You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka Hewage
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 64 of 72 << < 6263646566 > >>
Author Messages

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
09 Jul 2019 08:54 AM
Posted By indika76 on 08 Jul 2019 04:31 PM
Posted By Udari on 08 Jul 2019 01:34 AM
පපර පපර පා...........ක්ෂණිකව හරි උත්තරය pm කරල ඉමල්ක අය්ය ජයග්‍රාහකයා බවට පත් වෙනවාආආආ............

අක්කි දිල්
007 අය්ය
ඉන්දික 76 අය්ය
චාමර
ධනන්ජය
සමන්ත අය්ය  නිවැරදි උත්තර දීල වටිනා තෑගි රැසක් දිනාගන්නවා

මේකෙ නම් හොරයක් තියෙනවා.. ඉමල්කයමයි නේ දිනන්නේ..

අපිට චාන්ස් එකක් ඇත්තෙම නෑනේ..



ඔව් අය්යෙ ,සන්ජු  අක්කි dj අය්ය ට විතරක් තෑගි  දෙනව වගේ 😉
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
09 Jul 2019 10:40 AM
Posted By Dilki on 09 Jul 2019 08:54 AM
Posted By indika76 on 08 Jul 2019 04:31 PM
Posted By Udari on 08 Jul 2019 01:34 AM
පපර පපර පා...........ක්ෂණිකව හරි උත්තරය pm කරල ඉමල්ක අය්ය ජයග්‍රාහකයා බවට පත් වෙනවාආආආ............

අක්කි දිල්
007 අය්ය
ඉන්දික 76 අය්ය
චාමර
ධනන්ජය
සමන්ත අය්ය  නිවැරදි උත්තර දීල වටිනා තෑගි රැසක් දිනාගන්නවා

මේකෙ නම් හොරයක් තියෙනවා.. ඉමල්කයමයි නේ දිනන්නේ..

අපිට චාන්ස් එකක් ඇත්තෙම නෑනේ..



ඔව් අය්යෙ ,සන්ජු  අක්කි dj අය්ය ට විතරක් තෑගි  දෙනව වගේ 😉
   ආ.........අන්නේක ගැන නම් පරීක්ෂණයක් කරන්න ඕනේ. 

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
09 Jul 2019 09:34 PM


මේ කෑම එකේ රූපයෙන් වසා ඇත්තේ මොනවාද ( විශේෂ  දෙයක් )

ජයග්‍රාහකයාට තමා කැමතිම කෙනෙක් සමග  ශැන්ග්‍රිලා   හි  ඩිනර් එකක්
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
09 Jul 2019 10:04 PM
ඔම්ලට් එකක්
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
09 Jul 2019 10:11 PM
@ ඉමල්ක අය්ය

නෑ අය්ය ...............ශැන්ග්‍රිලා ඩිනර් යන්න නම් අනිත් අය එන්න කලින් ආයි ට්‍රයි කරන්න අය්යා
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
09 Jul 2019 10:19 PM
Posted By Udari on 09 Jul 2019 10:11 PM
@ ඉමල්ක අය්ය
නෑ අය්ය ...............ශැන්ග්‍රිලා ඩිනර් යන්න නම් අනිත් අය එන්න කලින් ආයි ට්‍රයි කරන්න අය්යා
    සැන්ගිලා කන කොටත් පොඩි ආට් එකක් තියෙනවා නේ ඇත්තටම.....
    හැංගිලා කරන වැඩ වලට මාත් කැමතියි ගොඩක් 
    එහෙනම්.....චිකන් කෑල්ලක්   

   

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
09 Jul 2019 11:38 PM
නෑ............ඉමල්ක අය්ය ට හැන්ගිලා ඩිනර් යන්න වෙන්නෑ මේ සැරේ..............
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
10 Jul 2019 12:05 AM
තක්කලි පෙත්තක්ද
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
10 Jul 2019 12:06 AM
මැස්සෙක් ද 😅 උදාරිය එහෙම උත්තරනේ අන්තිමට කියන්නෙ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Jul 2019 05:20 AM
චිකන් කෑල්ලක්
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Jul 2019 06:54 AM
රෝස් කරපු කුකුල් අණ්ඩක්.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Jul 2019 07:10 AM
බිත්තරයක්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Jul 2019 09:03 AM
Posted By Udari on 08 Jul 2019 01:34 AM
ඉමල්ක අය්ය නේ දිනුවෙ............මාලිගෙ නෝනගෙන් උම්මා ඉල්ලල දෙන්න හැදුවේ...............ත්‍යාගය බාර ගන්නවාද ...........😂
මාලිංග ගේ නෝනා කියන්නෙ, පාසල් මිතුරෙකුගෙ නංගි.  අර තිසරයගේ නෝන එක්ක පැටළුනේ පහුගිය කාලෙ.
යාලුව තරහ කර ගන්න බැරි නිසයි සද්ද නැතිව හිටියෙ.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Jul 2019 09:04 AM
කාටද මේකේ අනෙත් ඇස් අඳුන ගන්න පුළුවන්?
දිමුත්. ඇන්ජි, ධනංජය, තිසර, ගේ ඇස් නම් පැහැදිළියි.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Jul 2019 09:10 AM
Posted By Udari on 09 Jul 2019 09:34 PM


මේ කෑම එකේ රූපයෙන් වසා ඇත්තේ මොනවාද ( විශේෂ  දෙයක් )

ජයග්‍රාහකයාට තමා කැමතිම කෙනෙක් සමග  ශැන්ග්‍රිලා   හි  ඩිනර් එකක්
බත්. 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Jul 2019 09:11 AM
අන්නාසි පෙත්තක්.
(මම එහෙම එකක් තියා ගන්නවා ඔව්ව කනකොට.)
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
10 Jul 2019 09:21 AM
එහෙනම් ළූණු පෙත්තක්, මිරිස් කරලක් වෙන්නත් පුළුවන් නේ
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Jul 2019 09:44 AM
Posted By Dilki on 10 Jul 2019 12:06 AM
මැස්සෙක් ද 😅 උදාරිය එහෙම උත්තරනේ අන්තිමට කියන්නෙ

මේ අවස්තාවේ  ජයග්‍රහණය  කරනවා ...........
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
10 Jul 2019 11:04 AM
චාමර , සමන්ත අය්ය , දිල්කි අක්කි, 007 අය්ය



ඩිනර් මිස්...........සොරී
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
10 Jul 2019 11:06 AM
මදුරන්ග අය්ය

මාලිගෙ නෝන අර නිලිය නෙමේද එතකොට 🤔
0
You are not authorized to post a reply.
Page 64 of 72 << < 6263646566 > >>