You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka Hewage
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 67 of 72 << < 6566676869 > >>
Author Messages

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
14 Jul 2019 08:53 PM
@ ඉමල්ක අය්ය

ඒ පූස එච්චර දුරක් නෙමේබලන්නෙ අය්ය
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
14 Jul 2019 08:54 PM
@ මදුරන්ග අය්ය

පියාඹන සත්තු බලනකොට ඔලුව කරකවනව අය්ය
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
14 Jul 2019 08:55 PM
@ චාමර

ලේනෙක් වගේ දුවන එකෙක් නෙමේ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
14 Jul 2019 08:55 PM
@ සමන්ත අය්ය

හි හි බූට් කන්න තරාම් වයසක් නෑ අනේ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
14 Jul 2019 08:56 PM
@ දිල්කි අක්කි

නෑ තුදූ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
14 Jul 2019 08:57 PM
කෝ කාරුවත් පූස බැලුව දේ දැක්කෙ නෑනේ

පූස ආදරේම ගෙදර සූටි අක්කි මල් වලට වතුර දානව තමා බලන් ඉන්නෙ හි හි
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
14 Jul 2019 09:04 PM
Posted By Udari on 14 Jul 2019 08:57 PM
කෝ කාරුවත් පූස බැලුව දේ දැක්කෙ නෑනේ

පූස ආදරේම ගෙදර සූටි අක්කි මල් වලට වතුර දානව තමා බලන් ඉන්නෙ හි හි
   සිකේ..............මහා නෝටි පූසෙක්. දැක්කේ නැහැ වගේ හොරෙන් නේ බලන්න ඕනේ ඒ වගේ සීන් එකක් දිහා.

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
14 Jul 2019 09:29 PM
කවුද බලමු මෙතනින් වෙනස් රූපය හොයාගන්නේ


0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
14 Jul 2019 09:49 PM
ඔන්න මම උත්තරේ හොයලා.....අර ගහේ එඩ්රස් එකට ලියුමක් දැම්මා 

(PM කරා)

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Jul 2019 05:22 AM
15 වැනි රූපය
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
15 Jul 2019 07:57 AM
15 තමයි
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
15 Jul 2019 08:01 AM
හි හි මාත් කොපි කරා 15
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
15 Jul 2019 08:50 AM
Posted By Udari on 14 Jul 2019 09:29 PM
කවුද බලමු මෙතනින් වෙනස් රූපය හොයාගන්නේ



මම බුද්ධිකලම්බනය කරලා විශේලේෂණය කරලා බැලුවාම මෙතන එක සමාන එකම රූපයක් හෝ නැහැ..

හැම එකකම ඉලක්කම් වෙනස්...

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
15 Jul 2019 12:14 PM
මම බුද්ධිකලම්බනය කරලා විශේලේෂණය කරලා බැලුවාම මෙතන එක සමාන එකම රූපයක් හෝ නැහැ..
හැම එකකම ඉලක්කම් වෙනස්...


එහෙම තමයි බන් ඒ කපල් එක ඉන්නෙත්....ඇයි පෙන්නේ නැද්ද
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Jul 2019 09:12 PM
@ ඉන්දික අය්ය

හම්මියෝ ඔච්චර කලම්බනය කරාන්න එපා අය්ය ............... වෙන වෙන වැරදිත් අය්ය ට පේනව ඕ සැරේ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Jul 2019 09:13 PM
කට්ටියම සන් සන් ගාල උත්තර දීලානේ............

තත්පර 30 ක් ඇතුලත වෙනස හෙවූ............ටන් ටටාන්...............ඉමල්ක අය්යා අදත් ජයග්‍රාහකයා බවට පත්වේ.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
15 Jul 2019 09:22 PM
Posted By Udari on 15 Jul 2019 09:13 PM
කට්ටියම සන් සන් ගාල උත්තර දීලානේ............

තත්පර 30 ක් ඇතුලත වෙනස හෙවූ............ටන් ටටාන්...............ඉමල්ක අය්යා අදත් ජයග්‍රාහකයා බවට පත්වේ.
   ඔඕ.....යේ..............
 
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
17 Jul 2019 05:50 PM
Posted By Imalka on 15 Jul 2019 09:22 PM
Posted By Udari on 15 Jul 2019 09:13 PM
කට්ටියම සන් සන් ගාල උත්තර දීලානේ............

තත්පර 30 ක් ඇතුලත වෙනස හෙවූ............ටන් ටටාන්...............ඉමල්ක අය්යා අදත් ජයග්‍රාහකයා බවට පත්වේ.
   ඔඕ.....යේ..............
 
    කෝ...ඒ පාර තෑගීත් නැහැ ප්‍රශ්නත් නැහැ 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
17 Jul 2019 05:51 PM
Posted By Imalka on 15 Jul 2019 09:22 PM
Posted By Udari on 15 Jul 2019 09:13 PM
කට්ටියම සන් සන් ගාල උත්තර දීලානේ............

තත්පර 30 ක් ඇතුලත වෙනස හෙවූ............ටන් ටටාන්...............ඉමල්ක අය්යා අදත් ජයග්‍රාහකයා බවට පත්වේ.
   ඔඕ.....යේ..............
 
    කෝ...ඒ පාර තෑගීත් නැහැ ප්‍රශ්නත් නැහැ 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
17 Jul 2019 06:21 PM
දැන් මට තියෙන ගැටළුව අංක 15 එකා කූරක් තියන් කෙල්ලට මොනවද කරන්නේ..
0
You are not authorized to post a reply.
Page 67 of 72 << < 6566676869 > >>