You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2016 12:13 AM by  shanaka kelum
එදා අම්මා vs අද අම්මා
 22 Replies
Sort:
Page 1 of 212 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
20 Apr 2015 06:51 PM
  •  Quote
  •  Reply

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
20 Apr 2015 06:55 PM
  •  Quote
  •  Reply

උපුටා ගැනීම - හෙළ බොදු පියුම සඟරාව

http://www.helabodhupiyuma.net/mag

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
20 Apr 2015 09:44 PM
  •  Quote
  •  Reply

එදා අම්මා ...කවි ටික මං ප්‍රින්ට් කර ගත්තා ... පොඩි ළමයින්ට හොදයි ඒ කවි

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
20 Apr 2015 10:34 PM
  •  Quote
  •  Reply
අද කාලෙට ඔබිනා හොඳ කවි ටිකක්. බොහොමත්ම ස්තූතියි මල්ලී.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Apr 2015 11:11 PM
  •  Quote
  •  Reply
අද කාලේ අම්මලට පෙන්නවන්න වටින වටිනා කවි පෙළක් ...........
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 Apr 2015 12:32 AM
  •  Quote
  •  Reply
Posted By kingD on 20 Apr 2015 09:44 PM

එදා අම්මා ...කවි ටික මං ප්‍රින්ට් කර ගත්තා ... පොඩි ළමයින්ට හොදයි ඒ කවි

 

 

 

මච්ං මෙවා ලමයට කලින් ලමයගෙ අම්මට පෙන්නලා හිටපන්

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
21 Apr 2015 01:08 AM
  •  Quote
  •  Reply
ඇත්තටම මේවා අම්මලාට තමයි වැදගත්.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Apr 2015 01:50 AM
  •  Quote
  •  Reply
හොදම ප්‍රශ්නය තියෙන්නේ එදා අම්මාවත් අද අම්මාවවත් නෙවෙයි.. හෙට අම්මා ගැන.. මොන යකා නටාවිද දන්නේ නැහැ මෙහෙම ගියොත් ඉස්සරහට..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
21 Apr 2015 02:54 AM
  •  Quote
  •  Reply
හෙට අම්මා ගැන හිතනකොටත් පුදුම දුකක් හිතට එන්නේ .
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
21 Apr 2015 07:11 AM
  •  Quote
  •  Reply
අපුරු කවි පන්ති දෙකක් ...ස්තුති අයියා
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
21 Apr 2015 07:23 AM
  •  Quote
  •  Reply

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
21 Apr 2015 08:29 AM
  •  Quote
  •  Reply
ඊළගට එන අම්මල කොහොම වෙයිද මන්දා ,,දැන් මෙහෙම නම්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 Apr 2015 06:14 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 21 Apr 2015 02:54 AM
හෙට අම්මා ගැන හිතනකොටත් පුදුම දුකක් හිතට එන්නේ .

ඔව් ඔව් හෙට අම්මනඩිලගෙන් පරිස්සම් වෙයන්  

 

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Apr 2015 07:27 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 21 Apr 2015 06:14 PM
Posted By isurusam on 21 Apr 2015 02:54 AM
හෙට අම්මා ගැන හිතනකොටත් පුදුම දුකක් හිතට එන්නේ .

ඔව් ඔව් හෙට අම්මනඩිලගෙන් පරිස්සම් වෙයන්  

 

 

ඉසුරු මේක ප්‍රින්ට් කරලා තියා ගන්න ..ඔයාට ඕන වෙයි මල්ලි

 

 

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
22 Apr 2015 07:56 AM
  •  Quote
  •  Reply

සතර බ‍්‍රහ්ම විහරණ වැඩු උතුම් කෙනෙකුට ඔහොම කියන ඒක හරි නැහැ,....ලමායිස් 

අන් ජාතීන් කෙසේ වෙතත් බුදුදහමින් පෝෂණය වුනු පසුබිමක ජනිත වුනු ඔබ අප අම්මාගේ ආදරය අඩුවක් නැතුව විඳින්න ඇති....

ඒ වගේම එවන් උතුම් රටක ඉපදුන ඔබ ඔබේ දරුවන්ට ගුණ යහපත් අම්ම කෙනෙකු වනවා ඇති......

ඒ නිසා නොයෙකුට් අඩුපාඩු දුබලතා ඇති අයගේ දේවල් හා සංදසන්දනය නොකර සිටීම වඩාත් යහපති...

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
22 Apr 2015 07:57 PM
  •  Quote
  •  Reply
ලෝකය කොතරම් දියුණු වුනත් අම්මා තාත්තාගේ ආදරය අඩු වන්නේ නෑ...
එදා අම්මාම තමයි අදත් ඉන්නේ..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Apr 2015 08:39 PM
  •  Quote
  •  Reply
එ වුනට එදා අම්මට වඩා මම අද අම්මගෙ වෙනසක් දකිනවා ..සමහර විට ගාල්ලෙ පතතෙ තාමත් එහෙම වෙන්න ඇති...නමුත් මෙහෙනම් ගොඩක් අය ඊට වෙනස්
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Nov 2016 11:05 PM
  •  Quote
  •  Reply
abuddassa kaaleta labuth thiththa wenawalune
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
29 Nov 2016 01:28 AM
  •  Quote
  •  Reply
ඇත්තටම අපේ අම්මලා අපට තාමත් එහෙමම ආදරේ කරනවා ඒ වගේම අපේ අක්කලත් දරුවනට ඒ ආදරයම දෙනවා
0

nilshani de silva
Basic Member
Basic Member
Posts:216






--
29 Nov 2016 04:01 AM
  •  Quote
  •  Reply
අම්ම කෙනෙක් ගෙ ආඩරය ඊයෙඩ, අඩඩ ,හෙටඩ නෑ හමඩාටමත් එකඉ...සමාජ වෙනසත් එක්ක ගෑටෙන්න උත්සහ කරනව පමනඉ...තාත්තා ගෙ චරිතෙත් අඩ වෙනස් නෙඩ එහෙමනම්?? ලස්සන කව් ටිකක් ...
0
Add Reply
Page 1 of 212 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below