You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 03 Jan 2018 06:55 PM by  Udeshika Herath
අන්සතු මල
 6 Replies
Sort:
Author Messages

Madhu
New Member
New Member
Posts:13






--
03 Jan 2018 05:56 AM
  •  Quote
  •  Reply
නුහුරු නුපුරුදු මනමාල වූ අැස් දෙකක්.........
මගේ පසුපස ලුහුබඳියි ගෙන පෙම් වෙසක්.....
නුඹට නැහැ දෙන්නට මගේ ලඟ තව හිතක්.....
අනේ හිතවත අසන් මා අන්සතු මලක්.....

මගේ කුමරුන් එනතුරා....
හිඳින විට පෙර මං බලා.....
රුවට ඔය හිත අෑඳිලා.....
නොඑනුමැන සෙනෙහස පතා......

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 Jan 2018 06:01 AM
  •  Quote
  •  Reply
ලස්සනයි ..........දිගටම අපිත් එක්ක මේ දේවල් බෙදා හදා ගන්න .
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
03 Jan 2018 07:24 AM
  •  Quote
  •  Reply
සයිට් එකට ආපු ගමන්ම එකතු කල නිර්මානයට ස්තූතියි.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
03 Jan 2018 07:27 AM
  •  Quote
  •  Reply
හරිම සුන්දර අදහසක්..
ඔහුට කවදා ඒ මතකය ඕන වේවි..
ඒ එන්නේ මතකය නැවත රැගෙන යන්න නම් නෙමෙයි...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
03 Jan 2018 08:17 AM
  •  Quote
  •  Reply
ආපහු ඒ මතකය මතක් වුනොත් එතකොට මොකක් කරයිද
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
03 Jan 2018 08:42 AM
  •  Quote
  •  Reply
සොයාගෙන සොයාගෙන ඒවි...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
03 Jan 2018 06:55 PM
  •  Quote
  •  Reply
ඒකනම් මට ලිව්ව එකක්.
Udeshika Herath
0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below