You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Feb 2020 03:59 PM by  Prasad Maduranga
Best of Best Comments - හොඳම හොඳ කොමෙන්ටු
 1849 Replies
Sort:
Page 1 of 9312345 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Mar 2015 09:20 PM
  •  Quote
  •  Reply

අපි විවිධාකාර වෙබ් අඩවි වල සැරි සරනවා..ඒවායේ විවිධ වූ ලිපි,පුවත් සහ තවත් රසවත් තොරතුරු දකිනවා. ඒ ලිපි සදහා විවිධාකාර පුද්ගලයන්ගේකර ඇති කොමෙන්ටු දකිනවා.. සමහර ඒවා දැක්කම හිනා යනවා.. සමහර කොමෙන්ටු වල අපි නොදත් කරුණක් හෝ වැදගත් යමක් තිබෙනවා.. සමහර කොමෙන්ටු මහත් අන්දෝලනාත්මක අදහස්. සමහර කොමෙන්ටු විවිධ පුද්ගලයන්ගේ ඉතා වටිනා යෝජනාවන් සහිත අදහස්.. තවත් සමහර කොමෙන්ටු අනාවැකි..

එකී මෙකී නොකී කොමෙන්ටු.. අපිත් ඒවා කියවලා අමතක කරලා දානවා..

නමුත් ඔබට එහෙම නෙත ගැටුණු සිත ඇදීගිය නමුත් අපටත් එය කියන්නට අවස්ථාවක් තිබුනේ නැහැ.. ඉතින් මේ ත්‍රෙඩ් එක විවෘත වෙන්නේ අන්න ඒ අවස්ථාව සඳහායි.

මේවා තමයි රෙගුලාසි.

  • ඔබ දකින දකින කොමෙන්ටුව මෙහි පල කරන්න එපා..
  • ලස්සන වගේම මම ඉහත සඳහන් කල ආකාරයේ රසවත් කොමෙන්ටුවක් පමණක් නම් ඉදිරිපත් කරන්න.
  • ඒ වගේම ඒ කොමෙන්ටු ඔබේ නොවන නිසා එහි මුල් අයිතිකරු පිළිඹදව සඳහන් කරන්න.
  • හැකි සෑම අවස්ථාවකම උපුටා ගත්තේ කොතැනකින්දයි සඳහන් කරන්න.
  • එම කොමෙන්ටුවේ නිමිත්ත කුමක්දැයි සදහන් කරන්න. උදාහරණයක් ලෙස ඔබ උපුටා ගත් කොමෙන්ටුව කුමක් නිසා එකතුකරන ලද කොමෙන්ටුවක්දැයි යන්න වග. නැත්නම් කොමෙන්ටුව පමණක් දකින කෙනා එහි අගක් මුලක් නොතේරී එහි ඇති රසය වින්ද ගැනීමට අවස්ථාවක් නොලැබී යයි.
  • ඉහත තොරතුරු සඳහන් කරමින් කොමෙන්ටුවක් ඉදිරිපත් කිරීමේදී ඔබ විසින් එකතු කරන තොරතුරුත් උපුටාගත් කොමෙන්ටුවත් ඉතා පැහැදිළිව වෙන්කර දක්වන්න. නැත්නම් කොමෙන්ටුව කුමක්ද ඔබ ඇතුලත් කරන ඔබේ තොරතුරුත් කුමක්දැයි තෝරා වෙන්කර ගනු නොහැකි වනු ඇත.
  • එකතු කරන එවැනි කොමෙන්ටුවක් සදහා නැවත අදහස් පළකිරීමේදී නිතරම "Quote" කර ඔබේ අදහස් එකතු කරන්න. ඒවා "කොමෙන්ටු සදහා කොමෙන්ටු" වේ..

මෙවැනි ත්‍රෙඩ් එකක් මම වෙන තැනක දැක නැහැ. හැබැයි වෙන තියෙනවද දන්නෙත් නැහැ. වෙබ් අඩවියට ක්‍රියාශීලී ගතියක් සේම අඩවියේ ක්‍රියාකාරී සාමාජිකයන්ට යම් රසයක් එකතු කිරීමත් මෙහි අරමුණ වේ.

එහෙනම් මින්පසුව රසවත් කොමෙටුවක් දැක්කොත් කියවලා විතරක් ඉන්නේ නැතිව ස්ටන් එකේ අපටත් කියන්න අමතක කරන්න එපා.

ක්‍රියාකාරී සාමාජික ඔබ සැම මෙම ත්‍රෙඩ් එක රසවත් කරාවි යැයි මා සිතනවා..

Tags: jokes, sri lanka comments, comments, best comments, Facebook comments, forum comments, website comments
1

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Mar 2015 10:12 PM
  •  Quote
  •  Reply

(මේ කොමෙන්ටුව දාල තිබුණේ ෆෑන් පේජ් එකක Inu කියලා කෙනෙක්. ඊයේ පැවැත්වුණු ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් අනතුරුව)

***********************************************************************

අපි ක්‍රිකට් පිස්සෝ. අවංකවම මචං මටනම් කෑල්ල තරහ වුනාට වඩා පට්ට අවුල් බං මැච්1ක් පැරදුනාම. ඒ අපේ ලේ වල ක්‍රිකට් තියෙන නිසා. අම්මප මට පුලුවන්නම් සනත්ගෙයි හෂාන්ගෙයි, management එකේ ඉන්න අනිත් උන්ගෙයි ගෙවල් ගිනි තියනවා බං ඉන්දියාවේ වගේ.

