You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Mar 2015 06:54 PM by  isurusam
දරු සම්පත් සඳහා පිරිමි ඔබේ දායකත්වය
 10 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

gayanfernando
New Member
New Member
Posts:66






--
10 Mar 2015 01:28 AM

    1. වෘෂණකෝෂවල ආරක්ෂාව සලසා ගැනීමේ වගකීම ඇත්තේ ඔබ අතය.තැළීම්, හැපීම්, අධික උෂ්ණත්වයෙන් යුතු ස්ථානවල සිටීම හා ඒ ආශි‍්‍රතකර්මාන්තවල නිරතවීමේදී ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුය.

    2. ශරීරයෙහි හොඳ රුධිර සංසරණයක් තිබිය යුතුය. මේ තුළින් ලිංගිකඉන්ද්‍රියයන් හොඳින් කි‍්‍රයාකරන අතරම එම කරුණ පිළිබඳව සැලිකිලිමත් වීම ඉතාවැදගත්ය. මේ සඳහා දුම්බීමෙන් වැළකීම, මත්පැන් පානය නතර කිරීම, මේද ආහාරඅඩු කිරීම හා දිනපතා ව්‍යායාම කිරීම ඉතා වැදගත් ය.

    3. සින්ක් අඩංගු ආහාර වැඩිපුර ගැනීම හිතකරය. ශුකා‍්‍රණු නිර්මාණය කිරීම සඳහා හේතුවන හෝමෝනවලට එහි අවශ්‍යතාව දැඩිව බලපායි.

    4. විටමින් සී අඩංගු ආහාර ගැනීමෙන් ශරීරයේ ෙසෙල බිඳීම අඩුකරයි. ආසාදනඅඩුකරයි. ශුකාණු තරලයේ පෝෂණය රඳවා ගැනීමට ද විටමින් සී වැදගත් වේ.

    5. ශුකාණුවල බලය, වර්ණය පිළිබඳ වඩාත් සැලකිලිමත් වීම.

    6.ඛනිජ ලවනයෙන් පුරුෂයන්ගේ සරුභාවය වැඩිදියුණු වේ. ඒ සඳහා ප්‍රෝටීන් අඩංගු ආහාර ගැනීම වැදගත්ය.

    7. සෘනාත්මක සිතුවිලිවලින් ඈත්වීම, තම පැවැත්ම සඳහාත්, ශුකාණු නිර්මාණයකිරීමටත් හේතු වේ. දුම්බීම වැනි නරක පුරුද්දක් වෙනුවට ආදේශක තුළින් එමපුරුදු මඟහැර ගැනීමට උත්සහ වීම වැදගත් ය.
    උදා: මල් සුවඳක් ආග‍්‍රාහණය කිරීමට හුරු වීම.

    8. එම තත්වය ළඟා කරගැනීමට උසට සරිලන බර පවත්වා ගැනීමටත් ඔබ සැලකිලිමත් විය යුතුයි.

    9. තම ශරීරය සම්බාහනය කිරීම ඉතා වැදගත්ය. ඒ තුළින් ශරීර ශක්තිය වැඩිදියුණු වේ.

    10. පළිබෝධ නාශක යෙදු ආහාර වර්ගවලින් හා ඒවා භාවිතයෙන් ඈත් වීම.

    11. රසායනික සංයෝග සහිත ද්‍රව්‍යයන් භාවිතයෙන් වැළකී සිටීම. (රැකියා අනුව)


    12. හෝර්මොනවල වෙනස් වීම වඳභාවයට ප‍්‍රධාන ලෙසම බලපෑම් ඇති කරයි.

    13. අධික උෂ්ණත්වයෙන් ඈත් වීම. එසේ නොවුණහොත් ශුක‍්‍රාණු විනාශ කිරීමටඋෂ්ණත්වය හේතු වේ. බේකරි, වෑල්ඩින් වැඩ, බොයිලේරුවල රැුකියාව කරන අයප‍්‍රවේශම් විය යුතුය.

    14. බරලෝහ වර්ගවලින් ආරක්ෂා වීම.

    15. දරුවන් ලැබීම කෙරෙහි පුරුෂයාගෙන් 25% ක ප‍්‍රමාණයක දායකත්වයක් ලැබෙයි.එම දායකත්වය ඉතා ප‍්‍රබලය. ඒ අනුව වඳභාවය සඳහා පුරුෂයකු ද වගකිව යුතු වේ.

    16. වැරදි ඉරියව් වලින් ඈත්වීම.

    17. ශරීරයේ ‍සෛල බිඳීම පුළුවන් තරම් අඩුකර ගැනීමට පුරුදු විය යුතුයි.

    18. යෝග ක‍්‍රම (ආසන) භාවනා ක‍්‍රම මඟින් මානසික නීරෝගිතාව රඳවා ගැනීමටද හේතු වේ.

