You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Dec 2015 03:20 AM by  maduranga001
පොල්තෙල් බොන්න – ඇඟට හොඳයි
 11 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
26 Nov 2015 11:31 PM

    පොල්තෙල් බොන්න – ඇඟට හොඳයි

    coconut oil (1)

    පොල්තෙල් කියන්නේ අපි නම් දන්නේ කෑම හදන්න භාවිත කරන දෙයක් කියලා විතරයි. ඒත් ඇමරිකාව වගේ රටවල් වල පොල්තෙල් හොඳ බීමක්. එයාලා කෝපි එක්ක පොල්තෙල් එකට මිශ්‍ර කරලා බොනවා. සාමාන්‍යෙයන් අපි හිතන්නේ පොල්තෙල් ඇඟට අගුණයි වැඩිය හොඳ නෑ කියලා නේ. ඒත් අළුත්ම වෛද්‍ය විද්‍යාත්මක මතය තමයි පොල්තෙල් ඇඟට හොඳයි කියන එක. එතකොට පොල්තෙල් හොඳ නෑ කියලා තියෙන්නේ කවුද ඉස්සර.සමහර අය කියන්නේ නම් පාම් ඔයිල් වගේ සහ එළවළු තෙල් වගේ දේවල් ජනප්‍රිය කරන්න පොල්තෙල් හොඳ නෑ කියලා මිත්‍යා මතයක් යැව්වා කියලා.

    මේ කොහොම වුනත් බටහිර වාර්තා පෙන්වා දෙන්නේ පොල්තෙල් ඇඟට ඉතා යෝග්‍යයි කියලා. පුදුම කරවනසුලු ප්‍රතිඵල පොල්තෙල් භාවිතය තුළින් අත්විඳිය හැකි බව නවතම විද්‍යාත්මක තොරතුරු අනාවරණය කර තිබෙනවා.

    coconut oil (3)

    පොල්තෙල් භාවිතය සෞඛ්‍ය සම්පන්න දිවියකට ආකාර 5කින් වැදගත්වන අයුරු විද්‍යාඥයින් පෙන්වාදෙයි.

    එනම් කායික හා මානසික ක්‍රියාකාරීත්වය පිරිහීයාම නොහොත් අල්ෂයිමිර් රෝගීන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය වැඩිවීමට පොල්තෙල් උපකාරී වේ. මොළයේ සෛලවලට ශක්තිය ලබාදීම එමගින් සිදුවේ.

    තවද පොල්තෙල් රුධිරයේ කොලස්ටොරෝල් මට්ටම වැඩිදියුණු කරන අතරම හෘදයාබාධ අවදානම පහත හෙළීම සිදුකරයි. කොලොස්ටොරෝල් මගින් හෘදයාබාධ අවදානම වැඩිකළද එච්ඩීඑල් මට්ටම වැඩිවීමෙන් එම හානිය සිදුනොවන බව
    වෛද්‍යවරු කියති.

    රුධිරය කැටිගැසීම වැළැක්වීමේ හැකියාවද පොල්තෙල් සතුය. පොල්තෙල් මගින් ස්වභාවික ලස්සන වැඩිකිරීමක්ද සිදුවේ. ශරීරයේ බාහිර පෙනුම අලංකාරය සඳහා සතියකට වරක් හෝ දෙවරක් බාහිර සමේ පොල්තෙල් ගා සම්බාහනය කිරීම කළ යුතු බව විද්‍යාත්මකව තහවුරු කැරගෙන ඇත. කොණ්ඩයේ බොකුටු ස්වභාවය අවම කර සිනිඳු කිරීමේ හැකියාවද පොල්තෙල් සතුය. පොල්තෙල් නිතිපතා භාවිතය නියපොතු මොළොක් කරවීමට හේතුවක් වන බවද සොයාගෙන ඇත.

