Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 Aug 2019 03:18 PM by Imalka Hewage කාගෙ සින්දුවක් ද අහන්නෙ 1432 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 57 of 72 << < 5556575859 > >> Author Messages Imalka HewageVeteran MemberPosts:4533 21 Jun 2019 11:05 AM Posted By indika76 on 21 Jun 2019 08:52 AM උදාරි නංගි දැන් මොනව හරි කියල අපිව පරාද කරනවනේ... තෑගි දෙන්න වෙයි කියලා බයවෙලා වගෙයි.. ඔව්....මචං.........ඕකිගේ .......විසිල් විතරයි......බල්ටිය නැහැ. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 21 Jun 2019 11:58 PM කොමෙන්ටු 3ක් නොදා එකම කොමෙන්ටුවේ උත්තර 3ක් දුන්නෙ. හිටු, මගේ තෑග්ග දියව්.. 0 Dilki kapugeAdvanced MemberPosts:958 22 Jun 2019 09:31 AM තෑගි දෙන්න වෙනවටද කොහෙද උදාරිය පලාතෙ නෑ 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 23 Jun 2019 07:48 AM @ දිල්කි අක්කි මේ ආවෙ තුදූ තෑගි මල්ලකුත් අරාන් 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 23 Jun 2019 07:51 AM @ මදුරන්ග අය්ය හි හි අපි ලොකු අය්ය ට උනත් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන නම්කිල හාද.... අය්ය මාරාන්තික උපවාසෙකට එහෙම යන්න හදන්න එපා ඕන් 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 23 Jun 2019 07:52 AM @ ඉමල්ක අය්ය අය්ය ඔය තාම දැකල නෑනි අපි විසල් නැතත් බල්ටි තීනෝ හාද 😝 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 23 Jun 2019 07:54 AM @ ඉන්දික අය්ය තරඟය තියුණු යි නේ අය්ය .......ඒ නිසා ජයග්‍රාහණය ත් ඉතා සියුම්ව නිරීක්ෂණය කරනෝ දැන් හි හි 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 23 Jun 2019 09:42 AM ඔය තෑග්ග නම් නැති උනාට කමක් නැහැ. අනිවා පත්තෑයෙක් ගුලි කරන් අරං ඇවිත් ඇති. 0 Imalka HewageVeteran MemberPosts:4533 23 Jun 2019 12:34 PM Posted By maduranga001 on 23 Jun 2019 09:42 AM ඔය තෑග්ග නම් නැති උනාට කමක් නැහැ. අනිවා පත්තෑයෙක් ගුලි කරන් අරං ඇවිත් ඇති. අෆ්ෆෝ......ඔව්...ඒ ජාතියේ වැඩ තමයි කරොත් කරන්නේ. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 23 Jun 2019 09:17 PM Posted By Imalka on 23 Jun 2019 12:34 PM Posted By maduranga001 on 23 Jun 2019 09:42 AM ඔය තෑග්ග නම් නැති උනාට කමක් නැහැ. අනිවා පත්තෑයෙක් ගුලි කරන් අරං ඇවිත් ඇති. අෆ්ෆෝ......ඔව්...ඒ ජාතියේ වැඩ තමයි කරොත් කරන්නේ. ඔන්න ලොකූ තෑග්ගක් දෙන්න ප්‍රශ්නයක් අහන්න හදන්නෙ.......මුලින්ම උත්තරය දීල දින්නොත් මේ සැරේ ඇතෙක් බරට තෑහි හාද 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 23 Jun 2019 09:27 PM ඔන්න ලොකූ තෑග්ගක් දෙන්න ප්‍රශ්නයක් අහන්න හදන්නෙ.......මුලින්ම උත්තරය දීල දින්නොත් මේ සැරේ ඇතෙක් බරට තෑහි හාදඔය ඇතා දැන් කාලෙක ඉඳන් අපිත් බලා ගන්න ඉන්නෙ. ඇතා තාම යහතින්ද? 0 Imalka HewageVeteran MemberPosts:4533 23 Jun 2019 09:29 PM Posted By Udari on 23 Jun 2019 09:17 PM Posted By Imalka on 23 Jun 2019 12:34 PM Posted By maduranga001 on 23 Jun 2019 09:42 AM ඔය තෑග්ග නම් නැති උනාට කමක් නැහැ. අනිවා පත්තෑයෙක් ගුලි කරන් අරං ඇවිත් ඇති. අෆ්ෆෝ......ඔව්...ඒ ජාතියේ වැඩ තමයි කරොත් කරන්නේ. ඔන්න ලොකූ තෑග්ගක් දෙන්න ප්‍රශ්නයක් අහන්න හදන්නෙ.......මුලින්ම උත්තරය දීල දින්නොත් මේ සැරේ ඇතෙක් බරට තෑහි හාද ඔව්....අපි බලමු..... 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 23 Jun 2019 09:44 PM කීයද.......???? [url=https://postimages.org/][/url] 0 Imalka HewageVeteran MemberPosts:4533 23 Jun 2019 09:49 PM ඔන්න උත්තරේ හැංගුවා මාත්... PM කරා 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 23 Jun 2019 09:50 PM උත්තරේ නම් කියන්න පුළුවන්. කස්ටියට වැරදුනොත් වැරදෙන්නේ කොතනද කියලත් පේනව. දැන් හරියටම දෙන්නේ මොනවද කියලත් කියමුද? ඇත්තු නම් එපා.. තියා ගන්න බැහැ. නඩත්තු කරන්නත් බැහැ. එහෙම තියා ගත්තත් නඩු. හතරවෙනි තට්ටුවටත් නගින්න වෙනව. X + (Y x Z ) 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 23 Jun 2019 09:51 PM වන්බෙගුධරි 20 + (6 X 3) = 38 කියල වගේ පෙනුණට උත්තරේ 35යි. එහෙම උණේ කොහොමද කියන එකත් ගැටළුවක් විදිහට දෙන්න පුළුවන් ඔන්න. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 23 Jun 2019 10:06 PM 20+3x5 = 35 0 isuru sampathSuper Senior MemberPosts:7342 23 Jun 2019 10:35 PM 35i .......... 0 Dilki kapugeAdvanced MemberPosts:958 24 Jun 2019 09:34 AM 35 යි වෙන එකක් කියන්න ගියේ, වෙලාවට මදුරන්ග අය්ය ගෙ කොමෙන්ටුව දැක්කෙ 0 chamara duleepMost Senior MemberPosts:13471 24 Jun 2019 08:51 PM 35යි....l 0 You are not authorized to post a reply. Page 57 of 72 << < 5556575859 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games