    19. අධික උෂ්ණත්වයනට නිරාවරණය නොවිය යුතුයි.



    ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ ආයුර්වේද වෛද්‍ය ආචාර්ය දයානි සිරිවර්ධන

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14123






    --
    10 Mar 2015 03:52 AM
    Wedagath thorathuru tikak.

    Owaa gena selakillath wela thamayi inne.
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3342






    --
    10 Mar 2015 04:03 AM
    Posted By gayanfernando on 10 Mar 2015 01:28 AM


    2. ශරීරයෙහි හොඳ රුධිර සංසරණයක් තිබිය යුතුය. මේ තුළින් ලිංගිකඉන්ද්‍රියයන් හොඳින් කි‍්‍රයාකරන අතරම එම කරුණ පිළිබඳව සැලිකිලිමත් වීම ඉතාවැදගත්ය. මේ සඳහා දුම්බීමෙන් වැළකීම, මත්පැන් පානය නතර කිරීම, මේද ආහාරඅඩු කිරීම හා දිනපතා ව්‍යායාම කිරීම ඉතා වැදගත් ය.

    ඉසුරු මල්ලි බොන එක අඩු කරපං දැන්වත්... මන් එදා ගෙට් එකේදිත් කිව්ව බොන්න එපා කියලා  

     

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    10 Mar 2015 04:27 AM

    වැරදි ඉරියව් වලින් ඈත්වීම..isuruta wadagath

    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    10 Mar 2015 05:46 AM

    ඕනවට වඩා ටෙස්ට් කරන්න යනෙකත් හොඳ මදි.....හරිය ??

    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    10 Mar 2015 06:11 AM
    Posted By kingD on 10 Mar 2015 04:03 AM
    Posted By gayanfernando on 10 Mar 2015 01:28 AM


    2. ශරීරයෙහි හොඳ රුධිර සංසරණයක් තිබිය යුතුය. මේ තුළින් ලිංගිකඉන්ද්‍රියයන් හොඳින් කි‍්‍රයාකරන අතරම එම කරුණ පිළිබඳව සැලිකිලිමත් වීම ඉතාවැදගත්ය. මේ සඳහා දුම්බීමෙන් වැළකීම, මත්පැන් පානය නතර කිරීම, මේද ආහාරඅඩු කිරීම හා දිනපතා ව්‍යායාම කිරීම ඉතා වැදගත් ය.

    ඉසුරු මල්ලි බොන එක අඩු කරපං දැන්වත්... මන් එදා ගෙට් එකේදිත් කිව්ව බොන්න එපා කියලා  

    Cream soda  gana wenati oya kiyanne.....................

     

    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    10 Mar 2015 06:15 AM

    15. දරුවන් ලැබීම කෙරෙහි පුරුෂයාගෙන් 25% ක ප‍්‍රමාණයක දායකත්වයක් ලැබෙයි.එම දායකත්වය ඉතා ප‍්‍රබලය. ඒ අනුව වඳභාවය සඳහා පුරුෂයකු ද වගකිව යුතු වේ.

    me dingata da mechchara mahansi wenna one

    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    10 Mar 2015 07:04 AM
    Posted By Rosi on 10 Mar 2015 06:15 AM

    15. දරුවන් ලැබීම කෙරෙහි පුරුෂයාගෙන් 25% ක ප‍්‍රමාණයක දායකත්වයක් ලැබෙයි.එම දායකත්වය ඉතා ප‍්‍රබලය. ඒ අනුව වඳභාවය සඳහා පුරුෂයකු ද වගකිව යුතු වේ.

    me dingata da mechchara mahansi wenna one

     

    මහන්සි නොවී අද කාලේ මොනවද  කරන්න පුළුවන්..?

     

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14123






    --
    10 Mar 2015 07:07 AM
    මල් සුවඳක් ආග‍්‍රාහණය කිරීමට හුරු වීම.

    මොන මල් ගැනද බන් ඔය කියන්නේ?
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    10 Mar 2015 06:52 PM
    Posted By Rosi on 10 Mar 2015 06:15 AM

    15. දරුවන් ලැබීම කෙරෙහි පුරුෂයාගෙන් 25% ක ප‍්‍රමාණයක දායකත්වයක් ලැබෙයි.එම දායකත්වය ඉතා ප‍්‍රබලය. ඒ අනුව වඳභාවය සඳහා පුරුෂයකු ද වගකිව යුතු වේ.

    me dingata da mechchara mahansi wenna one

    e mahansiya 75% kanthawata dennane

     

     

    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    10 Mar 2015 06:54 PM
    Posted By maduranga001 on 10 Mar 2015 07:07 AM
    මල් සුවඳක් ආග‍්‍රාහණය කිරීමට හුරු වීම.

    මොන මල් ගැනද බන් ඔය කියන්නේ?

    ara mal gathiya nemei,,,,,,,,,,,,,,,,,,,,

     

     

    0
    You are not authorized to post a reply.