You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 27 Jan 2018 05:34 AM by  Jaani wasanthi
පලා නොගිය ප්‍රේමය
 4 Replies
Sort:
Author Messages

Madhu Weerasinghe
New Member
New Member
Posts:13






--
13 Jan 2018 07:01 AM
  •  Quote
  •  Reply
නුඹ කවියකි ......
තවමත් අකූරු අමුණ ගත නොහැකිව ලතවෙන
එනිසාම අතැර දැමුවෙමි පන්හිඳ.....
අකුරු නැති පෙම් කවියට ......
අකුරු සෙවීම නවතා......
කියවමි නුඹව.....
නුඹ අකුරු නැති කවියයි......
1

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
14 Jan 2018 05:11 AM
  •  Quote
  •  Reply
සැබෑ ආදරය කියන්නේ මේකට තමයි...
ඒක කවදාවත් වෙනස් වෙන්නේ නෑ..
1

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Jan 2018 04:33 AM
  •  Quote
  •  Reply
ටී එම් ගේ ගීතයක් මතක් වුනා මේ පද ටික කියවද්දී. ස්තූතියි ඔබේ නිර්මාණය අප සමඟ බෙදා හදා ගත්තාට.
1

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Jan 2018 02:15 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 15 Jan 2018 04:33 AM
ටී එම් ගේ ගීතයක් මතක් වුනා මේ පද ටික කියවද්දී. ස්තූතියි ඔබේ නිර්මාණය අප සමඟ බෙදා හදා ගත්තාට.


මොකද්ද අයියේ ඒක 
0

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
27 Jan 2018 05:34 AM
  •  Quote
  •  Reply
කවිය නුඹ
තවම නොලියූ...

0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below