You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Feb 2018 12:16 AM by  Ind007ka
සංසාර ප්‍රේමයක්
 6 Replies
Sort:
Author Messages

Jaani
Basic Member
Basic Member
Posts:285






--
27 Feb 2018 09:11 AM
  •  Quote
  •  Reply

ජිවිතේ නීරසම තැන්වලත් 
නොහැර දුර යන්න 
ආදරේ සදාකාලික බැඳුමක් 
සිහිල් සුව දුන්න ..

සංසාර ප්‍රේමයක් ඔය නෙත් 
මෙමට ඉඟි දුන්න 
වේදනා මතුත් තව තව දෙන්න
කටු පොකුරු සිප ගන්න ..

රෑ, දහවලද , මග දිග,වෙරළෙත් 
පසුපස එන්න
ආදරේ පිරුණ ඇස් දෙකක් ඇත 
නිහඩවම හිනැහෙන්න ..

රෑ තරු පිරුණු අහස යට සිට 
හදවතින් විමසන්න 
මා කව්ද කොහි සිටද කොතනටද 
මිහිර ඔබ දැන ගන්න ..

ජානි

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
27 Feb 2018 09:50 AM
  •  Quote
  •  Reply
අපි කොයි කාටත් මෙහෙම කෙනෙක් ජිවිතයට අවැසිය.

හැමෝටම රස විඳින්න ඔබේ නිර්මාණ අප සමඟ බෙදා හදා ගත්තාට ගොඩක් ස්තුතියි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
27 Feb 2018 06:36 PM
  •  Quote
  •  Reply
ගොඩ දෙනෙක් නීරස තැන්වලදි අපෙන් ඉවත් වෙලා යනවා..
කිහිප දෙනයි අපත් සමග රැදෙන්නේ..

ඉතාමත් සුන්දර පැදි පෙලක්.. ස්තූතියි ජානි නගා...
0

Banku Banku
Basic Member
Basic Member
Posts:113






--
27 Feb 2018 06:49 PM
  •  Quote
  •  Reply
ඉට්ස් සෝ ටචින් බෙබ්...
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
27 Feb 2018 08:53 PM
  •  Quote
  •  Reply
ලෝකයේ කොතරම් ජනගහනයක් හිටියත් අපත් සමඟ ජීවිත ගමන යන්න එකතු වෙන්නේ ඉතාමත් සීමිත පිරිසක්. සමහර අය මඟදී හැලෙනවා, තවත් පිරිස් එකතු වෙනවා. අවසානයේ සංසාරයේ පතාගෙන ආ අය සමඟ තමයි මේ ගමනේ අවසානය කරා ලඟවෙන්න පුළුවන්..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
27 Feb 2018 10:54 PM
  •  Quote
  •  Reply
හම්.. ලස්සනයි
Udeshika Herath
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12928






--
28 Feb 2018 12:16 AM
  •  Quote
  •  Reply
පතාගෙන එන කෙනාව ඔතාගෙන යන්න තමා වෙන්නෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below