You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka Hewage
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 66 of 72 << < 6465666768 > >>
Author Messages

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
12 Jul 2019 12:20 AM
බිලාලියක් දිහා....
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
12 Jul 2019 08:01 AM
Posted By Udari on 11 Jul 2019 11:47 PM
මේ රූපයේ ඉන්න පූස යම් දෙයක් දිහා බලන් ඉන්නව................ඒ මොනා දිහාද කියල හරියටම නම් කරන්න ( කෑමක්, සතෙක්, වෙනත් යමක්............නියමිත නමම අවශ්‍යායි )



හරි උවමනාවෙන් බලන් ඉන්නෙ කෑමක් දිහා වගේ

යට පොකුණක  මාලු දිහාද
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
12 Jul 2019 08:01 AM
එක්කො කටුස්සෙක් දිහා
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Jul 2019 08:08 AM
වාහනයක් දිහා..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Jul 2019 08:34 AM
පුසියෙක් දිහා
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Jul 2019 09:10 AM
උදාරි දිහා ........
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Jul 2019 09:41 AM
පිස්සෙක් දිහා.. පිස්සෙක් දිහා.. පිස්සෙක් දිහා.. පිස්සෙක් දිහා..

පිස්සු පූසෙක් දිහා...
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 Jul 2019 09:49 PM
@ ඉමල්ක අය්ය

සිකේ ඒම පූස් බැල්මක් නෙමේනේ ඒක
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 Jul 2019 09:50 PM
@ දිල්කි අක්කී

නෑ ඒම නම් ඕම ඉවසීමෙන් ඉන්නෑ, පනිනව
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 Jul 2019 09:51 PM
@ ඉන්දික අය්ය

ඒනම් බයවෙලා දුවයි අය්ය
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 Jul 2019 09:52 PM
@ 007 අය්ය

හි හි පූසියො දිහා බලන පැණි බැල්මක් නෑනේ ඒ පූසගෙ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 Jul 2019 09:53 PM
@ ඉසුරු අය්ය

හොඳ වෙලාවට ඒ පූස ඔයා නොවුනෙ 😂
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 Jul 2019 09:54 PM
@ මදුරන්ග අය්ය

😂පිත්තු පූසියෙක් නෙමේ අය්ය ඒ පික්සු පූසෝ දිහා බලන්න
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 Jul 2019 09:56 PM
පූස තා ටික වෙලාවයි බලන් ඉන්නෙ ඔතන............ඒ නිසා ෆෙන්ස් ඉක්මන් කරා නම්.........................මේ සැරේ තෑග්ග නම් අති විශාලයි
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
12 Jul 2019 10:05 PM
දුර ඉන්න කුරුල්ලෙක් දිහා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Jul 2019 10:07 PM
කලකිරීමෙන් බලාගත් අත ඔහේ බලාගෙන ඉන්නව.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Jul 2019 10:08 PM
මී මැස්සකේ, සමනලයෙක් වගේ එකෙක් දිහාද බලන්නෙ?
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Jul 2019 10:20 PM
ලේනෙක් දිහා
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
13 Jul 2019 06:50 AM
බූට් පාරක් වැදිලා ඔහේ බලාගෙන ඉන්නවා
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
13 Jul 2019 07:56 AM
බලු පැටියෙක් දිහා
0
You are not authorized to post a reply.
Page 66 of 72 << < 6465666768 > >>