You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka Hewage
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 59 of 72 << < 5758596061 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
25 Jun 2019 11:43 AM
Posted By Udari on 25 Jun 2019 09:31 AM
මෙන්න වටිනා තෑගි දිනන මීලඟ ප්‍රශ්නය.........මේ මොහොතේ මේ රූපයේ සිටින නංගි කල්පනා කරමින් සිටින්නේ මොකද්ද ( තනි වාක්‍යයක් ප්‍රමානවත්...........එය මා දැන් ලියා තිබෙන එකට සමාන වන කෙනා ජයග්‍රහණය කරයි.................

හා පටාන්ගමු............

මම සෙරෙප්පු දෙක කොහොද තිබ්බේ...

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
25 Jun 2019 07:45 PM
මේවාගේ තැන් වලට ගිහින් මොනවා කල්පනා කරන්නද ........පනිනවා මිස .
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Jun 2019 08:19 PM
Posted By Udari on 25 Jun 2019 09:31 AM
මෙන්න වටිනා තෑගි දිනන මීලඟ ප්‍රශ්නය.........මේ මොහොතේ මේ රූපයේ සිටින නංගි කල්පනා කරමින් සිටින්නේ මොකද්ද ( තනි වාක්‍යයක් ප්‍රමානවත්...........එය මා දැන් ලියා තිබෙන එකට සමාන වන කෙනා ජයග්‍රහණය කරයි.................

හා පටාන්ගමු............



එපා උදාරි පනින්න...මට ඇඩෙනවා...ඔයා පැන්නොත් මාත් පනිනවා
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
25 Jun 2019 09:37 PM
@ දිල්කි අක්කි

ඇයි එයා මෙයාට දුකක් දීල නෑ.........ඒක නොවේ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
25 Jun 2019 09:38 PM
@ මදුරන්ග අය්ය

හි හි අන්න නියම අයිඩියාව අය්ය ...........දවසක මාත් නැගල අල්ලගන්නව එයාගෙ හොර 😅
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
25 Jun 2019 09:39 PM
@ ඉමල්ක අය්ය

තුන් ලෝකෙම පේනව කීල හිතුනට පස්සෙ හිතෙන දේයි ඕනා
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
25 Jun 2019 09:41 PM
@ ඉන්දික අය්ය

හි හි ඉන්දික අය්ය ට ඔය මතක් වෙලා තීන්නෙ පන්සල් ගිය දවසෙ එයා හිතුව දේ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
25 Jun 2019 09:41 PM
@ ඉසුරු අය්ය

ඔයා වගේ බූට් කාපු නම්කියෙක් නෙමේ මෙයා.............
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
25 Jun 2019 09:43 PM
@ චාමර

😂 චාමරයෝ පනිනව නම් යමු ඔයිට ලේසි තැනකට ඩියර්...........
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
26 Jun 2019 08:01 AM
ඇයි අෆ්ෆා ලෝකෙට අවන්ක කොල්ලො මැව්වෙ නැත්තෙ 😪 කියලද 😝
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Jun 2019 08:04 AM
"මගේ එක්කෙනා මේ කොහේ හරි ඇති" කියලා...
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
26 Jun 2019 03:45 PM

වින්කල් බාස් අයිය හොඳයිද.....හොන්දායිද...?
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
27 Jun 2019 01:10 AM
@ දිල්කි අක්කි

ආන්න ඒක නම් කම්පනා කරන්න ම ඕන එකක්...........ඒ උනාට එයා ඒක නෙමේ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
27 Jun 2019 01:11 AM
@ ඉන්දික අය්ය

එයා ඉන්න තැන දන කෙනෙක් අය්ය
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
27 Jun 2019 01:12 AM
@ ඉමල්ක අය්ය

😂 ඒක හිතුව නම් ඒ නම්කි මෙලාහකටත් ඔතනින් පැනල
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
27 Jun 2019 01:23 AM
Posted By Udari on 27 Jun 2019 01:12 AM
@ ඉමල්ක අය්ය

😂 ඒක හිතුව නම් ඒ නම්කි මෙලාහකටත් ඔතනින් පැනල
    ඒ මොකැයි........එයා නෝටි ද ඒ තරම්...?

    එහෙනම් මෙහෙම 

     " අපේ වෙඩින් පොටෝ එකත් මේ ගල උඩ ගන්න ඇත්නම්" වගේ...


0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
27 Jun 2019 01:36 AM
Posted By Imalka on 27 Jun 2019 01:23 AM
Posted By Udari on 27 Jun 2019 01:12 AM
@ ඉමල්ක අය්ය

😂 ඒක හිතුව නම් ඒ නම්කි මෙලාහකටත් ඔතනින් පැනල
    ඒ මොකැයි........එයා නෝටි ද ඒ තරම්...?

    එහෙනම් මෙහෙම 

     " අපේ වෙඩින් පොටෝ එකත් මේ ගල උඩ ගන්න ඇත්නම්" වගේ...




හ්ම්ම්ම්  ඒක නම් හිතන්න ත් ඇති තමා  ,  පොටෝ අරන් ඉවර වෙලා  යන්න ලස්සන  තැනකුත් එතන ඉඳන්ම බලන්න ත් ඇතී...😅........ඒ උනාට ඒක නෙමේ  අය්ය
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
27 Jun 2019 09:52 PM
මම මේ කල්පනා කරන්නෙ මේ උදාරි කෙලී මේ පැත්තෙ නැත්තෙ මොකෝ කියල 😍
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
27 Jun 2019 10:14 PM
Posted By Dilki on 27 Jun 2019 09:52 PM
මම මේ කල්පනා කරන්නෙ මේ උදාරි කෙලී මේ පැත්තෙ නැත්තෙ මොකෝ කියල 😍
   සිකේ.....ඔයාටවත් කිව්වේ නැද්ද ? එහෙනම් සුවර් එකටම බෝයියෙක් මීට් වෙන්න තමා 

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
27 Jun 2019 11:05 PM
@ දිල්කි අක්කි

උඹට වෙන හිතන්න දෙයක් ඇත්තෙම නෑද මැණික
0
You are not authorized to post a reply.
Page 59 of 72 << < 5758596061 > >>