You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka Hewage
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 58 of 72 << < 5657585960 > >>
Author Messages

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
24 Jun 2019 09:26 PM
Posted By maduranga001 on 23 Jun 2019 09:50 PM
උත්තරේ නම් කියන්න පුළුවන්. කස්ටියට වැරදුනොත් වැරදෙන්නේ කොතනද කියලත් පේනව.

දැන් හරියටම දෙන්නේ මොනවද කියලත් කියමුද? ඇත්තු නම් එපා.. තියා ගන්න බැහැ. නඩත්තු කරන්නත් බැහැ. එහෙම තියා ගත්තත් නඩු. හතරවෙනි තට්ටුවටත් නගින්න වෙනව.

X + (Y x Z )


ඇත්තු නම් දෙන්න  බැරි වෙන සයිස් එකක් කෝමත් තීන්නෙ අය්ය .........වැඩ්ඩො ගොඩයිනේ..........

ගම් බිත්තර දුන්නොත්..........නරක නෑ  නේද  අය්ය .........
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
24 Jun 2019 09:30 PM
Posted By Imalka on 23 Jun 2019 09:49 PM
ඔන්න උත්තරේ හැංගුවා මාත්...

PM කරා 


යා........යා.........අය්ය ගෙ උත්තරය හලී

මුලින්ම  උත්තරය  එසැනින් pm කරල පලවෙනි  තෑග්ග දිනාගන්නේ.............බුලත්සිංහල  සිට පැමිණි ඉමල්ක හේවගේඒඒඒ.............
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
24 Jun 2019 09:31 PM
සැනසිලි  තෑගි රාශියක්  ලබාදෙන්නයි   මේ සූදානම

මදුරන්ග  අය්යා

ඉන්දික 76 අය්ය

ඉසුරු අය්ය

දිල්කි අක්කී

චාමර

ඔබට අදාල ත්‍යාගයන් ලබාදී ඇති ලිපිනයට හැකි ඉක්මනින් ලැබීමට සලස්වමී
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
24 Jun 2019 09:42 PM
Posted By Udari on 24 Jun 2019 09:30 PM
Posted By Imalka on 23 Jun 2019 09:49 PM
ඔන්න උත්තරේ හැංගුවා මාත්...

PM කරා 


යා........යා.........අය්ය ගෙ උත්තරය හලී

මුලින්ම  උත්තරය  එසැනින් pm කරල පලවෙනි  තෑග්ග දිනාගන්නේ.............බුලත්සිංහල  සිට පැමිණි ඉමල්ක හේවගේඒඒඒ.............
    ඕ.........යේ.........දැන් ඉතින් තෑගී වලට මොනවා ලැබෙයිද දන්නේ නැහැ.......

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
24 Jun 2019 09:54 PM
Posted By Imalka on 24 Jun 2019 09:42 PM
Posted By Udari on 24 Jun 2019 09:30 PM
Posted By Imalka on 23 Jun 2019 09:49 PM
ඔන්න උත්තරේ හැංගුවා මාත්...

PM කරා 


යා........යා.........අය්ය ගෙ උත්තරය හලී

මුලින්ම  උත්තරය  එසැනින් pm කරල පලවෙනි  තෑග්ග දිනාගන්නේ.............බුලත්සිංහල  සිට පැමිණි ඉමල්ක හේවගේඒඒඒ.............
    ඕ.........යේ.........දැන් ඉතින් තෑගී වලට මොනවා ලැබෙයිද දන්නේ නැහැ.......


තෑගි මේ සැරේ අය්ය ගෙ කැමැත්ත ට අනුවම දෙනෝ.......

කුකුළ ද බිත්තර ද  ...........ඉක්මනින්  කියන්න
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Jun 2019 09:57 PM
තෑගි මේ සැරේ අය්ය ගෙ කැමැත්ත ට අනුවම දෙනෝ.......

කුකුළ ද බිත්තර ද  ...........ඉක්මනින්  කියන්න
කිකිළි.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
24 Jun 2019 10:12 PM
Posted By maduranga001 on 24 Jun 2019 09:57 PM
තෑගි මේ සැරේ අය්ය ගෙ කැමැත්ත ට අනුවම දෙනෝ.......

කුකුළ ද බිත්තර ද  ...........ඉක්මනින්  කියන්න
කිකිළි.
   අන්න හරි.............දාපන් පහක් 
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
24 Jun 2019 10:28 PM
Posted By maduranga001 on 24 Jun 2019 09:57 PM
තෑගි මේ සැරේ අය්ය ගෙ කැමැත්ත ට අනුවම දෙනෝ.......

