Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 Aug 2019 03:18 PM by Imalka Hewage කාගෙ සින්දුවක් ද අහන්නෙ 1432 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 60 of 72 << < 5859606162 > >> Author Messages Udari JayasekaraSuper Senior MemberPosts:5555 27 Jun 2019 11:06 PM @ ඉමල්ක අය්ය ඉමල්ක අය්ය ට නම් දිවැස් තියේද කොහෙද 🙈 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 27 Jun 2019 11:07 PM මෙවරත් කිසිවෙක් නිවැරදි පිළිතුරු ලබාදුන්නේ නැත. එයා හිතුවේ " මේ කාටවත් මගේ හිතේ තියෙන දේ තේරෙන්නෙ නෑනේ " කියල 0 Imalka HewageVeteran MemberPosts:4533 27 Jun 2019 11:14 PM Posted By Udari on 27 Jun 2019 11:07 PM මෙවරත් කිසිවෙක් නිවැරදි පිළිතුරු ලබාදුන්නේ නැත. එයා හිතුවේ " මේ කාටවත් මගේ හිතේ තියෙන දේ තේරෙන්නෙ නෑනේ " කියල අපිට නම් හිතේ තියෙන දේ තේරුනා......තරහා වෙයි කියලා හිතුන හින්දා කිව්වේ නැත්තේ හිටං 0 Dilki kapugeAdvanced MemberPosts:958 28 Jun 2019 08:50 AM Posted By Udari on 27 Jun 2019 11:07 PM මෙවරත් කිසිවෙක් නිවැරදි පිළිතුරු ලබාදුන්නේ නැත. එයා හිතුවේ " මේ කාටවත් මගේ හිතේ තියෙන දේ තේරෙන්නෙ නෑනේ " කියල යකූ ඕක හිතන්නද ඒ නංගි අච්චර වැටිල මැරෙන කන්දකට නැග්ගෙ 😬 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 28 Jun 2019 10:54 AM Posted By Udari on 27 Jun 2019 11:07 PM මෙවරත් කිසිවෙක් නිවැරදි පිළිතුරු ලබාදුන්නේ නැත. එයා හිතුවේ " මේ කාටවත් මගේ හිතේ තියෙන දේ තේරෙන්නෙ නෑනේ " කියල තේරුණේ... දැන් තමයි... 0 Imalka HewageVeteran MemberPosts:4533 28 Jun 2019 11:13 AM Posted By maduranga001 on 28 Jun 2019 10:54 AM Posted By Udari on 27 Jun 2019 11:07 PM මෙවරත් කිසිවෙක් නිවැරදි පිළිතුරු ලබාදුන්නේ නැත. එයා හිතුවේ " මේ කාටවත් මගේ හිතේ තියෙන දේ තේරෙන්නෙ නෑනේ " කියල තේරුණේ... දැන් තමයි... ඒකනේ මචං.... ඕක කියන්න ඔච්චර අවදානමක් ගන්න ඕනැයි.... අපි දෙන්නා අර හැංගුන එකට උදාරි නගාට තරහා ගිහින් හිතුවක්කාර වෙලා වගේ 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 29 Jun 2019 12:18 AM Posted By Imalka on 28 Jun 2019 11:13 AM Posted By maduranga001 on 28 Jun 2019 10:54 AM Posted By Udari on 27 Jun 2019 11:07 PM මෙවරත් කිසිවෙක් නිවැරදි පිළිතුරු ලබාදුන්නේ නැත. එයා හිතුවේ " මේ කාටවත් මගේ හිතේ තියෙන දේ තේරෙන්නෙ නෑනේ " කියල තේරුණේ... දැන් තමයි... ඒකනේ මචං.... ඕක කියන්න ඔච්චර අවදානමක් ගන්න ඕනැයි.... අපි දෙන්නා අර හැංගුන එකට උදාරි නගාට තරහා ගිහින් හිතුවක්කාර වෙලා වගේ හයියූ ඔව් මයි අලේ........ඒක අහල ජිවිතේ එපා වෙලා නන්නත්තාර වෙලා , සසර කළකිරිල ඔතනට නැග්ගම තමා මොලේ පෑදුනේ අය්ය ල හැන්ගිලා මම් මාර ගැලවිල්ලක්නේ ගැලවුනේ කීල 🙃😋😅😍😂 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 29 Jun 2019 09:25 AM Posted By Udari on 29 Jun 2019 12:18 AM හයියූ ඔව් මයි අලේ........ඒක අහල ජිවිතේ එපා වෙලා නන්නත්තාර වෙලා , සසර කළකිරිල ඔතනට නැග්ගම තමා මොලේ පෑදුනේ අය්ය ල හැන්ගිලා මම් මාර ගැලවිල්ලක්නේ ගැලවුනේ කීල 🙃😋😅😍😂 ඕක තේරෙන්න ඔච්චර දේවල් කරන්න උනාද? අපට නිකංම තේරිච්ච එක? