ඉදිරියේ හඬන අයෙකු ගැන සිතන්න.

දෙන දේ කන්නම වෙනවා....නැත්තන් ඉතින් හම්මෝ කන්දෙකට ඇබ ගහගන්නයි වෙන්නේ

පව් උයා
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
15 Sep 2018 09:54 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 13 Sep 2018 05:34 PM
Posted By Udeshika Herath on 13 Sep 2018 09:02 AM

ඔබගේ ආහාරවල රසය ගැන මැසිවිලි කීමට පෙර . කෑමට කිසිවක් නොමැති අයෙකු ගැන සිතන. ඔබගේ බිරිඳ හෝ සැමියා ගැන මැසිවිළි නැගීමට පෙර . සහකරුවෙකු ඉල්ලා දෙවියන් ඉදිරියේ හඬන අයෙකු ගැන සිතන්න.

බැඳල දුක් විඳින අයත් ගැන හිතල ඔය ඔක්කොටම වඩා හිත හදා ගන්න පුළුවන්.

අපි නම් දෙන දෙයක් කාල ඉන්න තමයි පුරුදු වෙලා ඉන්නෙ.

ඒක ඇඟට ගුණයි
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
15 Sep 2018 09:55 AM
  •  Quote
  •  Reply
Posted By Udari on 13 Sep 2018 05:30 PM
Posted By sha733 on 13 Sep 2018 11:33 AM
Posted By Udeshika Herath on 13 Sep 2018 09:02 AM

ඔබගේ ආහාරවල රසය ගැන මැසිවිලි කීමට පෙර . කෑමට කිසිවක් නොමැති අයෙකු ගැන සිතන. ඔබගේ බිරිඳ හෝ සැමියා ගැන මැසිවිළි නැගීමට පෙර . සහකරුවෙකු ඉල්ලා දෙවියන් ඉදිරියේ හඬන අයෙකු ගැන සිතන්න.

දෙයියනේ කියල ඒ ගැනනම් මට මැසිවිලි නෑ

හා එහෙම  කියල  පැත්තකට වෙලා ඉන්නද හදන්නෙ...නොබැඳි සමුළුව ගැනත් හිතන්න ..හී

අනිවා
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
15 Sep 2018 09:57 AM
  •  Quote
  •  Reply

අද උදෙන්ම අහසේ කළු පැහැය කෙමෙන් නිල් වන් වෙන අයුරු දුටුවාද? ඉර එලිය ඈතින් එබෙන විට ඒ අහසම රන් වන් පැහැයට හැරෙන අයුරු දුටුවාද? සතියට දිනක් වත් ඉර නගින හෝ ඉර බසින දසුන දකින්න. කුරුළු හඬට සවන් දෙන්න. පරිසරයේ අපූරුව විඳින ඔබ කිසිදා ආතතියට පත් වෙන්නේ නැහැ

Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
15 Sep 2018 02:27 PM
  •  Quote
  •  Reply
මම මේ දැනුත් කුරුල්ලො බලන ගමන්
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
15 Sep 2018 02:41 PM
  •  Quote
  •  Reply
නාගරිකව ඉන්න අයට තමා මේ දේ විශේෂයක් විදියට කරන්න වෙන්නෙ
අපිටනං මේ දේ දෛනිකව ඉබේම වගේ දකින ඇහෙන දෙයක්
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
20 Sep 2018 08:57 AM
  •  Quote
  •  Reply
Posted By Udari on 15 Sep 2018 02:27 PM
මම මේ දැනුත් කුරුල්ලො බලන ගමන්

Sooi ane
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
20 Sep 2018 08:58 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 15 Sep 2018 02:41 PM
නාගරිකව ඉන්න අයට තමා මේ දේ විශේෂයක් විදියට කරන්න වෙන්නෙ
අපිටනං මේ දේ දෛනිකව ඉබේම වගේ දකින ඇහෙන දෙයක්

Hmm eka hari
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
20 Sep 2018 09:05 AM
  •  Quote
  •  Reply
අතීතය දෙස ආපසු හැරී බලත්දී ඔබට ඇත්තේ පසුතැවීම් පමණක් නම්, ඒ දෙස නැවත හැරී බලන්නේ කීම? ජීවිතය ඇත්තේ ඉදිරියට යාමට මිස නැවත නැවත හැරී බලමින් ශෝක වී කාලය කා දැමීමට නොවේ…
Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
20 Sep 2018 04:56 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 15 Sep 2018 02:27 PM
මම මේ දැනුත් කුරුල්ලො බලන ගමන්

කුරුල්ලෝ කියන්නේ කාක්කො වෙන්න ඇති...
0
Add Reply
Page 3 of 10 << < 12345 > >>

Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below