    ආහාරයක් වශයෙන් පොල්තෙල් ඉතා ගුණ බවද කියති. බටර් වෙනුවට පොල්තෙල් භාවිතය සෞඛ්‍ය සම්පන්න දිවියකට හේතුවන බවත් රසය වැඩිකිරීමට හේතුවන බවත් සොයාගෙන ඇත.

    coconut oil (1)

    මෙච්චර පොල් තියෙන රටේ අපි තවම පොල්ගහෙන් හරියට වැඩක් අරං නෑ වගේ කියලා තමයි පේන්නේ.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    26 Nov 2015 11:31 PM
    මෙච්චර පොල් තියෙන රටේ අපි තවම පොල් ගහෙන් හරියට වැඩක් අරං නෑ වගේ කියලා තමයි පේන්නේ.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    26 Nov 2015 11:49 PM
    අප්පට සිරි පොල්තෙල් බොන්නත් හොන්දයිද?
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    27 Nov 2015 01:14 AM
    Posted By Ind007ka on 26 Nov 2015 11:49 PM
    අප්පට සිරි පොල්තෙල් බොන්නත් හොන්දයිද?


    ඒකනේ...අපරාදේ වෙන වෙන වැඩ වලට පාවිච්චි කලේ නෙහ්...?? 
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    27 Nov 2015 02:18 AM
    අම්මපා ඔව් බන් .......
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Chandima
    Advanced Member
    Advanced Member
    Posts:509






    --
    27 Nov 2015 04:01 AM
    ane manda
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    27 Nov 2015 05:35 AM
    හොද ලිපියක් ,,ස්තුති අයියා .....
    අනේ කොහොමද ඉතින් බොන්නේ "
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    27 Nov 2015 07:35 PM
    Posted By Rosi on 27 Nov 2015 05:35 AM
    හොද ලිපියක් ,,ස්තුති අයියා .....
    අනේ කොහොමද ඉතින් බොන්නේ "

    රෝසි අක්කත්  පොල්තෙල් බොන්න වගේ කල්පනාවා ....
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    27 Nov 2015 07:40 PM
    Posted By Imalka on 27 Nov 2015 01:14 AM
    Posted By Ind007ka on 26 Nov 2015 11:49 PM
    අප්පට සිරි පොල්තෙල් බොන්නත් හොන්දයිද?
    බලාගෙන යද්දියි පොල් තෙල් වලින් කට්ටිය බරටම වැඩ අරන් වගේ .

    ඒකනේ...අපරාදේ වෙන වෙන වැඩ වලට පාවිච්චි කලේ නෙහ්...?? 


    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    28 Nov 2015 08:06 PM
    ඔය කාරණා පිරිසිදු පොල් තෙල් සඳහා සත්‍ය වෙන්න පුළුවන්.. මොකද අපට ගන්න තියෙන පොල්තෙල් වැඩි ලාභයක් ලබා ගන්න එක්කෝ පාම් ඔයිල්,එළවලු තෙල් වගේ දේවල් එක්ක මිශ්‍ර කරලා එන්නෙ. ලිපියේ කියනව වගේ පොල්තෙල් අගුනයි කියන මතය එන්න ගත්තේ දැන් දශකයක් දශක එකහමාරක වගේ කාළයක ඉඳල.
    මේ තොරතුරු සත්‍ය නම් පිරිසිදු පොල්තෙල් හිතකර සෞඛ්‍යක් සඳහා ඉතා වැදගත්..!
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    01 Dec 2015 01:50 AM
    ගෙදර හිදපු පොල් තෙල් බීහල්ල බොනව නම් ,,, වස විස බීල නැති ලෙඩ හදා ගන්නෙ නැතුව.. රජකාලේ නම් මේවා ගෙවල් වලම කර ගත්තා  
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    01 Dec 2015 03:20 AM
    රජකාලේ නම් මේවා ගෙවල් වලම කර ගත්තා


    රජ කාලේ මොනවද මචෝ ගෙවල් වල කළේ..?
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0
    You are not authorized to post a reply.