You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka Hewage
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 63 of 72 << < 6162636465 > >>
Author Messages

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
06 Jul 2019 08:21 AM
PM එකක් දැම්මා......හරිද කියල සුවර් නැහැ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Jul 2019 08:46 AM
I
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Jul 2019 09:01 AM
Posted By Udari on 02 Jul 2019 07:54 AM
මේ පැණි කොමඩු ගොඩේ වසා ඇති රූපය කුමක් විය හැකිද..........

ජීවී /  අජීවී  ( එලවළුවක්, පලතුරක්, සතෙක් , වෙනත්............) ඕනෑම දෙයක නියමිත  නමම අවශ්‍ය වේ..................

ජයග්‍රාහකයාට තෑගි ගොඩායි....😋😋


මේකේ බෝයියෙක් ඉන්නවා නම් පැණි කොමඩු කරන්න බැරිව ඇති...

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Jul 2019 09:07 AM
Posted By Udari on 06 Jul 2019 08:07 AM
මේ සැරේ නම් ආයි හැමෝටම තෑගි ඈ..............




අනිවාර්යයෙන් I විය යුතුයි.

මාලි ගේ ඇස් අපට අඳුනගන්න බැරි වෙන්නේ නෑ..

0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
06 Jul 2019 09:34 AM
H හෝ I
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Jul 2019 06:06 PM
Posted By Udari on 06 Jul 2019 08:07 AM
මේ සැරේ නම් ආයි හැමෝටම තෑගි ඈ..............





I
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Jul 2019 12:17 PM
කෝ ප්‍රථිඵල නිකුත් කරන්න ආසන්නායි.............අනිත් අයත් සූ ගාල ඇස් හෙව්ව නම්
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
07 Jul 2019 03:08 PM
I
0

Nalaka Dananjaya
Basic Member
Basic Member
Posts:118






--
07 Jul 2019 05:03 PM
එකෙන්ම i
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
08 Jul 2019 12:47 AM
දැන් හරි උත්තරේ කියපු අයට මොනාද ලැබෙන්නේ හිටං 
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 Jul 2019 01:34 AM
පපර පපර පා...........ක්ෂණිකව හරි උත්තරය pm කරල ඉමල්ක අය්ය ජයග්‍රාහකයා බවට පත් වෙනවාආආආ............

අක්කි දිල්
007 අය්ය
ඉන්දික 76 අය්ය
චාමර
ධනන්ජය
සමන්ත අය්ය  නිවැරදි උත්තර දීල වටිනා තෑගි රැසක් දිනාගන්නවා
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 Jul 2019 01:34 AM
ඉමල්ක අය්ය නේ දිනුවෙ............මාලිගෙ නෝනගෙන් උම්මා ඉල්ලල දෙන්න හැදුවේ...............ත්‍යාගය බාර ගන්නවාද ...........😂
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
08 Jul 2019 01:44 AM
Posted By Udari on 08 Jul 2019 01:34 AM
ඉමල්ක අය්ය නේ දිනුවෙ............මාලිගෙ නෝනගෙන් උම්මා ඉල්ලල දෙන්න හැදුවේ...............ත්‍යාගය බාර ගන්නවාද ...........😂
    ආ හරි. එහෙනම් ඉල්ලගෙන ඉක්මනට දෙන්නකෝ...එතකොට  ඔයාගේ එකත් ඒ එක්කම දෙන්නකෝ.

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Jul 2019 07:45 AM
අපිට දෙන තැගි මොනවද ?
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
08 Jul 2019 09:15 AM
මාලිට නෝනල එක්කෙනයිද ඉන්නෙ

දිනපු අනිත් අයට ඉන්නවනම් අනිත් නෝනලගෙන් උම්ම ඉල්ලල දිපන් නන්ගියෙ 😜
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
08 Jul 2019 04:15 PM
Posted By Dilki on 08 Jul 2019 09:15 AM
මාලිට නෝනල එක්කෙනයිද ඉන්නෙ
දිනපු අනිත් අයට ඉන්නවනම් අනිත් නෝනලගෙන් උම්ම ඉල්ලල දිපන් නන්ගියෙ 😜
    අන්න හරිඋදාරි නංගී , දිනපු අනිත් අයට සහකාර ලේකම් නෝනලාගේ ඒවා ඉල්ලලා දෙන්න. මදි උනොත් ලේකම් නෝනගේ ඒකත් ඔන්න ඔහේ දීලා දාන්න, මට එකක් තිබ්බම ඇති 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Jul 2019 04:31 PM
Posted By Udari on 08 Jul 2019 01:34 AM
පපර පපර පා...........ක්ෂණිකව හරි උත්තරය pm කරල ඉමල්ක අය්ය ජයග්‍රාහකයා බවට පත් වෙනවාආආආ............

අක්කි දිල්
007 අය්ය
ඉන්දික 76 අය්ය
චාමර
ධනන්ජය
සමන්ත අය්ය  නිවැරදි උත්තර දීල වටිනා තෑගි රැසක් දිනාගන්නවා

මේකෙ නම් හොරයක් තියෙනවා.. ඉමල්කයමයි නේ දිනන්නේ..

අපිට චාන්ස් එකක් ඇත්තෙම නෑනේ..

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
08 Jul 2019 04:48 PM
Posted By indika76 on 08 Jul 2019 04:31 PM
Posted By Udari on 08 Jul 2019 01:34 AM
පපර පපර පා...........ක්ෂණිකව හරි උත්තරය pm කරල ඉමල්ක අය්ය ජයග්‍රාහකයා බවට පත් වෙනවාආආආ............

අක්කි දිල්
007 අය්ය
ඉන්දික 76 අය්ය
චාමර
ධනන්ජය
සමන්ත අය්ය  නිවැරදි උත්තර දීල වටිනා තෑගි රැසක් දිනාගන්නවා

මේකෙ නම් හොරයක් තියෙනවා.. ඉමල්කයමයි නේ දිනන්නේ..

අපිට චාන්ස් එකක් ඇත්තෙම නෑනේ..

   හෑ.....................
.
.
.
.
.
.
.
.
.
.
.
.   
බයවෙන්න එපා........ඊගාව පාර උත්තර  නොදී ඉන්නම් බං 

 

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 Jul 2019 09:24 PM
@ 007 අය්ය

ඔය දිල්කි අක්කි කියල තියෙන තෑගි දෙන්න හදන්නෙ................අය්ය ල කැමති නම් විතරක්....
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 Jul 2019 09:25 PM
@ ඉන්දික 76 අය්ය

හි හි හා මම් නෑනේ අය්ය ඔය පගාවට වැඩ කරන්නෙ...............සර්ව සාධාරන විනිශ්චයක් දිල තියෙන්නෙ ........
ඉන්දික අය්ය ඊලඟ ප්‍රශ්ණෙ දානකොටම උත්තරේ දිල ඔය VIP ලගෙන් උම්ම ඉල්ල  ගන්නකෝ.........
0
You are not authorized to post a reply.
Page 63 of 72 << < 6162636465 > >>