You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka Hewage
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 62 of 72 << < 6061626364 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Jul 2019 10:07 AM
ඒම ඔට්ටු නෑ, මදුරන්ග අය්ය ගැහැණු ,පිරිමි , මල් , පලතුරු ඔක්කොම උත්තර ටික කියල , ඔන්න අපිත් ඔය සැරේ දහයක් කියනෝ එක සැරේ
ඔය ඔක්කොම කියලත් කියන්න බැරි සීන් එකක් තියෙන්නෙ. පන ඇති ද නැතිද කියලවත් කියන්නෙ නෑනි. ලොකු ද. පොඩි ද? ඒ මොකවත් නැතිව කෝම කියන්න අප්ප. මම ඔය කියපු විදිහට තමයි උත්තරේ හොයන්න වෙන්නෙ. දිහල්ලකෝ පොඩි ඉඟියක් වත්.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
03 Jul 2019 01:43 PM
Posted By maduranga001 on 03 Jul 2019 10:07 AM
ඒම ඔට්ටු නෑ, මදුරන්ග අය්ය ගැහැණු ,පිරිමි , මල් , පලතුරු ඔක්කොම උත්තර ටික කියල , ඔන්න අපිත් ඔය සැරේ දහයක් කියනෝ එක සැරේ
ඔය ඔක්කොම කියලත් කියන්න බැරි සීන් එකක් තියෙන්නෙ. පන ඇති ද නැතිද කියලවත් කියන්නෙ නෑනි. ලොකු ද. පොඩි ද? ඒ මොකවත් නැතිව කෝම කියන්න අප්ප. මම ඔය කියපු විදිහට තමයි උත්තරේ හොයන්න වෙන්නෙ. දිහල්ලකෝ පොඩි ඉඟියක් වත්.
   සල්ලි පෙට්ටිය බන් ඔය තියෙනවා ඇත්තේ.

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Jul 2019 09:20 PM
@ දිල්කි අක්කි


එළුවො කවද්ද හයියූ කොමඩු උඩ ගියේ..........නෑ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Jul 2019 09:20 PM
@ මදුරන්ග අය්ය


හි හි අය්ය ගෙ ගෙදර දොරේ බඩු ලිස්ට් එකම නොවේ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Jul 2019 09:21 PM
@ දිල්කි අක්කි


දඩ ගහන්නේ නෑ අක්කි, ඕන්නම් කියාම් 10 ක්
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Jul 2019 09:22 PM
@ ඉමල්ක අය්ය

සල්ලි පෙට්ටිය තීන්නෙ ඩ්‍රයිවර් ලඟඅනේ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Jul 2019 09:23 PM
යාලෝස් හෙල්පයක් දෙන්නායි යන්නේ

ජීවී...................සතෙක් නොවේ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Jul 2019 04:50 AM
මෙය පළතුරක්ද
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Jul 2019 04:50 AM
බර කිරන තරාදිය
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
04 Jul 2019 06:51 AM
ගර්කින්
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
04 Jul 2019 08:12 AM
Posted By Udari on 03 Jul 2019 09:23 PM
යාලෝස් හෙල්පයක් දෙන්නායි යන්නේ

ජීවී...................සතෙක් නොවේ

මැරුණු පොළගෙක්..

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
04 Jul 2019 04:49 PM
Posted By indika76 on 04 Jul 2019 08:12 AM
Posted By Udari on 03 Jul 2019 09:23 PM
යාලෝස් හෙල්පයක් දෙන්නායි යන්නේ

ජීවී...................සතෙක් නොවේ
මැරුණු පොළගෙක්..
   තරාදියෙක් 

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 Jul 2019 07:43 AM
@ චාමර

පලතුරු නෙමේ අනේ.............ඔය මම් උඩ කීවෙ.............තරාදියත් නෙමේ තුදූ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 Jul 2019 07:44 AM
@ සමන්ත අය්ය

ගර්කින් ද නොවේ අය්ය
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 Jul 2019 07:45 AM
@ ඉන්දික අය්ය

හි හි ඉන්දික අය්ය ටත් මරු උත්තර තමා හිතට එන්නෙ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 Jul 2019 07:45 AM
@ ඉමල්ක අය්ය

ආන්න ලොකුම පණ්ඩිත්..........
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 Jul 2019 07:47 AM
ඒ කොමඩු ට්‍රැක්ටරය ක්..........කොමඩු උඩ බෝයි කෙනෙක් තමා ඉඳගෙන ඉන්නෙ


මෙවර ද ජයග්‍රාහකයින් නැත.............කියන්න කණගාටුයි.....වටිනා තෑග්ග අපතේ ගියා
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
06 Jul 2019 07:58 AM
ඒ කොමඩු ට්‍රැක්ටරය ක්..........කොමඩු උඩ බෝයි කෙනෙක් තමා ඉඳගෙන ඉන්නෙ


මෙවර ද ජයග්‍රාහකයින් නැත.............කියන්න කණගාටුයි.....වටිනා තෑග්ග අපතේ ගියා


ඕක කවදාවත් දිනන්න පුළුවන් තෑග්ගක් නෙමෙව්යි හැඩයි...බලන බලන තැන බෝය්යෝ ඉන්නවලු...අපිටනම් පේන්නේ නැහැ (අඩුගානේ දිල්කි වත් දැක්කේ නැහැ නෙ)
හිතේ දෝසයක් ද මන්දා
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 Jul 2019 08:01 AM
😂 ඉමල්ක අය්ය ........ ඉතින් බලන තැන් වලම බෝයියො ඉන්නවට මොනා කරන්නද අෆ්ෆා....................
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 Jul 2019 08:07 AM
මේ සැරේ නම් ආයි හැමෝටම තෑගි ඈ..............



0
You are not authorized to post a reply.
Page 62 of 72 << < 6061626364 > >>