You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Dec 2015 09:17 PM by  kingD
හතු ආහාරයට ගැනීමේ වාසි..
 6 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
17 Dec 2015 09:22 PM

    හතු ආහාරයට ගැනීමේ වාසි..

    ග්‍රීක හා රෝම ජාතිකයන් මෙතරම් ශක්තිමත් වීමේ රහස ඔබ දැන සිටියාද? ඔවුන්ගේ රහස් බෙහෙත හතු යි.

    ලෝකයේ හතු වර්ග 1000ක් පමණ ඇත. මෙම හතු වලින් ලැබෙන ආයුර්වේදමය ප්‍රතිලාභයන් විශ්වාස කළ නොහැකි තරම් ය. හතු මඟින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන අතර, මෙහි අති පොටෑසියම් මගින් රුධිර පීඩනය ක්‍රමවත් කරයි.

    11

    මේ ලිපියෙන් ගෙන එන්නේ එලෙස හතු වලින් ශරීරයට ලැබෙන වාසි කිහිපයකි.

    01. ප්‍රතිශක්තිය

    දිනපතා හතු ආහාරයට ගැනීම මඟින් ශරීරය විශබීජ වලින් ආරක්ෂා කරයි. ඒ මේවා මඟින් ප්‍රතිශක්තිය වඩවන නිසාය.

    1

    02. බර අඩු කරගැනිමට

    හතු වර්ග අතරින් white button mushrooms දිනපතා ආහාරයට ගැනීමෙන් ශරීරයේ බර අඩු කරගැනීමට හැකියාව ඇත. මේවායේ ඉහළ ශක්තිකාරකයන් ගැබ්ව ඇති බැවින් ඔබව ක්‍රියාකාරීව තබයි. එමෙන්ම මේවායේ අඩු කැලරි ප්‍රමාණයක් අඩංගු වේ.

    2

    03. දියවැඩියාවට

    දියවැඩියාව සමනය කළ හැකි ආහාරයකි. මේවායේ ඉන්සියුලීන් හා තවත් එන්සයිම වර්ග අඩංගු වේ. මේවා මඟින් දියවැඩියාව සමනය කරවයි.

    3

    04. කොලෙස්ටරෝල්

    හතු ආහාරයට ගැනීම මඟින් කොලෙස්ටරෝල් මට්ටම අඩු අගයක පවත්වාගනී. මේවායේ තන්තු අඩංගු වේ. එමෙන්ම මේදය නොමැති අතර, කාබෝහයිඩ්‍රේට ද ඉතා අඩු ප්‍රමාණයක් පවතී. මෙහි ඇති ප්‍රෝටීන මඟින් ද කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි.

    4

    05. රුධිර පීඩනය අඩු කරයි.

    5

    06. හතු වල ඇති පොලිසැකරයිඩ මඟින් පිළිකා ඇති වීම වළක්වයි

    6

    07. අස්ථි නීරෝගී කරයි.

    7

    08. අක්මාවට ගුණදායී වේ.

    PART1

    09. ආමාෂය නීරෝගී කරවයි

    Male anatomy of human organs in x-ray view

    10. ශරීරයේ වේදනාවන් සමනය කරයි.

    10

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    17 Dec 2015 09:22 PM
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    20 Dec 2015 08:48 AM
    Mage asama kemak ......eth mechchara hodai kiyala danne ada ...sthuthi aiyya.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    20 Dec 2015 09:49 AM
    මස් වෙනුවට හොඳ ආදේශකයක් තමයි පොලොස් වගේම රසට හදපු හතු. මේ පින්තුරෙත් තියෙන ඔය පොඩි රවුම් හතු එක තමයි ගොඩක් රස. අමාරුවක් නැතුවම පිගන් දෙකක විතර බත් මරන්න පුළුවන්..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    20 Dec 2015 05:27 PM
    ඔව් මස් වගෙ හතු හදපුවහම හරි රසයි
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Chandima
    Advanced Member
    Advanced Member
    Posts:509






    --
    20 Dec 2015 06:36 PM
    mamath asama kamak. eth me taram yahagunayak tiynawa kiyala danagatte adane
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    20 Dec 2015 09:17 PM
    මේව නම් රජ කෑමක් තමයි බොලව්... දැන් හතු වලට අකමැති අය කව්රුත් නෑ වගේ ස්ටන් එකේ 
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0
    You are not authorized to post a reply.