කුකුළ ද බිත්තර ද  ...........ඉක්මනින්  කියන්න
කිකිළි.


හි හි කිකිළියන් නොමැති බව කරුණාවෙන්  සලකන්න
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Jun 2019 10:30 PM
හි හි කිකිළියන් නොමැති බව කරුණාවෙන්  සලකන්න
බිත්තර දැම්මෙ කවුද එතකොට?
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
24 Jun 2019 10:34 PM
Posted By maduranga001 on 24 Jun 2019 10:30 PM
හි හි කිකිළියන් නොමැති බව කරුණාවෙන්  සලකන්න
බිත්තර දැම්මෙ කවුද එතකොට?


කිකිළිට කලින්නේ අය්ය  බිත්තර  ආව කීල ඉතිහාස පොත් වල තීන්නෙ 😂
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Jun 2019 10:38 PM
Posted By Udari on 24 Jun 2019 10:34 PM
කිකිළිට කලින්නේ අය්ය  බිත්තර  ආව කීල ඉතිහාස පොත් වල තීන්නෙ 😂
දැන් එතකොට දෙන්න යන්නෙ ඉතිහාසෙ දාපු ඒ බිත්තරද මේ..? 

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
24 Jun 2019 10:41 PM
Posted By maduranga001 on 24 Jun 2019 10:38 PM
Posted By Udari on 24 Jun 2019 10:34 PM
කිකිළිට කලින්නේ අය්ය  බිත්තර  ආව කීල ඉතිහාස පොත් වල තීන්නෙ 😂
දැන් එතකොට දෙන්න යන්නෙ ඉතිහාසෙ දාපු ඒ බිත්තරද මේ..? 



ඕ  යර්ස් අය්ය .........ඒව දැන්  රත්තරන් බිත්තර  වෙලා 😋
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Jun 2019 05:28 AM
Posted By Udari on 24 Jun 2019 10:41 PM
Posted By maduranga001 on 24 Jun 2019 10:38 PM
Posted By Udari on 24 Jun 2019 10:34 PM
කිකිළිට කලින්නේ අය්ය  බිත්තර  ආව කීල ඉතිහාස පොත් වල තීන්නෙ 😂
දැන් එතකොට දෙන්න යන්නෙ ඉතිහාසෙ දාපු ඒ බිත්තරද මේ..? 



ඕ  යර්ස් අය්ය .........ඒව දැන්  රත්තරන් බිත්තර  වෙලා 😋


ඇත්තටම කෝහෝමද ඒක වුණේ....කුකුළෙක් සහ කිකිළියක් ඉන්න ඕන නේද බිත්තර දාන්න
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
25 Jun 2019 07:45 AM
කවුද එහෙම කියන්නේ..
අපේ පැත්තේ නංගියෙකුට බබෙක් හම්බවුනේ මහත්තයෙක් නැතුවත්...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Jun 2019 09:02 AM
කවුද එහෙම කියන්නේ..
අපේ පැත්තේ නංගියෙකුට බබෙක් හම්බවුනේ මහත්තයෙක් නැතුවත්...
ඔය දෙන්නම නැතිවත් බබා විතරක් හම්බ උනා ගිය සතියෙ දවසක.
පාරක් ළඟ කුණු බාල්දියල්ක් ළඟ.
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
25 Jun 2019 09:07 AM
@ඉන්දික අය්ය & මදුරන්ග අය්ය
දෙයියො දීපු බබ්බු වෙන්න ඇති නේද
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
25 Jun 2019 09:31 AM
මෙන්න වටිනා තෑගි දිනන මීලඟ ප්‍රශ්නය.........මේ මොහොතේ මේ රූපයේ සිටින නංගි කල්පනා කරමින් සිටින්නේ මොකද්ද ( තනි වාක්‍යයක් ප්‍රමානවත්...........එය මා දැන් ලියා තිබෙන එකට සමාන වන කෙනා ජයග්‍රහණය කරයි.................

හා පටාන්ගමු............

0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
25 Jun 2019 09:54 AM
ඇයි එයා එහෙම 🤔 කියලද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Jun 2019 10:26 AM
"කොල්ලගෙ හොරේ අල්ලන්න කියාපු තැන මෙතන..." කියල..
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
25 Jun 2019 10:32 AM
හානේ........තුන් ලෝකෙම පේනවා
0
You are not authorized to post a reply.
Page 58 of 72 << < 5657585960 > >>