You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 27 Jan 2018 04:22 AM by  Jaani wasanthi
හිරු බැසයන්නට මත්තෙන්...
 17 Replies
Sort:
Author Messages

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
25 Jan 2018 10:15 AM
  •  Quote
  •  Reply
හිරු බැසයන්නට මත්තෙන්
ඔබ කිවයුතුමැයි
මට සිතෙයි....

"අප්පච්චි,අප්පච්චිට මං ගොඩාක් ආදරෙයි''

"තාත්තෙ,තාත්තට මං ගොඩාක් ආදරෙයි"

හිරු බැසයන්නට මත්තෙන්,හිතට ධෛර්යය අරන්,මේ වචන පහ මූණටම කියාගන්න 😘😘😘

1

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Jan 2018 10:53 PM
  •  Quote
  •  Reply
හොඳ සිතිවිල්ලක්. කිව යුතු දේ බොහොමයි මේ ගැන.
1

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
25 Jan 2018 10:56 PM
  •  Quote
  •  Reply
මගේ හිරු බැස ගිහින් දැන් අවුරුදු තුනක් වෙනවා. 😌😌😌

ස්තූතියි මධුරංග
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Jan 2018 10:58 PM
  •  Quote
  •  Reply
ගතින් සමු දුන්නත් සිතින් සමු දෙන්න බැහැ නේද කවදාවත්?
1

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
25 Jan 2018 11:41 PM
  •  Quote
  •  Reply
මටත් තාමත් මේ වචන ටික කියාගන්න බැරිවුනා..
අම්මා අප්පච්චි ලගට ගියාම ඒ තරම් ධෛර්යයක් හිතට එන්නේ නෑනේ..
1

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
26 Jan 2018 12:16 AM
  •  Quote
  •  Reply
ඇත්ත මධුරංග කිව්වා හරියටම හරි.ගතින් සමුදුන්නත් හිතින් කවදාවත් නොමැකෙන ආදරය...

Indika... මම ප්‍රාර්ථනා කරනවා ඔයාට ඒ ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
26 Jan 2018 12:28 AM
  •  Quote
  •  Reply
මම මින් පෙර දැක නැති අදහස් පෙළක්.....මෙතැන නොලිව්වත් ...දහසක් වැඩ රාජකාරී අතරතුර බොහෝ දේ සිතුනා ඔබේ මේ පොස්ටුව දැකීමෙන්...හරි පුදුමයි..ඔබ ඉතා කෙටි කලකදී  සැම  හදවත් ස්පර්ශ කල ආකාරය 
1

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
26 Jan 2018 12:50 AM
  •  Quote
  •  Reply
ඉමල්කගෙ ඒ කොමෙන්ටුවටනම් ඇස්වලට කඳුළුත් ආවා.මම හිතන්නේ සතුටට.ස්ටන් ෆැමිලි එකේ ආදරණීයම හදවත් ටිකක් මටත් මුණගැහීමම ලොකු සතුටක්
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Jan 2018 06:02 AM
  •  Quote
  •  Reply
හොද සිතුවිල්ලක්...වටිනා වචන ටිකක්..
2

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
26 Jan 2018 06:28 AM
  •  Quote
  •  Reply
ස්තූතියි චාමර
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Jan 2018 06:30 AM
  •  Quote
  •  Reply
Posted By Jaani on 25 Jan 2018 10:56 PM
මගේ හිරු බැස ගිහින් දැන් අවුරුදු තුනක් වෙනවා. 😌😌😌
ස්තූතියි මධුරංග
ජානි නංගි. ඔයාගේ තාත්තා ජිවතුන් අතර සිටියදී මේ වචන ටික කියා ගන්න පුළුවන් උනාද? ඒ කිව්වේ වැඩිහිටි වයසේදී? මගේ අත්දැකීම් සහ හිතන දේ ඉන් පසු කියන්නම්කෝ.

