You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka Hewage
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 65 of 72 << < 6364656667 > >>
Author Messages

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
10 Jul 2019 11:07 AM
@ ඉසුරු අය්ය

ඔව් අය්ය ..........ඒ උත්තරය ට නම් දිල්කියව ශැන්ග්‍රිලා ගෙනියන්න ම ඕන
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
10 Jul 2019 11:14 AM
ළමායිස් ශැන්ග්‍රිලා ඩිනර් තවමත් විවුර්තයි ..............නිවැරදි පිළිතුරු ලැබී නැත.......................ඉක්මනින් දිනාගන්න ..........තා පැය කීපයායි
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Jul 2019 11:26 AM
ශැන්ග්‍රිලා මොන ඩිනර්ද ? බඩ පුරොලා බ්‍රෙක්ෆස්ට් එක දුන්නෙ තම්බිලා
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Jul 2019 12:28 PM
Posted By Ind007ka on 10 Jul 2019 11:26 AM
ශැන්ග්‍රිලා මොන ඩිනර්ද ? බඩ පුරොලා බ්‍රෙක්ෆස්ට් එක දුන්නෙ තම්බිලා
   ආයෙත් අහලා.........දෙන එක දුන්න අර මෙව්වා එක මූට්ටු වෙන්නම 

   මම නම් උත්තරේ දැන දැනත් නොකිව්වේ ඔය හින්දා....හෆෝ මේ අවුරුද්දේ නම් මැරිලා බැහැ


0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Jul 2019 12:37 PM
රතුපාට සෝස් ටිකක්...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Jul 2019 12:56 PM
කැරපොත්තෙක්
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Jul 2019 06:11 PM
කිරි හොදි සමග පපඩම්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Jul 2019 07:52 PM
Posted By Imalka on 10 Jul 2019 12:28 PM
Posted By Ind007ka on 10 Jul 2019 11:26 AM
ශැන්ග්‍රිලා මොන ඩිනර්ද ? බඩ පුරොලා බ්‍රෙක්ෆස්ට් එක දුන්නෙ තම්බිලා
   ආයෙත් අහලා.........දෙන එක දුන්න අර මෙව්වා එක මූට්ටු වෙන්නම 

   මම නම් උත්තරේ දැන දැනත් නොකිව්වේ ඔය හින්දා....හෆෝ මේ අවුරුද්දේ නම් මැරිලා බැහැ


එහෙනම් ගෙදරටම විශාල ප්‍රමාණයේ බැක්පැක් එකක් එවනවලු. ජයග්‍රාහකයාට. 
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Jul 2019 08:23 PM
චිලි පේස්ටි
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Jul 2019 08:53 AM
හා දැන් ශැන්ග්‍රිලා ඩිනර් එපා නම් කැමති හෝටලේකින් කාල 😂 ජයග්‍රාහකයා බිල ගේන්නකූ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Jul 2019 08:54 AM
@ ඉන්දික අය්ය


අලුත් දෙයක් අය්ය ට මතකෙට ආව......ඒක නෙමේ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Jul 2019 08:54 AM
@ ඉමල්ක අය්ය

හි හි කිරිහොඳියි කේකුයි වගේනේ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Jul 2019 08:56 AM
@ ඉසුරු අය්ය

ඊය...........

කැරපොත්ත උනත් පොඩ්ඩක් රොමැන්ටික් විදියට කියන්නකු හලූ..............
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Jul 2019 08:56 AM
@ චාමර


හොඳ උත්සාහයක් , නෑ මෙයා
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Jul 2019 08:59 AM
නිවැරදි පිළිතුරු ලැබී නැත........

මම් මේ සැරේ තෑග්ග දෙන්නමයි හදන්නේ....

ඔන්න ඒනම් පොඩි උදව්වක් ........

මේක ගුණයි.....අමුවෙන් කන්න පුළුවන් ........කනකොට පොඩි ක්‍රිස්පි ගතියක් එනෝ.........


පාට...........නෑ ඒක කිව්වොත් එක සැරේම මාට්ටු
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
11 Jul 2019 09:21 AM
එහෙනම් පිපිඤ්ඤා ද
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
11 Jul 2019 11:21 AM
Posted By Dilki on 11 Jul 2019 09:21 AM
එහෙනම් පිපිඤ්ඤා ද

   ඒකත්  වැරදි නම් කපිරිඤ්ඤා 
 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Jul 2019 01:22 PM
කෑම එකේ මොනාද තියෙන්නෙ
කෑම එකේ තියෙන්නෙ කෑම.
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Jul 2019 09:36 PM
හා මේ සැරේ දිල්කි අක්කියව ෆයිව් ස්ටාර් පිට්ස හට් ගෙනියනෝ.......

කෝ දිල්කි අක්කි කැමති කෙනෙක් අඬගහන් ආවනම්...............ඩිනර් එක ලේස්තී ඈ................
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Jul 2019 11:47 PM
මේ රූපයේ ඉන්න පූස යම් දෙයක් දිහා බලන් ඉන්නව................ඒ මොනා දිහාද කියල හරියටම නම් කරන්න ( කෑමක්, සතෙක්, වෙනත් යමක්............නියමිත නමම අවශ්‍යායි )


0
You are not authorized to post a reply.
Page 65 of 72 << < 6364656667 > >>