You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Feb 2017 05:33 PM by  Poddi
සිතක සිතුවිලි
 9 Replies
Sort:
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
05 Feb 2017 12:30 PM
  •  Quote
  •  Reply
මගේ යාලුවෙක් කම්මැලි වෙලාවට ලියන කවි මට එවනවා ,අඩුපාඩු නම් ඇති ,එත් රසවත්  ගතියක්  දනුනා ,එක නිසා මන් එයාගෙන් අවසර අරන් ඒවා stun එකතු කරන්න හිතුවා .

 

අපේ කාලේ ඉස්කෝලේ උන්නූ අපේ ගුරුවරූ... 

මුහුනු පොතට ගොඩ වූයේ පෙන්ෂන් යන්න ලන් වෙලා...
දවස තිස්සේ එහි ඉන්නේ උමතුවක් වෙලා ...

පොටෝ දමයි ශෙයා කරයි වටේ රොක් වෙලා...
පුදුම හිතෙයි දවස ගානේ කරන වැඩ බලා...

උදෑසනින් අවදි වෙන්නේ මුහුනු පොත බලා..
මගේ මුහුනු පොතේ ඉන්න ගනිත ගුරුතුමි...

පොහොය දිනෙත් මන් දුටුවා දවස මුලුල්ලේ..
දොසක් කිව්වා එහෙම නෙවෙයි මගේ ගුරුතුමි...
නිවන් යන්න තාම හිතට ඇවිත් නෑ වගේ..

මේ සසරේ බියකරු බව බොහොම සැර වැඩි..
එතෙර වෙන්න පින් පුරවමු මගේ ගුරුතුමි..

මැහුම් ගෙතුම් ගෙවතු වගා නරක නෑ තමා..
ඒ අතරට පින් දහමුත් කරොත් හොද තමා..

අනේ ඉතින් තරහකට කිව්වේ නෑ මෙමා..
හිත රිදුනොත් සමා දෙනවා නේද හට මෙමා...

😉😉😉😉  

                                                      

0

kingD
Veteran Member
Veteran Member
Posts:3342






--
05 Feb 2017 07:35 PM
  •  Quote
  •  Reply
ඉතින් රෝසි නංගි .. එයාටත් ස්ටන් එකට එකතු වෙන්න ආරාධනා කරන්නකෝ ..
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Feb 2017 07:47 PM
  •  Quote
  •  Reply
එයා අලුත් කාලෙ ගනිත ගුරුතුමියක් වගෙයි
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Feb 2017 01:17 AM
  •  Quote
  •  Reply
ඒක හොදා අවසර අරන්ම කරන එක.
අර කිවුවත් වගේ යාලුවට ස්ටන් එකට එකතු වෙන්න කියන්නකෝ
එතකොට මේ ලස්සන සිතුවිලි ගැලපුම් එයාගෙ නමින් එයාටම දාන්න පුලුවන්නේ
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10457






--
06 Feb 2017 03:15 AM
  •  Quote
  •  Reply
කාලීනව අප්ඩේට් වෙච්ච ගුරුතුමියක්...
හරිම රසවත් කවි ටිකක්..
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Feb 2017 05:07 AM
  •  Quote
  •  Reply
නියම කවි පෙළක් අක්කේ ස්තුති
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Feb 2017 06:05 AM
  •  Quote
  •  Reply



හරි ෂෝක් ගණිත ගුරුතුමියක්නේ.. ලස්සන අදහසක්....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Feb 2017 04:29 PM
  •  Quote
  •  Reply
හිත තියෙන තැන ....

පුන්චි දේටත් කදුලු ගලනා
පුන්චි දේටත් රිදෙන පොඩිවෙන
තැලෙන රිදුන් දෙන
අපූර්ව වස්තුව හිත සොයා
ලත වුනෙමි මම
කොහේ ඇද්දැයි තාම නොදනි
සිටිනා තැනක් නැතත් දෙන රිදුම්
අපූරුයි නුබ නම් සිත
ඔබ රිදුම් දෙන විට
හිරවෙනවනේ මගෙ පපුව
හිත ඇත්තේ හද්වතෙදැයි
නිකමට මෙන් මට සිතුනා
ඒත් තාමත් සොයා ගනු බෑ
මොලය හදවත එකට යා වුන
සරල රේඛාවක මැද්දේ ඇද්දැයි
ආයේ සිතුනා
නිතර වද දෙන දුකට වැඩි බර
හිත තියෙන තැන
හොයලා මටත් හෙට
කියනවාද මිතුරිය මගේ


0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Feb 2017 05:03 PM
  •  Quote
  •  Reply
එන්න කිවුවා මන් එක සැරයක් ,,බලන්ම්කො අයෙත් කියලා ..එයා සයිට් වලට පුරුදු නැති කෙනෙක්
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Feb 2017 05:33 PM
  •  Quote
  •  Reply
අපිත් සයිට් ආවේ දැනගෙන නෙවෙනේ අක්කේ...

ඔයාගෙ යාලුවව කොහොම හරි ගෙන්න ගමු.

අපි කවි. නිසදැස් රස විදින්න පුලුවන්නෙ එතකොට
0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below