1

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Jan 2018 06:52 AM
  •  Quote
  •  Reply
ඇත්තටම චුටි කාලේ අපි ඕක කොච්චර නම් කියලා ඇද්ද ,එත් ඇයි අපිට වැඩිහිටියෝ වුණාම ඕක කියන්න බැරි ?
බොහොම ස්තුති ජානි ,හිතන්න යමක් නැවතත්
1

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
26 Jan 2018 09:30 AM
  •  Quote
  •  Reply
මධුරංග අයියේ,

මට මේ වචන ටික අප්පච්චිගෙ මූණටම කියා ගන්න බැරිවුණා.

කිසිම අසනීපයක් නැතිව හිටි අප්පච්චි එක දවසක හදිසියෙම හෘදයාබාධයක් නිසා අපිව දාලා ගියා

අප්පච්චි නැතිවෙනකොට මම හිටියෙ දුර ඈතක.අපේ ෆැමිලි එකේ හැමෝම දන්නවා මම අම්මටත් වඩා ආදරේ අප්පච්චිට බව.අප්පච්චිත් එහෙමයි.

ඒත් මම ඒක කියද්දි හොඳටම ප්‍රමාදයි.
0

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
26 Jan 2018 09:34 AM
  •  Quote
  •  Reply
ස්තූතියි රෝසී,

මහා රූස්ස ගසක් පාමුල හැදුණු ළපටි පැලෑටි අපි.පුංචි කාලේ ගිරවු වගේ කියලා ඇති ඕන තරම්.ඒත් රෝසි කිව්වා වගේ ලොකු උනාම කියාගන්නම බැරිවුණා.මට බැරි වුණාම දැනුන දුකටමයි මේ අකුරු කළේ.ඔයාලට මතක් කරන්න
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Jan 2018 08:28 PM
  •  Quote
  •  Reply
Posted By Jaani on 26 Jan 2018 09:30 AM
මධුරංග අයියේ,

මට මේ වචන ටික අප්පච්චිගෙ මූණටම කියා ගන්න බැරිවුණා.

කිසිම අසනීපයක් නැතිව හිටි අප්පච්චි එක දවසක හදිසියෙම හෘදයාබාධයක් නිසා අපිව දාලා ගියා

අප්පච්චි නැතිවෙනකොට මම හිටියෙ දුර ඈතක.අපේ ෆැමිලි එකේ හැමෝම දන්නවා මම අම්මටත් වඩා ආදරේ අප්පච්චිට බව.අප්පච්චිත් එහෙමයි.

ඒත් මම ඒක කියද්දි හොඳටම ප්‍රමාදයි.

හරිම කණගාටුදායක අවස්ථාවක්..

අපි හැම දෙයක්ම හිතේ තද කරන් ඉන්නවා.. ඒවා වචනවලට පෙරලන්න කොතරම් අමාරුද..

1

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
26 Jan 2018 10:05 PM
  •  Quote
  •  Reply
අපේ ලෝකයේ වීරයා, තාත්තා පමණයි.. නමුත් අපිට ඒක තෙරුම් යන්නනේ ගොඩක් ප්‍රමාදවෙලා. සමහර අවස්ථාවලදී අපිට මෙවැනි අවස්ථාවන් වලට මුහුණදෙන්න සිදුවෙනවා. මගේ තාත්තා මිය යන විට මමත් හිටියේ බොහෝ දුර බැහැර. මට ඒ අව්ස්ථාවට සහභාගි වෙන්න බැරිවුණා. බොහෝම වටිනා අදහසක්.
1

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Jan 2018 12:31 AM
  •  Quote
  •  Reply
Posted By Jaani on 25 Jan 2018 10:56 PM
මගේ හිරු බැස ගිහින් දැන් අවුරුදු තුනක් වෙනවා. 😌😌😌

ස්තූතියි මධුරංග
මගේ හිරැ බැස ගිහින් අවු 12 

1

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
27 Jan 2018 04:22 AM
  •  Quote
  •  Reply
අදහස් දැක්වූ අාදරණිය ඔබ හැමටම බොහොමත්ම ස්තූතියි !

ෂා හරිම කණගාටුයි සහෝ එ් ගැන .
0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below