You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Feb 2018 07:31 PM by  Prasad Maduranga
හිදිවී කොතැනක හෝ
 4 Replies
Sort:
Author Messages

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
08 Feb 2018 06:59 AM
  •  Quote
  •  Reply

එකා පසුපස කුහුඹු ජනයා 
ලුහුබඳින එක් වීදියක,
අනවරත මහ පෙරහැරේ මැද කලබලෙන්,
මතු දිනක
සොඳුර ඔබ එන පෙරමග
මුවින් නොදොඩා සු‍රැක මුණිවත
දැස් දල්වා ඒ ඔබම වෙත
සසර ගමනේ හවස් යාමෙක
වෙනත් සිරුරක මා සිටින විට
හැඳින ගනු හැකිවේද 
උදෑසන සමුගත් මා බව

ජානී

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 Feb 2018 05:55 AM
  •  Quote
  •  Reply
ලස්සන නිර්මාණයක් ............
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Feb 2018 05:30 PM
  •  Quote
  •  Reply
ලස්සන අදහසක්.....
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 Feb 2018 06:54 PM
  •  Quote
  •  Reply
ටිකක් ගැඹුරු අර්ථයක්...
තේරුම් ගන්න නම් තුන් වතාවක් විතර කියව්වා...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Feb 2018 07:31 PM
  •  Quote
  •  Reply
Posted By Jaani on 08 Feb 2018 06:59 AM

එකා පසුපස කුහුඹු ජනයා 
ලුහුබඳින එක් වීදියක,
අනවරත මහ පෙරහැරේ මැද කලබලෙන්,
මතු දිනක
සොඳුර ඔබ එන පෙරමග
මුවින් නොදොඩා සු‍රැක මුණිවත
දැස් දල්වා ඒ ඔබම වෙත
සසර ගමනේ හවස් යාමෙක
වෙනත් සිරුරක මා සිටින විට
හැඳින ගනු හැකිවේද 
උදෑසන සමුගත් මා බව

ජානී

දෙනෝ දහක් අත ගත්තද...
සැමියෙකු නැති ළඳුනේ...

0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below