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 29 Jun 2019 09:27 AM Posted By Udari on 27 Jun 2019 11:07 PM මෙවරත් කිසිවෙක් නිවැරදි පිළිතුරු ලබාදුන්නේ නැත. එයා හිතුවේ " මේ කාටවත් මගේ හිතේ තියෙන දේ තේරෙන්නෙ නෑනේ " කියල කාන්තාවන්ගේ හිතේ තියෙන දේ තමයි ලෝකයේ තේරුම් ගන්න අමාරුම දෙය... 0 Dilki kapugeAdvanced MemberPosts:958 29 Jun 2019 09:46 AM Posted By indika76 on 29 Jun 2019 09:27 AM Posted By Udari on 27 Jun 2019 11:07 PM මෙවරත් කිසිවෙක් නිවැරදි පිළිතුරු ලබාදුන්නේ නැත. එයා හිතුවේ " මේ කාටවත් මගේ හිතේ තියෙන දේ තේරෙන්නෙ නෑනේ " කියල කාන්තාවන්ගේ හිතේ තියෙන දේ තමයි ලෝකයේ තේරුම් ගන්න අමාරුම දෙය... පිරිමින්ට ඒක තේරුම් ගන්න කිසිම උවමනාවක් නැති කම ඒ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 29 Jun 2019 11:50 AM Posted By Dilki on 29 Jun 2019 09:46 AM Posted By indika76 on 29 Jun 2019 09:27 AM කාන්තාවන්ගේ හිතේ තියෙන දේ තමයි ලෝකයේ තේරුම් ගන්න අමාරුම දෙය... පිරිමින්ට ඒක තේරුම් ගන්න කිසිම උවමනාවක් නැති කම ඒ පිරිමි නිතරම තේරුම් ගන්න උත්සාහ ගන්නෙ වැඩකට ඇති දේවල් විතරනෙ. 0 Imalka HewageVeteran MemberPosts:4533 30 Jun 2019 08:29 PM Posted By Dilki on 29 Jun 2019 09:46 AM Posted By indika76 on 29 Jun 2019 09:27 AM Posted By Udari on 27 Jun 2019 11:07 PM මෙවරත් කිසිවෙක් නිවැරදි පිළිතුරු ලබාදුන්නේ නැත. එයා හිතුවේ " මේ කාටවත් මගේ හිතේ තියෙන දේ තේරෙන්නෙ නෑනේ " කියල කාන්තාවන්ගේ හිතේ තියෙන දේ තමයි ලෝකයේ තේරුම් ගන්න අමාරුම දෙය... පිරිමින්ට ඒක තේරුම් ගන්න කිසිම උවමනාවක් නැති කම ඒ අපිට නම් තේරුනා....ඒ උනාට තේරුම් ගන්න ඕනා කෙනාට තේරිලා නැහැ වගේ සීන් එකක් තියෙන්නේ 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 02 Jul 2019 07:54 AM මේ පැණි කොමඩු ගොඩේ වසා ඇති රූපය කුමක් විය හැකිද.......... ජීවී / අජීවී ( එලවළුවක්, පලතුරක්, සතෙක් , වෙනත්............) ඕනෑම දෙයක නියමිත නමම අවශ්‍ය වේ.................. ජයග්‍රාහකයාට තෑගි ගොඩායි....😋😋 0 isuru sampathSuper Senior MemberPosts:7342 02 Jul 2019 08:05 AM උදරිව ......හංගලා තියෙන්නේ කෝ දැන් තෑ ගි ........................... 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 02 Jul 2019 08:10 AM @ ඉසුරු අය්ය 😂 උදේ පාන්දර හිනස්සන්න එපා හලූ.......... 0 isuru sampathSuper Senior MemberPosts:7342 02 Jul 2019 08:26 AM Posted By Udari on 02 Jul 2019 08:10 AM @ ඉසුරු අය්ය 😂 උදේ පාන්දර හිනස්සන්න එපා හලූ.......... වැරදිද උදාරි හැංගිලා ඉන්න ආස නිසා මම හිතුවේ උදාරි කියලා .... 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 02 Jul 2019 08:28 AM කොමඩු ගෙඩියක්.. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 02 Jul 2019 08:35 AM @ ඉන්දික අය්ය කොමඩු අතරෙ කොමඩු හැන්ගුවෙ කවුද අෆ්ෆා 😂 නෑ අය්ය 0 Dilki kapugeAdvanced MemberPosts:958 02 Jul 2019 08:57 AM යකූ මේකි ගේන ඒව ඉරිඟු ද 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 02 Jul 2019 09:15 AM කොටියෙක්. 0 You are not authorized to post a reply. Page 60 of 72 << < 5859606162 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games