You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 17 Dec 2015 06:55 AM by  chamaramind
රෝග රැසකට සුවය දෙන ඉඟුරු වල තතු..
 3 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
13 Dec 2015 10:21 PM

    රෝග රැසකට සුවය දෙන ඉඟුරු වල තතු..

    ඉඟුරු යනු ආහාර රසගන්වන්නට මෙන්ම රෝග සුවයට ද එකලෙසම දායක වන රහස් ගුණයකින් හෙබි අරුම පුදුම ද්‍රව්‍යයකි.  ආහාර සෑදීමේදී ඉඟුරු යොදා ගැනීමෙන් ආහාර වල රසවත්භාවය වැඩි කරවීම මෙන්ම ‍ඛේටය හා අනෙකුත් ජීරන යුෂ නිපදවීම ද කුස තුළ වාතය එක්රැස් වීම අඩු කිරීම ද යන ප්‍රයෝජන අත්කර දේ.

    ඉඟුරු වලින් සාදා ගන්නා රසවත් ආහාර ලොව පුරා ඉතා ජනප්‍රිය වේ. මේ පිළිබඳ අප‍ෙගේ ලිපිය කියවන්න ලොව පුරා ඉඟුරු වලින් සාදා ගන්නා අතුරුපස වර්ග.

    එමෙන්ම මෙහි vitamin c, මැග්නීසියම්, පොටෑසියම්, කොපර් හා මැංගනීස් අන්තර්ගත වේ.

    මේ තරම් ගුණාංග සපිරි සුපිරි ද්‍රව්‍යක් වන ඉඟුරු වල තවත් තතු දැන ගැනීමට කියවන්න.

    01. ඉඟුරු හා ආහාර ජීර්ණය

    ඉඟරු වලින් සිරුරේ අධික සීනි මට්ටම පාලනය කරනු ලබයි. මෙය ජීර්ණයටද බලපෑම් ඇති කර ආමාෂය සුවපත් කරවයි. ඉඟුරු වල ඇති සංයෝග මඟින් ආහාර වල ඇති පෝෂ්‍ය පදාර්ථ හා ඛණිජ වර්ග අශෝෂණය කරගැනීම පහසු කරවයි.

    1

    02. පිළිකා නාශනය

    ඉඟුරු වල ප්‍රතිඔක්සිකාරකයන් විශාල වශයෙන් අන්තර්ගත වේ.

    2
    03. උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග තත්වයන් සුව කිරීම

    3

    04. වමනය අඩු කරයි

    අධ්‍යයනයන්ගෙන් හෙළි වී ඇත්තේ ඉඟුරු මඟින් ගර්භණී සමයේ දී මෙන්ම වෙනත් රෝග තත්වයන් වලදී ඇති වන වමනය වැනි තත්වයන් සමනය කරවන බවයි.

    4

    05. අස්ථි නීරෝගී කරවයි

    ඉඟරු සතුව අස්ථි වල නීරෝගීතාව වැඩි කරවන හා හන්දිපත් වේදනාව සමනය කිරීමේ හැකියාවක් පවතී.  ඉඟුරු තේ කෝප්පයක් සෑම උදෑසනකම පානය කිරීම අස්ථි වල නීරෝගීභාවයට මනා රුකුලක් වේ.

    5

    06. පාචනය සුව කිරීම

    ආදි කාලයේ සිටම ඉඟුරු පාචනය සඳහා ඔසුවක් ලෙස භාවිතා වේ. එමෙන්ම ඉඟුරු මඟින් ආමාශය ආශ්‍රිත බොහෝ අපහසුතා මඟහරවයි.

    7

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    13 Dec 2015 10:22 PM

    ලොව පුරා ඉඟුරු වලින් සාදා ගන්නා අතුරුපස වර්ග.

    ඉඟුරු යනු ආහාර රසගන්වන රහස් ද්‍රව්‍යකි. ආසියාතික හා කැරිීබියානු රටවල ආහාර සෑදීමේදී නැතුවම බැරි මේ ඉඟුරු වලින් විවිධ වර්ගයේ රසවත් මෙන්ම ගුණවත් අතුරුපස වර්ගද සාදාගත හැකිය. මේ ලිපියෙන් දැක්වෙන්නේ එවන් අතුරුපස වර්ග කීපයක් පිළිබඳවයි.

