Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Feb 2018 12:16 AM by Indika Kandanaarachchi සංසාර ප්‍රේමයක් 6 Replies Sort: Oldest First Most Recent First Add Reply Author Messages Jaani wasanthiBasic MemberPosts:285 27 Feb 2018 09:11 AM Quote Reply ජිවිතේ නීරසම තැන්වලත් නොහැර දුර යන්න ආදරේ සදාකාලික බැඳුමක් සිහිල් සුව දුන්න .. සංසාර ප්‍රේමයක් ඔය නෙත් මෙමට ඉඟි දුන්න වේදනා මතුත් තව තව දෙන්න කටු පොකුරු සිප ගන්න .. රෑ, දහවලද , මග දිග,වෙරළෙත් පසුපස එන්න ආදරේ පිරුණ ඇස් දෙකක් ඇත නිහඩවම හිනැහෙන්න .. රෑ තරු පිරුණු අහස යට සිට හදවතින් විමසන්න මා කව්ද කොහි සිටද කොතනටද මිහිර ඔබ දැන ගන්න .. ජානි 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 27 Feb 2018 09:50 AM Quote Reply අපි කොයි කාටත් මෙහෙම කෙනෙක් ජිවිතයට අවැසිය. හැමෝටම රස විඳින්න ඔබේ නිර්මාණ අප සමඟ බෙදා හදා ගත්තාට ගොඩක් ස්තුතියි. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 27 Feb 2018 06:36 PM Quote Reply ගොඩ දෙනෙක් නීරස තැන්වලදි අපෙන් ඉවත් වෙලා යනවා.. කිහිප දෙනයි අපත් සමග රැදෙන්නේ.. ඉතාමත් සුන්දර පැදි පෙලක්.. ස්තූතියි ජානි නගා... 0 Kamal PalithaBasic MemberPosts:113 27 Feb 2018 06:49 PM Quote Reply ඉට්ස් සෝ ටචින් බෙබ්... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 27 Feb 2018 08:53 PM Quote Reply ලෝකයේ කොතරම් ජනගහනයක් හිටියත් අපත් සමඟ ජීවිත ගමන යන්න එකතු වෙන්නේ ඉතාමත් සීමිත පිරිසක්. සමහර අය මඟදී හැලෙනවා, තවත් පිරිස් එකතු වෙනවා. අවසානයේ සංසාරයේ පතාගෙන ආ අය සමඟ තමයි මේ ගමනේ අවසානය කරා ලඟවෙන්න පුළුවන්.. 0 Udeshika HerathVeteran MemberPosts:3960 27 Feb 2018 10:54 PM Quote Reply හම්.. ලස්සනයි 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 28 Feb 2018 12:16 AM Quote Reply පතාගෙන එන කෙනාව ඔතාගෙන යන්න තමා වෙන්නෙ 0 Add Reply Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit