You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Dec 2015 03:17 PM by  chamaramind
ලෝකයේ සැරම මිරිස් වර්ගය..
 6 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
08 Dec 2015 10:37 PM

    ලෝකයේ සැරම මිරිස් වර්ගය..

    මිරිස් කියන්නේ කොහොමටත් සැර දෙයක්. නමුත් මේ කියන්නේ සාමාන්‍ය අපි දන්න මිරිස් කරල් ගැන නෙවේ. ගිනස් වාර්තා පොතට ඇතුළත් වූ ලෝකයේ සැරම මිරිස් කරල පිළිබඳවයි.

    මේ මිරිස් කරල සෑදෙන්නේ ඇමෙරිකාවේ The PuckerButt Pepper Company හියි. මෙහි නම Smokin Ed’s ‘Carolina Reaper’ යි. වාර්තාවේ හැටියට මේ මිරිස් වර්ගය 1,569,300 SHU (Scoville Heat Units ) ක සැරකින් යුතු වේ.

    1

    2

    3

    4

    Scoville Heat Units යනු ආහාරයක ඇති capsaicinoid නම් රසායනිකය අඩංගු ප්‍රමාණය සැළකිල්ලට ගනිමින් එහි සැර මිනුම් කරන මිනුම් ක්‍රමයකි.

    5

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    08 Dec 2015 10:38 PM
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    09 Dec 2015 01:52 AM
    එතකොට කොච්චි ? එවා මිරිස් වර්ගයක් නෙව්යිද ?
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Chandima
    Advanced Member
    Advanced Member
    Posts:509






    --
    09 Dec 2015 02:53 AM
    a unata lankawa ammu mirias taram ganan natuwa atine
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    09 Dec 2015 07:28 AM
    Mewage sera ape lanakawe amu miris serata wada hari wenas .... sthuthi aiyya .
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    09 Dec 2015 08:26 AM
    Posted By Rosi on 09 Dec 2015 07:28 AM
    Mewage sera ape lanakawe amu miris serata wada hari wenas .... sthuthi aiyya .
    මොනවගේ වෙනසක්ද රෝසි අක්කේ ?

    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    09 Dec 2015 03:17 PM
    Apple Wage Dakkama Kannamai hithenne...
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0
    You are not authorized to post a reply.