You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka Hewage
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 61 of 72 << < 5960616263 > >>
Author Messages

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Jul 2019 07:29 PM
අලියෙක් ..........
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 Jul 2019 09:25 PM
@ දිල්කි අක්කි

ඉරිඟු නම් සෝයි .....ඒ උනාට නැ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 Jul 2019 09:26 PM
@ මදුරන්ග අය්ය

හි හි හොඳ වෙලාවට අලියෙක් නොවුනෙ.........කොමඩු ගෙඩිඋඩ තියෙන්නෙ ඒ වැහුව දේ අය්ය
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 Jul 2019 09:27 PM
@ ඉසුරු අය්ය

ඔයා වගේ ගො.. අලියෙක් නෙමේ තුදූ 😉
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
02 Jul 2019 09:27 PM
කපපු කොමඩු ගෙඩියක්
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 Jul 2019 09:29 PM
Posted By Imalka on 02 Jul 2019 09:27 PM
කපපු කොමඩු ගෙඩියක්


තාම මේ කඩේට  ගෙනියන ගමන් අය්ය ............ඒ නිසා කපල නෑ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 Jul 2019 09:30 PM
පොඩි පැහැදිළි කිරීමක්....


මේ දේ තීන්නෙ කොමඩු වලට උඩින්......

පටලගන්න එපා ෆෙන්ස්ල..........සීරියස් උත්තර දෙන්න........සිරා තෑග්ගක් තීන්නෙ 😍
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Jul 2019 09:35 PM
ගස්ලබු
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
02 Jul 2019 09:46 PM
Posted By Udari on 02 Jul 2019 09:30 PM
පොඩි පැහැදිළි කිරීමක්....


මේ දේ තීන්නෙ කොමඩු වලට උඩින්......

පටලගන්න එපා ෆෙන්ස්ල..........සීරියස් උත්තර දෙන්න........සිරා තෑග්ගක් තීන්නෙ 😍
   මොනවගේ තෑග්ගක් ද...? ෆ්‍රිජ් එකේ දාන එකක් ද?

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Jul 2019 11:24 PM
පිහියක්.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Jul 2019 11:26 PM
සමනලයෙක්.

සමනලයා.. ඌ අහිංසක සතා.. අන්න ඌ ගැන කිව්වෙ.
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Jul 2019 12:09 AM
@ චාමර

නෑ යාළු............ආයි ට්‍රයි කරන්න ........
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Jul 2019 12:10 AM
@ ඉමල්ක අය්ය

හි හි මේ තෑග්ග ෆිජ් එකට වඩා ගොඩාක් ලොකූ එකක්........ඒ නිසා ඒකෙ බෑ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Jul 2019 12:12 AM
@ මදුරන්ග අය්ය

පිහියකුත් තිබ්බ ඒක යටවෙලා.........උඩ තීන දෙ කියන්න


හි හි සමනල්ලු කොමඩු ලඟට එන්නෑලු
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
03 Jul 2019 12:46 AM
පණ ඇති හරි නැති දෙයක් ද කියලවත් කියාම් නංගි
දැන් කී දෙනෙක් කීයක් කියලද

එහෙනම් කොමඩු වලට ගැලපෙන්නෙ එළුවෙක් ද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Jul 2019 09:12 AM
බල්ලෙක්?

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Jul 2019 09:13 AM
පූසෙක්?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Jul 2019 09:13 AM
සර්පයෙක්?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Jul 2019 09:13 AM
පුටුවක්?
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
03 Jul 2019 09:44 AM
ඒම ඔට්ටු නෑ, මදුරන්ග අය්ය ගැහැණු ,පිරිමි , මල් , පලතුරු ඔක්කොම උත්තර ටික කියල , ඔන්න අපිත් ඔය සැරේ දහයක් කියනෝ එක සැරේ
0
You are not authorized to post a reply.
Page 61 of 72 << < 5960616263 > >>