0

Chess FIDE
Basic Member
Basic Member
Posts:238






--
08 Mar 2015 11:37 PM
  •  Quote
  •  Reply

maru wadak, dennamkoo apita hamba wena hodama tika methanata genalla !!!

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Mar 2015 11:50 PM
  •  Quote
  •  Reply


මේ ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරු ටී එම් ඩිල්ශාන් විසින් ඕස්ට්‍රේලියානු පිළේ වේග පන්දු යවන මිචෙල් ජොන්සන් හට තරගයේ පස්වන පන්දු ඕවරයේදී හතරේ පහර හයක් එල්ලකළ පසුව වැටුණු කොමෙන්ටුවක්.. මුලින්ම මේක හැදුවේ කවුද කියන්න නම් දන්නේ නැහැ.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Mar 2015 01:53 AM
  •  Quote
  •  Reply
ඔස්ට්‍රේලියාවේ උන් සනතව ඇන්දුවා ඇන්දිල්ලක් කොහොමද, නතර වුනේ 15 දෙනා අස්සටත් දග පන්දු යවන්නෙක් ඇතුලත් කරලා. මු හිතගෙන ඉන්නේ ඔස්ට්‍රේලියාවේ උන් මොඩයො කියලද දන්නෙ නැ හොදම වෙග පන්දු යවන්නො දෙන්නෙක් තියාගෙන දග පන්දු යවන්නට හොද තණතිරු හදලා ආ කියලා මැච් එක ලංකාවට දිනන්න දෙන්න.
මෙච්චර ටිම් එක ෆොම් වෙලා ඉන්න වෙලාවේ වෙග පන්දු යවන්නන්ගේ ප්‍රශ්ණයක් තියෙන වෙලාවේ ඉලග මැච් එකට චමිරට ගහන්න දෙන්නනේ නැතුව හදිස්සියෙවත් ලක්මාල ඉන්ජඩි වුනොත් ලංකාවට නම් එන්න එපා ඔහෙටම වෙලා ඉදපන් තවත් කසාදයක් කරගෙන අනිවාරයෙන් මෙහෙ අවොත් මම කොහොම හරි හොයාගෙන ගිහිල්ලා වාහනේ හුලං අරිනවා අරිනවාමයි.


*******************************************

(දිනුෂ)
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
09 Mar 2015 02:23 AM
  •  Quote
  •  Reply

meka nam methanata galapenawada manda
fb eke tibbe

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Mar 2015 03:10 AM
  •  Quote
  •  Reply
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Mar 2015 03:44 AM
  •  Quote
  •  Reply

බටහිර ඉන්දීය කොදෙව් පිලේ හිටපු සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක බ්‍රයන් ලාරා ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ සංගාට සිය සුභ පැතුම් එක් කල කොමෙන්ටුව - ට්විටර් පණිවිඩය.

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
09 Mar 2015 04:41 AM
  •  Quote
  •  Reply

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Mar 2015 04:53 AM
  •  Quote
  •  Reply
patta pattaa
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Mar 2015 06:28 AM
  •  Quote
  •  Reply
me wadenam maru,,,,,,,
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
09 Mar 2015 07:38 AM
  •  Quote
  •  Reply

 

උපුටා ගැනීම 
ෆේස්බුක් - කජුවත්ත එක්සත් ක්‍රිකට් සමාජය 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 Mar 2015 07:50 AM
  •  Quote
  •  Reply
නියම වැඩක්..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Mar 2015 09:15 AM
  •  Quote
  •  Reply

aluth wedak neda,,, maru ne

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Mar 2015 09:25 AM
  •  Quote
  •  Reply
ඔව්.. ඔව්.. අලුත් අලුත් දේවල් පුළු පුළුවන් තරම් ගේන්න තමයි උත්සාහය..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Mar 2015 10:22 AM
  •  Quote
  •  Reply
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Mar 2015 04:51 PM
  •  Quote
  •  Reply
ලස්සන වැඩක්.. බොහොමත්ම ස්තූතියි.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Mar 2015 05:13 PM
  •  Quote
  •  Reply

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Mar 2015 05:29 PM
  •  Quote
  •  Reply
Posted By samantha on 09 Mar 2015 05:13 PM

 

 

meka nam matath wenawa,,,

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Mar 2015 06:59 PM
  •  Quote
  •  Reply

me comment eka mama gatte gossip lanka eke mervin silva rupavahini praharaya kale kalin janadipathithuma kiwwa nisa kiyana topic eke thiyala

http://www.gossiplankanews.com/2015/03/mervin-silva-speaks-about-rupavahini.html

hiruu · 14 hours ago

දැන් බැලුවම මේකට කිසිදෙයක් හිතල මතල කර ගන්න බැරි හරකෙක් නේ . . .මේක ඔක්කොම කරලා තියෙන්නේ හිටපු ජනාධිපතිතුමා කිව්වා විදිහට. . . . තොගේ ගෑනි එක්ක බුදිය ගත්තෙත් මහින්ද මහත්තය කිව්වා විදිහට ද? . . අනේ මේ වගේ පිම්පියෙක් . . .මේ රටේ මොනම දේශපාලන පක්ෂයක උනත් මේ වගේ නොසන්ඩාලයෙක් ඉන්න හොඳ නෑ . . . .මේකට නම් අයෙමත් නොමිනේෂන් ලැබෙන්නේ නෑ. . . .තොගේ දේශපාලනේ නම් ඉවරයි . . .මෝඩ මුසලයා.
0
Add Reply
Page 1 of 9312345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below