    01. Chai Ginger Ice Cream Sandwiches

    de548d6a-9a9a-46b3-8e8d-70439bc94213

    02. Ginger White Chocolate Mousse with Honey Roasted Rhubarb

    3cd14963-ecfd-485d-bee7-6c3fbdf0e02c

    03. Caramel Gingerbread Gooey Bars

    අඩංගු ද්‍රව්‍ය

    ඉඟුරු, බිත්තර, උක්පැණි, දුඹුරු සීනි, කිරි, බටර්, සාදික්කා, පිටි, කරාබුනැටි, කුරුඳු,  yellow cake mix, caramel

    5e80970f-d590-4e17-8cd9-3d936a09194c

    04. Gingerbread Molasses Chocolate Chip Bar

    අඩංගු ද්‍රව්‍ය

    ලුණු රහිත බටර්, බිත්තර, දුඹුරු සීනි, උක් පැණි, වැනිලා, ඉඟුරු, කුරුඳු, කරාබුනැටි, සාදික්කා, ලුණු, පිටි, semi-sweet chocolate chips

    f25c5768-d48c-4c55-adf0-13efc162eb16

    05. Gingerbread Cheesecake

    852e5170-d280-4ba0-9533-69a1c6bc7f06 (1)

    06. Ginger Caramel

    අඩංගු ද්‍රව්‍ය

    ක්‍රීම්, ඉඟුරු, බටර්, ලුණු, සීනි, බඩ ඉරිඟු සිරප්

    a4951a0a-7d53-43b3-b594-833f66cc2d01

    07. Orange Ginger Pound Cake

    අඩංගු ද්‍රව්‍ය

    ඕනෑම පිටි වර්ගයක්, ලුණු, baking powder, Greek yogurt, සීනි, බිත්තර, වැනිලා, ඉඟුරු මුල්, දොඩම් ලෙලි, එළවළු තෙල්, දොඩම් යුෂ හා සීනි

    a11436e4-4735-4ed2-b11f-35c5d6ec9396

    08. Ginger Peach Crumble

    අඩංගු ද්‍රව්‍ය

    පීචස්, පිටි, lemon juice, ඉඟුරු, දුඹුරු සීනි, කුරුඳු, වැනිලා, ඕට්, ආමන්ඩ්, බටර් හා ලුණු

    5c9951ff-9e2b-483e-9883-45d887b333e0

    09. Apple Ginger Hand Pies

    අඩංගු ද්‍රව්‍ය

    ඕනෑම පිටි වර්ගයක්, ලුණු, බටර්, සීතල ජලය, ඇපල්, lemon juice, කුරුඳු, සීනි, කැබලි කරගත් ඉඟුරු හා බිත්තර

    f85d35c7-3254-4083-91af-f167214a2702

    10. Zucchini Ginger Cake

    අඩංගු ද්‍රව්‍ය

    Zucchini, ඉඟුරු මුල්,  grapeseed oil, ආමන්ඩ් සාරය. හාල් පිටි, මඤ්ඤොක්කා පිටි, guar gum, බිම් ඉඟුරු, කුරුඳු, ලුණු,  baking soda, tartar ක්‍රීම්, පොල් තෙල්, සීනි හා කිරි

    badc8933-d746-46f2-bc9c-1bcca402657f

    11. Ginger, Hibiscus, Mint and Watermelon Popsicles

    අඩංගු ද්‍රව්‍ය

    වියළු වද මල්, අළුත් ඉඟුරු, පැණි, මින්ට්, කොමඩු හා ලෙමන්

    9e649d3e-a327-4752-969c-9fa12147a305

     

    12. Peach Gingerbread Upside Down Cake

    අඩංගු ද්‍රව්‍ය

    පීචස්, ඉඟුරු, බිත්තර, උක්පැණි, whipping cream, baking powder, baking soda, දුඹුරු සීනි, ලුණු, වැනිලා

    6ed0feab-2ad0-4244-b4e3-991ff02d628a

     

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    14 Dec 2015 12:16 AM
    ලනකාවෙ නම් ඉතින් තියෙන්නෙ ඉගුරු බිස්කට් විතරය් නෙද ?
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    17 Dec 2015 06:55 AM
    Thnaks aiyya ehenam mamath iguru yoda gannawa...
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0
    You are not authorized to post a reply.