Activity Feed

My Profile


Dilki kapugereplied to: RE: ප්‍රේමකීර්ති සමරු වැඩසටහන / තරු FM

ශා හරි වටින වැඩක්නේ සන්ජු අක්කිල අද කරල තියෙන්නෙ මාත් අහන්න ආසයි ඔබ දේදුන්න ආකාසයේ

7/31/2019

Dilki kapugereplied to: RE: තරුවක් 🌟 සමග හෝරාවක් / තරු FM

ඇයි අල්ලපු වත්තෙ නංගි ඔයා ඒම කරේ මේ අය්යලාට 😜

7/31/2019

Dilki kapugereplied to: RE: කාගෙ සින්දුවක් ද අහන්නෙ

අපි එනකොට තෑගිත් බෙදල ඉවරයිනේ, සන්ජු අක්කි හොඳම නෑ

7/31/2019

Dilki kapugereplied to: RE: මේක ඇත්තද

[url=https://postimg.cc/B85swxr7][/url]

7/30/2019

Dilki kapugereplied to: RE: වචනයෙන්.... වචනය

රිකිලි

7/30/2019

Dilki kapugereplied to: RE: හිනා යන්නේ නැති විහිලු 003 - රස පරීක්ෂක තනතුර

ඉමල්ක අය්ය ට එහෙනම් ප්‍රොඩක්ශන් මැනේජර් කමකුත් ලැබුනනේ 😜😜

7/30/2019

Dilki kapugereplied to: RE: රූපය හඳුනාගන්න..

අම්මෝ මේ අය්ය ල නම් 😅 සෙම්බුවත්ත බලන්න යන්නත් ආසයි ඒ සැරේ, දැන් කීයක් නම් බලන්න තියේද. උදාරියගෙ වැඩේ අපිව අවුස්සනව මේව ගෙනත්

7/30/2019

Dilki kapugereplied to: RE: රූපය හඳුනාගන්න..

ගිහින් නැති උනාට දැකල නම් තියෙනව , අපෝ ඔලුවට එන්නෑනෙ නම

7/29/2019

Dilki kapugereplied to: RE: ගීතයෙන් ගීතය ......

සීගිරියේ කුරුටු ගීත ලස්සනයි ඒ ලස්සන ගී ලියන්න බෑ මට දුකයි මුළු කොලේ පුරා ලීවේ එක පේලියයි මුළු හදවතින්ම මම ඔබ හට ආදරෙයි ය

7/29/2019

Dilki kapugereplied to: RE: ඊලඟට මොකද වෙන්නෙ

අත අතාරිනව

7/26/2019

Dilki kapugereplied to: RE: වචනයෙන්.... වචනය

ලෙමන්

7/25/2019

Dilki kapugereplied to: RE: ගීතයෙන් ගීතය ......

දෑසම රිද්දන හසගන තාලෙට පාද නගාගෙන කවුද හැබෑටම මේ යන රන් ළන්ඳා… කිව්වානාහන මේ මගෙ දෑසම ඇසිපිය නොහෙළනවා ............ ව .........

7/25/2019

Dilki kapugereplied to: RE: වචනයෙන්.... වචනය

රුහුණු

7/24/2019

Dilki kapugereplied to: RE: ගීතයෙන් ගීතය ......

ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි හිතැඟි කළඹ කැටයම් කල නීල පළිඟු ගොළු කැඩපත හද බිතුතල සිතුවම් කල රූ දොඩමලු මුව රඟහල... ල...

7/23/2019

Dilki kapugereplied to: RE: පාරෙ වසා ඇත්තේ කුමක්ද

යකූ මේකි , ඔය පැත්තෙ මොන චූන් පාන්ද

7/23/2019

Dilki kapugereplied to: RE: පාරෙ වසා ඇත්තේ කුමක්ද

ජීප් එකක්ද

7/23/2019