You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Feb 2020 04:26 PM by  Prasad Maduranga
ලංකාවේ රෝස පැටික්කි නුවර එලියෙදි Accident වෙලා.
 11 Replies
Sort:
Author Messages

dinusha madu
New Member
New Member
Posts:26






--
01 Feb 2020 11:44 AM
  •  Quote
  •  Reply

 

 

0

dinusha madu
New Member
New Member
Posts:26






--
04 Feb 2020 12:43 PM
  •  Quote
  •  Reply

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
04 Feb 2020 04:19 PM
  •  Quote
  •  Reply
ලොකු අවුලක් නෑ වගේ...
1

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Feb 2020 07:27 AM
  •  Quote
  •  Reply
මරුනේ
1

dinusha madu
New Member
New Member
Posts:26






--
05 Feb 2020 07:52 AM
  •  Quote
  •  Reply

වාහන තුනකින් අදිනවා.

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 Feb 2020 08:05 AM
  •  Quote
  •  Reply
කොහොම හරි ඇදලා ගත්තා ...................
0

dinusha madu
New Member
New Member
Posts:26






--
05 Feb 2020 08:13 AM
  •  Quote
  •  Reply

ඔව්. ඒකත් JCB එකකින්.

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Feb 2020 08:16 AM
  •  Quote
  •  Reply
පාරේ යද්දි පරෙස්සමින් යන්න ඕන...
0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202






--
11 Feb 2020 08:54 AM
  •  Quote
  •  Reply
වෙලාවට මේකේ බස් පිස්සෝ නෑ
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
19 Feb 2020 12:55 PM
  •  Quote
  •  Reply
ලංකාවේ වර්තමාන ටෙලිනාට්‍ය කලාවයි මේ වගේ මොංගල් බස් කලාවයි දෙකම එකයි.
මා දාන්නා විදිහට මගී බස් රථ මේ ආකාරයට වර්නගන්වන්න බැහැ. නීතිමය ආවසර දෙන්නේ ඉතා සීමිත වෙනස්කම් වලට පමණයි. නමුත් අවනීතිය රජකරවන උදවිය නීතියේ හිල්වලට මුවාවෙලා ජනතාවට කොකා පෙන්වමින් රටේ නීතිය වගේම රථවාහන නීති රෙගුලාසි කඩන දෙකයි පනහේ බස් කලාවේ එක පැතිකඩක් මේ.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
22 Feb 2020 08:14 AM
  •  Quote
  •  Reply
ඉමල්කගේ කතාව මමත් 100% ක්ම අනමත කරනවා.. රට යන රැල්ල හිතාගන්න බෑ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Feb 2020 04:26 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 19 Feb 2020 12:55 PM
ලංකාවේ වර්තමාන ටෙලිනාට්‍ය කලාවයි මේ වගේ මොංගල් බස් කලාවයි දෙකම එකයි.
මා දාන්නා විදිහට මගී බස් රථ මේ ආකාරයට වර්නගන්වන්න බැහැ. නීතිමය ආවසර දෙන්නේ ඉතා සීමිත වෙනස්කම් වලට පමණයි. නමුත් අවනීතිය රජකරවන උදවිය නීතියේ හිල්වලට මුවාවෙලා ජනතාවට කොකා පෙන්වමින් රටේ නීතිය වගේම රථවාහන නීති රෙගුලාසි කඩන දෙකයි පනහේ බස් කලාවේ එක පැතිකඩක් මේ.

 

සමහර ටියුෂන් පන්ති වල ළමයි මේ වගේ බස් බලන්න ට්‍රිප් එක්කගෙන ගියා. වෙන රටවල් වල ළමයි බලන්න යන්නෙ මොනවද? අපේ ළමයි බලන්න යන්නෙ මොනවද?

 

0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below